කතරගම ශ්‍රියන්ත රෙස්ට්... :(

sakithcp

Active member
  • Dec 13, 2007
    411
    55
    28
    Colombo
    හපොයි ලංකාවේ මෙච්චර ලස්සන තැන තියෙද්දී මොකටද බන් ඔය කතරගම යන්නෙ හොර දේවාල වඳින්න.

    :lol: matanam ithin kohe hari yanna hithunoth N-eli hari, bandarawela haputale hari thama....
     

    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,448
    1,143
    113
    apo website eka dakkama thernawa. melo rahak naha. thawa eke google adsenuth dala. podi ekek purudu wenna hadapu site ekak wage
     

    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    BUMP කතරගම ගියත් මුලින්ම යන්න ඕන කිරි වෙහෙර වදින්න​..:yes::yes::yes::yes:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    oya gaanata itin hamaba wenne godak places ohoma tamai bun

    aduma family room ekak 8000 wat wenawa hodata balala epai yanna

    apit me lagadi giya 8000 book kale family cottage eka rooms 3 tiyenawa

    separate common kitchen ekak tiyenawa

    rooms nam supiri tiles allala kotta metta okkoma mara neat

    room eheka double bed dekak dala tibba 10 denek ta inna puluwan cottage ekema

    yanna kalin poddak balala yaman
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    කතරගම යනවනම් හොදම නවාතැන තමයි හුණුපිටිය ගන්ගාරමෙන් කරන නවාතැන. කිසිම මුදලක් අය කරන්නේ නැහැ. එතන තියන පින් පෙටිටියට තමන්ට ඵරන්න හැකි මුදලක් දන්නා පුළුවන්. ගංගාරාම පන්සලෙන් පර්මිට් එකක් අරන් යන්න ඕනේ. එච්චරයි