කතානායකට ගරු කරමු

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    කතානායකට ගරු කරමු..
    උත්තරීතර පාර්ලිමේන්තුවට ගරු කරමු..
    හූම් 😺😹



    oiunmX4.png



    dg0myMH.png



    4BSrM24.png
     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,626
    14,276
    113
    මොනවා උනත් චමල් රාජපක්ෂ මහින්දගේ අයියා වෙලත් පාර්ලිමේන්තුවේ කතානායකකම අපක්ෂපාතිව හරියට කරා.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස
    දැන් ඉන්න එකා නන් බොකයි.. කලින් කොරෝනා ගැන අහුවා කියලා ආයේ අහන්න දෙන්න බෑ කියනවා.එකම ප්‍රශ්නේ වුනත් එදා කොරෝනා තත්වයයි අද එකයි දෙකක් කියන එක පොඩි එකෙක්ට වුනත් තේරෙනවා..තේරුනා හෝ නැතා ප්‍රශ්න අහන්න එපා නන් පාර්ලිමේන්තුව රැස් වෙන එකේ තේරුම මොකද්ද ? වනජීවී ඇමති වන නිලධාරීන්නට බැනලා කැලේ කපන හැටි පෙන්නන යනවා... උන්න හැටියට මලා මැදෑ වගේ වෙලා
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,216
    9,116
    113
    මොනවා උනත් චමල් රාජපක්ශ මේ ඉන්න හිපාටුවා තරම් චව් වුනේ නෑ..
     
    • Haha
    Reactions: Anatha sinhalu