කතාකරලා කෙල්ලෙක් ෆිට් කර ගමුද??

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මොන විකාරද ඔයි මේ... හිනා යනවා
    උබ උබ ඉන්න විදිහට ඉඳපං
    තවකෙනෙක් නිසා උබ වෙනස් වෙන්න එපා එහෙම කලොත් උබටයි එපාවෙන්නේ ඒ ජීවිතේම
    උබ ඉන්න විදිහට කතාකරණ විදිහට කැමති එකෙක් සෙට්වෙයි උබට

    අනික මේක ලියපු එකා මොකෙක්ද මන්දා
    ගෑනු කියන්නේ දෙයියොදුන්න සුන්දරම දේ බ්ලා බ්ලා බ්ලා... අනේ බං සිරාවට
    ගෑනුන්ටත් පඩ යනවා කක්කා යනවා ඒවත් ගඳයි පිරිමි ගාවින් එන හැම මගුලේ ගඳක්ම උන් ගාවිනුත් එනවා
    ඔහොම මගුලක් ඔලුවලට දාලා නිසා තමා කොල්ලෝ ගැනුවගේ කෙල්ලො ඉස්සරහ ඇබරෙන්නේ

    චිත්‍රපටිවගේ ජීවත් වෙන්න එපා
     
    • Like
    Reactions: Sen-lu