කතරේ සිංහ රංගණය
ඊයේ කොහොමද පක්කන් ගේ ලොකු කම බැස්ස විදිය,
ඊයේ අපේ කොල්ලො අන්තිම විකට් එක එනකන් ලොකු සටනක් දුන්නා,
හොදට පන්දු යැව්වා, පන්දුව දක්ෂ ලෙස රැක්කා, ඩිල්ශාන් තම නායකත්වය ආරක්ශා කර ගන්න ලොකු කැපවිමක් මහන්සියක් දැරුවා,
මාලිංගයා ගැන නම් කියන්න දෙයක් නෑ, සුපිරි..
උමාර් අක්මාල් ගේ උඩ පන්දුව චන්ඩිමාල් සුපිරි උඩපන්දුවක් කරගත්තා,
දක්ශ දුවද්දි දැවියාම් දෙකක් හිටපු නායක ලෝක පුජිත සංගේ අතින් සහ
වත්මන් දක්ශ පන්දු රකින්නා නායක ඩිල්ශාන් අතින් සිද්ද වුනා,
හොද ආරම්භයක් තරගාවලියෙ ලබාගත්ත අපේ කොල්ලො,
ඩුබායි වල ඉන්න ශ්‍රිලාංකිකයන් අවසන් මොහොත වෙනතෙක්ම අපේ කොල්ලො එක්ක හිටියා, පකිස්තාන් සින්ඩබඩ් කියන දේට වඩා
ශ්‍රි ලංකා......... ශ්‍රි ලංකා කියලා........
අපේ කොල්ලන්ව දිරිමත් කරන හඩ බුබායි දේශයේ රැවු දුන්නා.
කතරට වැටුන වැහි පොදක් ලෙස අපේ කොල්ලො හොද ජයක් ඊයේ රාත්‍රිය තුල ලබාගත්තා.
ඉදිරි තරග වලදිත් මේ වගේම කණ්ඩායම් හැගිමෙන් ක්‍රිඩා කර ජයගන්න ශක්තිය ලැබේවා,
ලංකාවේ ඉදන් පක්කන්ට ආවඩන සුලුතරයක් වු මුසලමානුවන්ට පිත්තෙන් සහ පන්දුවෙන්
පිලිතුරු දෙන්න අපේ කොල්ලන්ට දිරි ලැබුනා වගේම ඉදිරියටත්
අපේ ආශිර්වාදයෙන්
ජයක්ම අත්වේවා
අපේ තරංග කවදත් ඉදිරියෙන්
ලොකු වැඩ දැම්මට සිංහයෝ එක්ක දුවන්න බෑ
මහේලගේ ආගමනය, තවත් එක් විශිශ්ඨ හිටපු නායකයෙක්
ස්ලිංගා පක්කන්ව නැත්තටම නැති කලා අයියෝ පකිස්
තාරුණ්‍යයේ ජය පැන් සතුටක්
ලොල් වු අක්මාල්
පිටිය පුරා මැස්සො එලවන්න උත්සහ කල අවස්තාවක්
lions never give up

Last edited: