කතරගම වාසනා 🐘

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    8,308
    12,797
    113
    🌎
    car masturbating GIF
    @dilann
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,833
    167,495
    113
    එකමත් එක රටක
    වාසනා නෙවෙයි යකෝ අවාසනා! :rofl:
    ආතල් එකේ නිදහසේ තමන්ගේ වර්ගේ රැලත් එකක් ඉන්න නැතුව
    කකුල් දෙකේ එක එකා හදාගත්ත ෆැන්ටසි ආගම් වල ornament එකක් වෙලා රූකඩයක් වගේ උන්ට ඕන ඕන තැන් වල දන ගගහ
    හිරකාරයෙක් වගේ ජිවිත කාලෙම ඉන්නව . .

    උන්ගේ බණ කියද්දී තිරිසන් අපායේ වැටිච්ච එකෙක් පෙර කල අකුසල් නිසා .. නිකන්වත් වැටෙන්න හොද නැති අපායක් , තිරිසන් ඇපයේ වැටුනොත් ගොඩ ඒමක් නෑ ....!!
    උන්ගේ පෙරහැරේ ornament එකක් වෙලා ගියාම පින් කල ඇත් රජු !! ඊළගට දිව්‍යලෝකේ යන්නේ !! :ROFLMAO: 🤌

    මෙහෙම ආතල් එකේ ඉන්න තිබ්බ එකෙක්

    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,411
    8,575
    113
    රූකඩ රාජ්ජේ

    මූ කැලේ හිටියනම් දැන් වෙඩි කාලා දළ උගුල්ලලා..
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,126
    5,782

    උන්ගේ පෙරහැරේ ornament එකක් වෙලා ගියාම පින් කල ඇත් රජු !! ඊළගට දිය්වලෝකේ යන්නේ !! :ROFLMAO: 🤌

    මෙහෙම ආතල් එකේ ඉන්න තිබ්බ එකෙක්

    කැකිරාවේ වේස සුදස්සන වැඩල මෙන්න.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,833
    167,495
    113
    එකමත් එක රටක
    මූ කැලේ හිටියනම් දැන් වෙඩි කාලා දළ උගුල්ලලා..
    කවුද වෙඩි තියන්නේ ?
    අලි අලි වෙඩි තියාගන්නවා උබ දැකල තියනවද ?? :rofl:

    වෙඩි තියන්නේ දවස් 365ම බණ කියන මේ බුද්ධ රාජ්‍යයේ උන් නේද ??
    කෝ කියපු බණ වල ප්‍රතිපල ?
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    987
    1,194
    93
    වාසනා නෙවෙයි යකෝ අවාසනා! :rofl:
    ආතල් එකේ නිදහසේ තමන්ගේ වර්ගේ රැලත් එකක් ඉන්න නැතුව
    කකුල් දෙකේ එක එකා හදාගත්ත ෆැන්ටසි ආගම් වල ornament එකක් වෙලා රූකඩයක් වගේ උන්ට ඕන ඕන තැන් වල දන ගගහ
    හිරකාරයෙක් වගේ ජිවිත කාලෙම ඉන්නව . .

    උන්ගේ බණ කියද්දී තිරිසන් අපායේ වැටිච්ච එකෙක් පෙර කල අකුසල් නිසා .. නිකන්වත් වැටෙන්න හොද නැති අපායක් , තිරිසන් ඇපයේ වැටුනොත් ගොඩ ඒමක් නෑ ....!!
    උන්ගේ පෙරහැරේ ornament එකක් වෙලා ගියාම පින් කල ඇත් රජු !! ඊළගට දිව්‍යලෝකේ යන්නේ !! :ROFLMAO: 🤌

    මෙහෙම ආතල් එකේ ඉන්න තිබ්බ එකෙක්

    "රුහුණු මහා කතරගම දේවාලයට අයත් ලංකාවේ උසම සහ තේජවන්තම ඇතෙකු වන ""වාසනා"" ඇතා දේවාලයට ලැබුණේ 1978 වසරේදී එවකට සිටි අමාත්‍යවරියක වූ විමලා කන්නන්ගර මහත්මිය විසින් සිදුකළ පූජා කිරීමක් මඟිනි.මෙම ඇතා දේවාලයට ලැබුණු ඓතිහාසික පසුබිම කෙටියෙන් මෙසේය:සොයාගැනීම: 1970/1971 කාලයේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ වනාන්තරයක අතරමංව සිටියදී මෙම ඇත් පැටවා සොයාගන්නා ලදී.රැකබලා ගැනීම: පසුව මෙම කුඩා ඇත් පැටවා පින්නවල අලි අනාථාගාරයට (හෝ සත්වෝද්‍යානයට) රැගෙන විත් ඇති දැඩි කරන ලදී.දේවාලයට පූජා කිරීම: ඇතාට වයස අවුරුදු 5ක් හෝ 6ක් පමණ වන විට, එනම් 1978 වසරේදී විමලා කන්නන්ගර අමාත්‍යවරිය විසින් මෙම සත්වයා කතරගම දේවාලයට පූජා කරන ලදී.නම වෙනස් වීම: මුලින් ""රාජා"" නමින් හැඳින්වුවද කතරගම දේවාලයට පැමිණීමෙන් පසු මෙම ඇතා ""වාසනා"" නමින් ප්‍රසිද්ධ විය."
     
    • Haha
    • Love
    Reactions: Yudewwa and dilann

    කැලෙන් උස්සලා .
    සොරකමක් !! අකුසලයක් . අතරමන් වෙලා නම් උගේ රැලේ උන් හොයගනී . .
    අලි පැටිය රැලෙන් මග ඇරෙනකන් ඉදල ඌව උස්සන් ඇවිත් "වාසනා" කියලා මුන්ගේ නමකුත් ඌ ට දාල .. :ROFLMAO:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,411
    8,575
    113
    රූකඩ රාජ්ජේ
    කවුද වෙඩි තියන්නේ ?
    අලි අලි වෙඩි තියාගන්නවා උබ දැකල තියනවද ?? :rofl:

    වෙඩි තියන්නේ දවස් 365ම බණ කියන මේ බුද්ධ රාජ්‍යයේ උන් නේද ??
    කෝ කියපු බණ වල ප්‍රතිපල ?

    මිනිස්සු තමා වෙඩි තියන්නේ .. බණ වැඩක් නෑ .. උ බේරිලා ඉන්නේ කතරගම වාසනා නිසා
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,126
    5,782
    113
    "රුහුණු මහා කතරගම දේවාලයට අයත් ලංකාවේ උසම සහ තේජවන්තම ඇතෙකු වන ""වාසනා"" ඇතා දේවාලයට ලැබුණේ 1978 වසරේදී එවකට සිටි අමාත්‍යවරියක වූ විමලා කන්නන්ගර මහත්මිය විසින් සිදුකළ පූජා කිරීමක් මඟිනි.මෙම ඇතා දේවාලයට ලැබුණු ඓතිහාසික පසුබිම කෙටියෙන් මෙසේය:සොයාගැනීම: 1970/1971 කාලයේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ වනාන්තරයක අතරමංව සිටියදී මෙම ඇත් පැටවා සොයාගන්නා ලදී.රැකබලා ගැනීම: පසුව මෙම කුඩා ඇත් පැටවා පින්නවල අලි අනාථාගාරයට (හෝ සත්වෝද්‍යානයට) රැගෙන විත් ඇති දැඩි කරන ලදී.දේවාලයට පූජා කිරීම: ඇතාට වයස අවුරුදු 5ක් හෝ 6ක් පමණ වන විට, එනම් 1978 වසරේදී විමලා කන්නන්ගර අමාත්‍යවරිය විසින් මෙම සත්වයා කතරගම දේවාලයට පූජා කරන ලදී.නම වෙනස් වීම: මුලින් ""රාජා"" නමින් හැඳින්වුවද කතරගම දේවාලයට පැමිණීමෙන් පසු මෙම ඇතා ""වාසනා"" නමින් ප්‍රසිද්ධ විය."
    වාසනා. ලස්සන නමක් දාල තියෙන්නෙ.
     
    • Like
    Reactions: Be_Positive

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,833
    167,495
    113
    එකමත් එක රටක
    මිනිස්සු තමා වෙඩි තියන්නේ .. බණ වැඩක් නෑ .. උ බේරිලා ඉන්නේ කතරගම වාසනා නිසා
    "බේරිලා" ඉන්නේ කියලා උබ කියන්නේ නිදහසේ ඉන්න දෙන්නේ නැති පින් බිමේ බණ අහන මිනිස්සු ගැන හිතල නේ .
    කෝ බන් 2500ක් තිස්සේ කියපු බණ ??

    අනික ඇත් දල මොකටද පන්සල් වලට ?
    බුදු හාමුදුරුවෝ කිව්වා ද පන්සල වලට ඇත් දල තියාගන්න කියලා ?
    ඇත්දළ වලට බොරු වටිනාකමක් දීල නිසා තමයි උන්ට තර්ජන තියෙන්නේ . ඔය ගොඩක් ඇත්දළ අන්තිමටම නවතින්නෙත් පන්සල් වලම තමයි .

    බුදු පිළිමේ දෙපත්තෙත් ඇත් දත් තියන උන් කියනව කැලේ ඉද්දී දල ගලවනවා ලු .

    කරඩුවක් උස්සන් පාර දිගේ නට නට යනවට වඩා මිනිස්සු හැදෙන්න ඇත්ත ට දෙයක් කරා නම් ඔය උබ කියන සත්තු ටිකට බය නැතුව කැලේ ඉන්න පුලුවන් වෙන්ව