ජනාධිපතිවරයා ගේ ඉල්ලා අස්විමේ ලිපිය කතානායකවරයාට තවමත් ලැබි නැතැයි කතානායකවරයා පවසයි. තමන් දැඩි පිඩනයකින් සිටින බවත් ජනාධිපතිවරයා ධුරය හැරගියා සේ සලකා නව ජනාධිපතිවරයෙක් පත්කිරිමට නිතී ප්‍රත්‍රිපාදන ඇද්දැයි සොයාබලන බවට කතානායකවරයා ප්‍රකාශයක් කරයි. මෙම නිසා හෙට දිනයේ පාර්ලිමේන්තුව රැස්විමද අවිනිශ්චිත තත්වයකට පත්වි ඇතිබව වාර්තා වේ.
Last edited: