කත්නොරුවේ තට්ටයා ජෙප්පෙක්ද ? 😂😂😂

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,010
    1
    61,125
    113
    Mother Earth
    කත්නෝරුවේ කැරි බල්ලා 🙂 ටිපර් වෙන්න එපා. මූ කතා කරන විදිහ හරිම කෘතීමයි. මට ඇහුනා ඌ කියනවා කාටවත් තෝ කියලා කියන්න එපාලු. මොන පොන්නයෙක්ද බන් ඒ 🤷🏻‍♂️
     
    • Like
    Reactions: Jihadi john

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    ඔක්කොමල්ලා රජපක්ෂ නිකායේ.

    රාජපක්ෂ රජතුමාගේ කාලේ මතක් වෙනකොට ඕනම තට්ටයෙක්ට ඇඩෙනවා
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,010
    1
    61,125
    113
    Mother Earth
    ඔක්කොමල්ලා රජපක්ෂ නිකායේ.

    රාජපක්ෂ රජතුමාගේ කාලේ මතක් වෙනකොට ඕනම තට්ටයෙක්ට ඇඩෙනවා
    සේරම පන්සල් ටික නාය යන පැති වල හැදුව නම් හරි. මම ජනාධිපති වුණා නම් මුලින්ම කරන්නේ ඒක. 🤷🏻‍♂️
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,462
    1,420
    113
    Kathnoruwe Siridhamma was a man who was in the forefront in University protests with "Maha Sishya Sangamaya"