කතරගම ශ්‍රියන්ත රෙස්ට්... 
ගිය සතිඅන්තේ කතරගම ගියා.
වෙබ් එකෙන් බලලා හොටෙල් එක බුක් කරේ. වෙබ් සයිට් එකක් තියෙන ශ්‍රියන්ත රෙස්ට් කියන එකයි බුක් කරේ. පොටෝස් වල ලස්සනට තියෙනවා...
http://www.sriyantharest.com/
ඉතින් සතිඅන්තේ සෙනග ඉඳියි කියල බුක් කරා. ac family රූම් එකක් රු. 5000/= කිව්වා.. රුම් දෙකක් ගත්තා....බෑන්ක් අකෞන්ට් ඒකට ඇඩ්වාන්ස් රු. 5000/= දැම්මා...
ගියාට පස්සේ තමයි තේරුනේ....
අන්තිම අපිරිසිදුයි... මකුළු දැල් කඩලා නැහැ.. වොෂ් රූම් අපිරිසිදුයි.. ගඳම ගඳයි . බෙඩ් ශීට් හෝදලා නැහැ... හැකර කටක් තියෙන එක ගැනියෙක් විතරයි මෙතන බලාගන්නේ.. අයිතිකාරයා ඉන්නේ කළුතර... කම්ප්ලේන් කරාම අපිට බනිනවා. AC family රූම් එක ගත්තේ රු 5000/= ගානේ . රු. 4000/= හොඳ කාමර කතරගම වෙනත් තැන් වලින් ගන්න පුළුවන්... බැරිවෙලාවත් ඔන්ලයින් කාමරේ බූක් කරන්න එපා... ඇඩ්වාන්ස් බෑන්ක් කරන්න කියනවා... කාමර සවුත්තුයි කිව්වට එක රිටන් කරන්නේ නැහැ.... මම හිතන්නේ අපාය මිටවඩා හොඳ ඇති.....
මචන්ලා... පුලුවන්නම් google reviews ගිහින් negative review එකක් දෙන්න ....

Last edited:

වයිෆ් ගේ ඔමනාවට ගියේ. මම කරේ ඩ්‍රයිවින්ග් ජොබ් එක.... 