කතරේ සිංහ රංගණය

කතරේ සිංහ රංගණය

ඊයේ කොහොමද පක්කන් ගේ ලොකු කම බැස්ස විදිය,
ඊයේ අපේ කොල්ලො අන්තිම විකට් එක එනකන් ලොකු සටනක් දුන්නා,
හොදට පන්දු යැව්වා, පන්දුව දක්ෂ ලෙස රැක්කා, ඩිල්ශාන් තම නායකත්වය ආරක්ශා කර ගන්න ලොකු කැපවිමක් මහන්සියක් දැරුවා,
මාලිංගයා ගැන නම් කියන්න දෙයක් නෑ, සුපිරි..
උමාර් අක්මාල් ගේ උඩ පන්දුව චන්ඩිමාල් සුපිරි උඩපන්දුවක් කරගත්තා,
දක්ශ දුවද්දි දැවියාම් දෙකක් හිටපු නායක ලෝක පුජිත සංගේ අතින් සහ
වත්මන් දක්ශ පන්දු රකින්නා නායක ඩිල්ශාන් අතින් සිද්ද වුනා,
හොද ආරම්භයක් තරගාවලියෙ ලබාගත්ත අපේ කොල්ලො,
ඩුබායි වල ඉන්න ශ‍්‍රිලාංකිකයන් අවසන් මොහොත වෙනතෙක්ම අපේ කොල්ලො එක්ක හිටියා, පකිස්තාන් සින්ඩබඩ් කියන දේට වඩා
ශ‍්‍රි ලංකා......... ශ‍්‍රි ලංකා කියලා........
අපේ කොල්ලන්ව දිරිමත් කරන හඩ බුබායි දේශයේ රැවු දුන්නා.
කතරට වැටුන වැහි පොදක් ලෙස අපේ කොල්ලො හොද ජයක් ඊයේ රාත‍්‍රිය තුල ලබාගත්තා.
ඉදිරි තරග වලදිත් මේ වගේම කණ්ඩායම් හැගිමෙන් ක‍්‍රිඩා කර ජයගන්න ශක්තිය ලැබේවා,

ලංකාවේ ඉදන් පක්කන්ට ආවඩන සුලුතරයක් වු මුසලමානුවන්ට පිත්තෙන් සහ පන්දුවෙන්
පිලිතුරු දෙන්න අපේ කොල්ලන්ට දිරි ලැබුනා වගේම ඉදිරියටත්
අපේ ආශිර්වාදයෙන්
ජයක්ම අත්වේවා



අපේ තරංග කවදත් ඉදිරියෙන්

prv_20111114_1614_12665.jpg








ලොකු වැඩ දැම්මට සිංහයෝ එක්ක දුවන්න බෑ:P

prv_20111114_1611_12661.jpg








මහේලගේ ආගමනය, තවත් එක් විශිශ්ඨ හිටපු නායකයෙක්


prv_20111114_1614_12666.jpg








ස්ලිංගා පක්කන්ව නැත්තටම නැති කලා අයියෝ පකිස්

prv_20111114_1629_12668.jpg







තාරුණ‍්‍ය‍යේ ජය පැන් සතුටක්

prv_20111114_1629_12669.jpg









ලොල් වු අක්මාල්

prv_20111114_1647_12670.jpg









පිටිය පුරා මැස්සො එලවන්න උත්සහ කල අවස්තාවක්

prv_20111114_1931_12674.jpg











lions never give up
prv_20111114_1932_12675.jpg
 
Last edited:

bonji

Well-known member
  • Jan 4, 2008
    3,449
    181
    63
    41
    E=382959.743, N=2844423.290
    ela ela


    ada office 1 no kasu kusu

    nettam pakkoi indian karayoi merenna hadanawa
    nxt match 1 yana eka yanawa

    by da way

    "You must spread some Reputation around before giving it to bla bla bal......."
    mokakda ban meee
     

    DT Dilan

    Member
    Aug 26, 2011
    3,291
    263
    0
    ලංකාවේ ඉදන් පක්කන්ට ආවඩන සුලුතරයක් වු මුසලමානුවන්ට පිත්තෙන් සහ පන්දුවෙන්
    පිලිතුරු දෙන්න අපේ කොල්ලන්ට දිරි ලැබුනා වගේම ඉදිරියටත්
    අපේ ආශිර්වාදයෙන්
    ජයක්ම අත්වේවා
    :yes::yes::yes:
     

    Mozilla

    Well-known member
  • ලංකාවේ ඉදන් පක්කන්ට ආවඩන සුලුතරයක් වු මුසලමානුවන්ට පිත්තෙන් සහ පන්දුවෙන්
    පිලිතුරු දෙන්න අපේ කොල්ලන්ට දිරි ලැබුනා වගේම ඉදිරියටත්
    අපේ ආශිර්වාදයෙන්
    ජයක්ම අත්වේවා
     
    maxxaa.......................

    yah maxxa

    මැක්සා...
    ඉදිරි තරග ජයග්‍රහණයට උණුසුම් සුබපැතුම!!

    ලංකාවේ ඉදන් පක්කන්ට ආවඩන සුලුතරයක් වු මුසලමානුවන්ට පිත්තෙන් සහ පන්දුවෙන්
    පිලිතුරු දෙන්න අපේ කොල්ලන්ට දිරි ලැබුනා වගේම ඉදිරියටත්
    අපේ ආශිර්වාදයෙන්
    ජයක්ම අත්වේවා

    iye patta mach eka allata duwanna dunna

    යාලුවෝ හැමෝටම ස්තුති:yes:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    elakiri macho. me kathawanam maxxa

    ලංකාවේ ඉදන් පක්කන්ට ආවඩන සුලුතරයක් වු මුසලමානුවන්ට පිත්තෙන් සහ පන්දුවෙන්
    පිලිතුරු දෙන්න අපේ කොල්ලන්ට දිරි ලැබුනා වගේම ඉදිරියටත්
    අපේ ආශිර්වාදයෙන්
    ජයක්ම අත්වේවා
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    අහ් දිනුවද? එල! :):)
    highlight එකක් එහෙම සෙට් උනොත් දාන්ට :)
     

    andrewsmith

    Member
    Feb 26, 2011
    2,839
    136
    0
    issara kotahena den gampaha pette
    ලංකාවේ ඉදන් පක්කන්ට ආවඩන සුලුතරයක් වු මුසලමානුවන්ට පිත්තෙන් සහ පන්දුවෙන්
    පිලිතුරු දෙන්න අපේ කොල්ලන්ට දිරි ලැබුනා වගේම ඉදිරියටත්
    අපේ ආශිර්වාදයෙන්
    ජයක්ම අත්වේවා

    aththa kathaawa bn
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    කොහොම හරි අනිත් මැච් ටිකත් දිනන්න ඔනා..:yes: