කතරගම accident

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,683
    1
    60,298
    113
    Mother Earth
    එතන මොළේ තියෙන උන් නෑ බන්. Phone අරන් video කරන්න උන් ඉන්නවා. 🤷🏻‍♂️
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,230
    29,931
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕක තමයි ඉතින් ක්‍රමය. ලෙඩාට වටපිටාව ආරක්ශාකාරී නම් ඉන්න තැනම පහසුකං සලසලා ඇම්බියුලන්ස් එකක් එනකන් ඉන්න ඕන. රන් දෙපැය පෙන්නන වෙලේ මූලික ප්‍රථමාධාර දෙන විදි ඉගැන්නුවනම් ඔය මිනිස්සුන්ගේ ලේ යන ටික පොඩ්ඩක් හරි නවත්තගන්න තිබුන.😑