කතානායකවරයාගෙන් විශේෂ ප්‍රකාශයක් 🔴🔥

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 BREAKING NEWS
    ජනාධිපතිවරයා ගේ ඉල්ලා අස්විමේ ලිපිය කතානායකවරයාට තවමත් ලැබි නැතැයි කතානායකවරයා පවසයි. තමන් දැඩි පිඩනයකින් සිටින බවත් ජනාධිපතිවරයා ධුරය හැරගියා සේ සලකා නව ජනාධිපතිවරයෙක් පත්කිරිමට නිතී ප්‍රත්‍රිපාදන ඇද්දැයි සොයාබලන බවට කතානායකවරයා ප්‍රකාශයක් කරයි. මෙම නිසා හෙට දිනයේ පාර්ලිමේන්තුව රැස්විමද අවිනිශ්චිත තත්වයකට පත්වි ඇතිබව වාර්තා වේ.

    🔴 “ධුරය හැර ගියා යැයි සැලකීමට අදාලව නිතීමය ප්‍රතිපාදන සලකා බලමින් සිටිනවා…” කීම අලුත්ම බොරුව

    🔴 ජනාධිපතිවරයාව දෝෂාභියෝගයකින් හෝ ජනාධිපති ඉල්ලා අස්විම හැර ජනාධිපතිවරයාව ඉවත් කිරිමට කිසිම නිතීයක් ආන්ඩුක්‍රම ව්‍යස්තාවේ නැත. ගොථාබය ඉල්ලා අස්වන්නේ නැත.ජනතාව තවත් බලානොසිට පාරට බැසිය යුතුයි.
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    giphy.gif
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    🔴 BREAKING NEWS
    ජනාධිපතිවරයා ගේ ඉල්ලා අස්විමේ ලිපිය කතානායකවරයාට තවමත් ලැබි නැතැයි කතානායකවරයා පවසයි. තමන් දැඩි පිඩනයකින් සිටින බවත් ජනාධිපතිවරයා ධුරය හැරගියා සේ සලකා නව ජනාධිපතිවරයෙක් පත්කිරිමට නිතී ප්‍රත්‍රිපාදන ඇද්දැයි සොයාබලන බවට කතානායකවරයා ප්‍රකාශයක් කරයි. මෙම නිසා හෙට දිනයේ පාර්ලිමේන්තුව රැස්විමද අවිනිශ්චිත තත්වයකට පත්වි ඇතිබව වාර්තා වේ.

    🔴 “ධුරය හැර ගියා යැයි සැලකීමට අදාලව නිතීමය ප්‍රතිපාදන සලකා බලමින් සිටිනවා…” කීම අලුත්ම බොරුව

    Dan mokada kiyanne? Bar association eke wahallu?
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,656
    113
    Miami
    ඵහෙම කරොත් ඕකගෙ තට්ටෙ පලයි ගෝටා අැවිත්
    පිස්සුද බං බයගුළු පොන්නයා කොහෙ තට්ට පලන්නද. වලතරයා තරම්වත් ගටක් නෑ ඕකට
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    🔴 “ධුරය හැර ගියා යැයි සැලකීමට අදාලව නිතීමය ප්‍රතිපාදන සලකා බලමින් සිටිනවා…” කීම අලුත්ම බොරුව
    ow uba aeththak kivvada kohedo

    aru gihin tiyenne travel savariyak....e enakan ranil veda balana president

    den muta karanna puluvan deyak nahe
     
    • Like
    Reactions: Stimulus mind

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 ජනාධිපතිවරයාව දෝෂාභියෝගයකින් හෝ ජනාධිපති ඉල්ලා අස්විම හැර ජනාධිපතිවරයාව ඉවත් කිරිමට කිසිම නිතීයක් ආන්ඩුක්‍රම ව්‍යස්තාවේ නැත. ගොථාබය ඉල්ලා අස්වන්නේ නැත.ජනතාව තවත් බලානොසිට පාරට බැසිය යුතුයි.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,140
    34,731
    113
    කෝ මේ අරගල කාරයෝ උන් මැරිලද? උන් පණපිටින් හිටියනම් මාලු බෝට්ටු වල හරි ගිහින් මාලේ වට කරනවා.
     
    • Haha
    Reactions: 2osama

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,546
    167,044
    113
    එකමත් එක රටක
    🔴 ජනාධිපතිවරයාව දෝෂාභියෝගයකින් හෝ ජනාධිපති ඉල්ලා අස්විම හැර ජනාධිපතිවරයාව ඉවත් කිරිමට කිසිම නිතීයක් ආන්ඩුක්‍රම ව්‍යස්තාවේ නැත. ගොථාබය ඉල්ලා අස්වන්නේ නැත.ජනතාව තවත් බලානොසිට පාරට බැසිය යුතුයි.
    මානසික රෝගයක් නිසා නේද හමුදාවෙන් අයින් වෙලා තියෙන්නේ. ?
    ඒ වාර්තාව පෙන්නල මු පිස්සෙක් කියලා අයින් කරන්න බැරිද