කතරගම සහ බොරුව.

lkqwd123

Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    100%ක් ඇත්ත බන්! දෙය්ය කියල පයියෙක් නෑ! මුන්ට කොච්චර කිව්වත් වැඩක් නෑ ! තාම ආදිකාලෙ විදියට හිතන්නෙ,, මෙහෙම මොකක්හරි දැම්මත් රෙප් කපල අම්මට බැනල යන එක තමයි මුන් කරන්නෙ! සාස්තර කියයි, නාඩි වාක්ය කියයි එක එක බොරු කාරයො වැහි වැහැල බන්! ඇයි බන් නිකමට හිතන්න බැරි හද්ද ඩොටේ තීන ග්‍රහලෝක කොහොමද අපිට බලපෑම් කරන්නෙ කියල! පිස්සු බන් මුන්ට! ඕකට හේතුව තමයි මිනිස්සු වගකීම් බාරගන්න කැමති නෑ. මොකක් හරි උනාම ඒක උනෙ කවෘ හරි හූනියමක් කරල, නූලක් පන්නල, අපල කාලෙ ඔහොම මොකක් හරි කියල වගකීම පැහැර හරින එක, බිස්නස් පාඩු උනොත් අපල තමයි, මේ බිල්ඩින්ග් එක යාදෙන්නෑ ඔහොම කියල තමන්ගෙ අඩුපාඩු හදාගන්නැතුව ඔක්කොම අරවට යටකරල අතේ තීන තුට්ටුවත් නැතිකරගෙන පස්සෙ එක එකාට බයින එක තමයි කරන්නෙ! මේව කිල වැඩක් නෑ බන් එකපාරකුත් කියන්න ගිහින් ගොඩක් එව්න් රෙප් කපල ජාතිය අමතල ගිහිල්ල තිබ්බ :D:lol::lol:
     
    • Like
    Reactions: DangerMan119

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,231
    113
    Gotland

    මගේ දැනුත් රෙප් කපල. කටරගම ඉන්න එකා වෙන්න ඕනා රතු නිසා. නිල නං විස්නු
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    කටරගම ඉන්නවයි කියන මොකාද එකා දෙමල නේ බං මෝඩ සිංහලු ගිහිං දෙමලෙක්ට වැඳලා ටොයිලට් වලකට අන්ත මැණික් ගඟෙන් නාල එනවා.

    මම නං එක පාරයි ඔය ගුබ්බයමට ගියේ ආයේ නම් යන්නේ නෑ

    පකෝ සිංහල මහසෙන් රජ්ජුරුවෝ කතරගම දෙවියෝ වුනා කියන කතාව අහලා නැද්ද? කතරගම දෙවියෝ කිහිරිවනයේදී (කිරිවෙහෙර තියෙන තැන ) බුදුන්ගෙන් බණ අසා පන්සිල් ගත් උපාසකයෙකු වුනා කියලා අහලා නැද්ද?

    තොපි වගේ හිඟන්නෝ යන හින්දා තමයි කතරගමට කෙල වෙලා තියෙන්නේ...... කුණු පලතුරු එක්ක පූජාවට්ටියක් පෝලිම් කඩාගෙන ගිල්ලා තියයා ඊට පස්සෙ ගෑනුන්ට කළ පෙර පෙර වටේ කරග්ගහනවා.

    රෑවෙනකොට තැබෑරුමකට ගිහින් ලාබ අරක්කුයි ආප්ප ටිකකුයි අරගෙන කොහෙ හරි වැවක් හරි ගහක් හරි ලඟට ගිහිල්ලා එතන බීලා, බෝතල් කුඩු කරලා දාලා, කෑම හලලා, හතර වටේ චූ කරලා බල්ලෙකුටවත් යන්ඩ බැරි කරනවා

    ඔන්න තොපේ කතරගන් ගමන්

    තොපි යන්නෙ නැති එකමයි හොඳ...
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Mama Kalutara. Mama/Api Aluthgama Kande Vihare Katharagama dewalaye deviyanta bara wela 100% ma hari gihin thienawa. Api nan budun wedala dewiyanta pin deela thamai pooja wattiyak aran bara wenna yanne. (Pooja wattiya = 300 , Kapu mahaththayata = 100)
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඉස්සර ඉදන් ලංකාවේ රජ වරු ඉන්දියන් කෑලි ගෙනත් බැඳ ගත්ත උන් පන්සලට යද්දී ගැනිටත් එක දා ගන්න ඕන නිසා පන්සලේම දේවල හැදුව ඕක අවරුදු 1000කට වැඩ වැඩි කාලයක් තිස්සේ වෙනව. අන්තිමේදී බහුතරයක් ලංකාවේ හාමුදුරුවොත් ඔය විකාර පිලි ගන්න අය. 70% හාමුදුරු වෝ කියන බණ වැරදි TV radio වල.
     
    • Like
    Reactions: lkqwd123

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    pathfinder.png

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    Mama Kalutara. Mama/Api Aluthgama Kande Vihare Katharagama dewalaye deviyanta bara wela 100% ma hari gihin thienawa. Api nan budun wedala dewiyanta pin deela thamai pooja wattiyak aran bara wenna yanne. (Pooja wattiya = 300 , Kapu mahaththayata = 100)

    Really. මේ assignment එකක් තියෙනවා වට්ටියට 300 යි කැපුවට 200 කුයි දෙන්නම් දේවියට කරලා දෙන්න බැරි වෙයි ද ?

    එතකොට කපුවා කියයි දෙවියන්ට කියලා විතරක් හරියන්නේ නැ. තමන් උත්සහ කරන්නත් ඕනේ කියලා.

    ඉතින් යකෝ ඕක අහගන්න කපුවාට රුපියල් 500 ක් දෙන්න ඕනෙද ? ඕන පොඩි එකෙක් දන්නවා උත්සහ කලොත් වැඩේ ඉවර කරගන්න පුළුවන් කියලා.

    මි හරක්
     
    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    තිස් තුං කෝටියටම රිදිලා දුවගෙන ඇවිල්ල

    එහ් විස්නු පිහිට නෙමෙයි බන් අපිට වැටිල තීන්නෙ කතරගමින් තමයි පිහිට වෙලා තින්නෙ! රතෙන් පිහිට වෙලා තීන්නෙ :lol::lol::lol:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මොන ආගමක එවුන් මේවා කළත් මෙච්චර හොඳ අර්ථවත් ආගමක් අදහන බෞද්ධයෝ මේ වගේ මිථ්‍යාවල එල්ලිල ඉන්නවා කියන්නේ මහා කාළකණ්ණිකමක්.... දෙයියන්ගේ පිහිට පතන්නේ තමන් ගැන ආත්ම විශ්වාසයක් නැති එවුන්.... මගේ නීතිය තමයි මගේ අඩවියට දෙවියන්ටවත්, පෙරේතයින්ටත්, කුම්භාණ්ඩයින්ටත්, පිසාචයින්ටත් ඇතුල්වීම තහනම් කියන එක :yes:
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Really. මේ assignment එකක් තියෙනවා වට්ටියට 300 යි කැපුවට 200 කුයි දෙන්නම් දේවියට කරලා දෙන්න බැරි වෙයි ද ?

    එතකොට කපුවා කියයි දෙවියන්ට කියලා විතරක් හරියන්නේ නැ. තමන් උත්සහ කරන්නත් ඕනේ කියලා.

    ඉතින් යකෝ ඕක අහගන්න කපුවාට රුපියල් 500 ක් දෙන්න ඕනෙද ? ඕන පොඩි එකෙක් දන්නවා උත්සහ කලොත් වැඩේ ඉවර කරගන්න පුළුවන් කියලා.

    මි හරක්

    Podi kollange moda katha. Minissunta karanna beri/amaru weda thamai deviyanta kiyanna one.