කතරගම help

The_PeaceMaker

Active member
  • Aug 30, 2021
    186
    238
    43
    Peacemaker Squad
    මේ දවස් වල කතරගම පැත්ත කොහොමද? දවසක් 2ක් වගේ අරන් ඇවිදලා එන්න බැලුවේ.
    කතරගම දේවාල පූජාව තියෙනවද? වෙලාවල් කොහොමද?

    යන එන අතරමග තියෙන බලන්න තැන්, කන්න, බොන්න තැන් කොහොමද?

    මාතර පැත්තෙන් යන්නේ.

    සෙනගද මේ දවස් වල?

    දන්න අය පොඩ්ඩක් කොටාගෙන යමුද?
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,361
    113
    Tropical Island Of Sri Lanka
    යකෝ මේක මාරයිනේ :shocked::shocked::shocked::shocked::shocked::shocked: මම දැන් ලොග්වුනේ ඔය ප්‍රශ්න ටිකම දාන්න :shocked: අඩෝ බොරු නෙමේ සිරාවට බං.

    මම බැලුව Katharagama hotels බුකින් එකේ පස්සේ google reviews බලපුවම අම්මෝ පට්ටම බැනලා. ඒ නිසා කතරගම නවතින්න හොද තැන් ටිකක් අහල ත්‍රෙඩ් එකක් දාන්න ලොග් වුනේ.. තැන්ක්ස් බං
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    යකෝ මේක මාරයිනේ :shocked::shocked::shocked::shocked::shocked::shocked: මම දැන් ලොග්වුනේ ඔය ප්‍රශ්න ටිකම දාන්න :shocked: අඩෝ බොරු නෙමේ සිරාවට බං.

    මම බැලුව Katharagama hotels බුකින් එකේ පස්සේ google reviews බලපුවම අම්මෝ පට්ටම බැනලා. ඒ නිසා කතරගම නවතින්න හොද තැන් ටිකක් අහල ත්‍රෙඩ් එකක් දාන්න ලොග් වුනේ.. තැන්ක්ස් බං
    ඒ කියන්නෙ. මෙදා පොටේ ඇඟිල්ලක් ගහන්න බැරිවෙන්න සෙනග සෙට්වෙනව... 14,15,16,17 සුපර් ලෝංග් වීක් එන්ඩ් එක අල්ලන්නද ඉන්නෙ...😄
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,361
    113
    Tropical Island Of Sri Lanka
    ඒ කියන්නෙ. මෙදා පොටේ ඇඟිල්ලක් ගහන්න බැරිවෙන්න සෙනග සෙට්වෙනව... 14,15,16,17 සුපර් ලෝංග් වීක් එන්ඩ් එක අල්ලන්නද ඉන්නෙ...😄
    ado long weekend ekak set wenawa neda.. eka click une nan ne :D
     
    • Haha
    Reactions: PHBhagya

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,851
    4,509
    113
    බත්ලන්ගුන්ඩුව පලයන් හොදට මාලු, දැල්ලෝ හරි කාල එන්න පුලුවන්
    kataragama dewale athulenma dada mas ganna puluwan issaranam den kohomada danne neha
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    මේ දවස් වල කතරගම පැත්ත කොහොමද? දවසක් 2ක් වගේ අරන් ඇවිදලා එන්න බැලුවේ.
    කතරගම දේවාල පූජාව තියෙනවද? වෙලාවල් කොහොමද?

    යන එන අතරමග තියෙන බලන්න තැන්, කන්න, බොන්න තැන් කොහොමද?

    මාතර පැත්තෙන් යන්නේ.

    සෙනගද මේ දවස් වල?

    දන්න අය පොඩ්ඩක් කොටාගෙන යමුද?
    උබ සිංහල බෞද්ධ නම් දේවාල ගානේ යන්න අහවල් දේකටද? නිර්වාණය කරා යනගමන පහසු කරගන්න ක්‍රියාකරනවා මිසක්. කිසිම ආගමකට අගෞරව කරන්න කියනවා නෙවයි. :-D:-D:-D:-D:-D
     
    • Like
    Reactions: PHBhagya

    virajqs

    Well-known member
  • Sep 21, 2008
    1,788
    428
    83
    ආතල් ලන්තය
    LCupbgA.jpg
     
    The_PeaceMaker

    Active member
  • Aug 30, 2021
    186
    238
    43
    Peacemaker Squad
    පොල් හේන බීච්, කිරින්ද, සිතුල්පවුව
    thanks mchn. Situlpawwa godak durayi neda
    යකෝ මේක මාරයිනේ :shocked::shocked::shocked::shocked::shocked::shocked: මම දැන් ලොග්වුනේ ඔය ප්‍රශ්න ටිකම දාන්න :shocked: අඩෝ බොරු නෙමේ සිරාවට බං.

    මම බැලුව Katharagama hotels බුකින් එකේ පස්සේ google reviews බලපුවම අම්මෝ පට්ටම බැනලා. ඒ නිසා කතරගම නවතින්න හොද තැන් ටිකක් අහල ත්‍රෙඩ් එකක් දාන්න ලොග් වුනේ.. තැන්ක්ස් බං

    addeh... elama :D :D :D
    monawada beluwa places?
    nodakin topila oya pake dewale asse tama ringanawada
    trip ekak widiyata yanne bn. dewala gane yanna nemeyi. awurudu gaanakin kohewat giye ne.

    උබ සිංහල බෞද්ධ නම් දේවාල ගානේ යන්න අහවල් දේකටද? නිර්වාණය කරා යනගමන පහසු කරගන්න ක්‍රියාකරනවා මිසක්. කිසිම ආගමකට අගෞරව කරන්න කියනවා නෙවයි. :-D:-D:-D:-D:-D
    :confused::confused::confused:

    thanks mchn. mama nam dewale yanna asa ne. eth wayasaka aya kemathiyi neh.. watinawa.

    place eka narakama ne.. ganan kohomada
    ------ Post added on Jan 7, 2022 at 1:44 PM

    බත්ලන්ගුන්ඩුව පලයන් හොදට මාලු, දැල්ලෝ හරි කාල එන්න පුලුවන්
    tissa wewa laga malu tiyenawa wageda bn? catch and fry on da spot. :lol:
    ------ Post added on Jan 7, 2022 at 1:44 PM

    kataragama dewale athulenma dada mas ganna puluwan issaranam den kohomada danne neha
    loku loku connection tiyenna one neda mekata
    ------ Post added on Jan 7, 2022 at 1:45 PM