100%ක් ඇත්ත බන්! දෙය්ය කියල පයියෙක් නෑ! මුන්ට කොච්චර කිව්වත් වැඩක් නෑ ! තාම ආදිකාලෙ විදියට හිතන්නෙ,, මෙහෙම මොකක්හරි දැම්මත් රෙප් කපල අම්මට බැනල යන එක තමයි මුන් කරන්නෙ! සාස්තර කියයි, නාඩි වාක්ය කියයි එක එක බොරු කාරයො වැහි වැහැල බන්! ඇයි බන් නිකමට හිතන්න බැරි හද්ද ඩොටේ තීන ග්රහලෝක කොහොමද අපිට බලපෑම් කරන්නෙ කියල! පිස්සු බන් මුන්ට! ඕකට හේතුව තමයි මිනිස්සු වගකීම් බාරගන්න කැමති නෑ. මොකක් හරි උනාම ඒක උනෙ කවෘ හරි හූනියමක් කරල, නූලක් පන්නල, අපල කාලෙ ඔහොම මොකක් හරි කියල වගකීම පැහැර හරින එක, බිස්නස් පාඩු උනොත් අපල තමයි, මේ බිල්ඩින්ග් එක යාදෙන්නෑ ඔහොම කියල තමන්ගෙ අඩුපාඩු හදාගන්නැතුව ඔක්කොම අරවට යටකරල අතේ තීන තුට්ටුවත් නැතිකරගෙන පස්සෙ එක එකාට බයින එක තමයි කරන්නෙ! මේව කිල වැඩක් නෑ බන් එකපාරකුත් කියන්න ගිහින් ගොඩක් එව්න් රෙප් කපල ජාතිය අමතල ගිහිල්ල තිබ්බ 






