කතරගම විස්තරේ???

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ඔව් පානම මරැ පොට් එක. කුමන කැලේ මැදින් යන්න තියෙන්නෙ මාත් ගියා 2020! කුඩුම්බිගල නගින්නත් පුලුවන්! හැබැයි පාර ටිකක් සවුත්තුයි කාර් වල යනවා නම්

    මචන් විස්තර ටිකක් කියන්න පුළුවන් ද ?
     

    pjgprabath

    Well-known member
  • Aug 2, 2008
    1,118
    1,683
    113
    මටනම් කලකිරුනම තැනක් සලිලි ගසාකැම හැම පැත්තේම වාහනයක් කොහ‍ේ ගැහැවත් සල්ලි හිග‍ා කැම් නෙමෙයි මන්කොල්ල කැමි වගේ
    ප්‍රශ්නේ තියෙන්නේ දෙවියො ඉන්නවාවම් ඔය අවට ඉන්න උන් කොහොමද බං ජිවත් වෙන්නේ.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    සිංහල බෞද්ධ ප්‍රජාව ගිහින් කිරි වෙහෙරට මල් පුදල,
    බෝධිය වටේ, කාවඩි කර තියාගෙන ඩිස්කො ඩාන්ස් දානව...
     
    • Like
    Reactions: NRTG and Rankira

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    මටනම් කලකිරුනම තැනක් සලිලි ගසාකැම හැම පැත්තේම වාහනයක් කොහ‍ේ ගැහැවත් සල්ලි හිග‍ා කැම් නෙමෙයි මන්කොල්ල කැමි වගේ
    ප්‍රශ්නේ තියෙන්නේ දෙවියො ඉන්නවාවම් ඔය අවට ඉන්න උන් කොහොමද බං ජිවත් වෙන්නේ.
    owa modayonta kiyala wedak neha ban.rate lokko indala kunu palathuru wattiya ussagena yanne oya gubbeyan assata
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Wattiyakui palaturui aran palatan magin.Ehen ganna yanna epa.Etana Un car park karanna pennuwata ewage park karanna epa Un park karanna kiyanne palaturu kade laga eken badu gattata passe kiyanwa parking eken danna kiyala .Podi ekage idala gasa kana eke karanne othana .