කතානායක අස්විය යුතුද.. නැද්ද.. POLL

අශෝක රන්ව මහතා විසින් ඉදිරිපත් කර ඇති ආචාර්ය උපාධිය අසත්‍යයක් බව ඔප්පු වුවහොත් ධුරයෙන් ඉල්ලා අස්විය


  • Total voters
    203

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    469906720_570123458987168_1299242868061243032_n.jpg
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,731
    113
    ආශ්චර්යමත් රටක

    අශෝක රන්ව මහතා විසින් ඉදිරිපත් කර ඇති ආචාර්ය උපාධිය අසත්‍යයක් බව ඔප්පු වුවහොත් ධුරයෙන් ඉල්ලා අස්විය යුතුද නැද්ද​



    බයි පොන්නයා තව ටිකකින් එඩිට් කරයි මේකත් වෙනද වගේ 🙈🤣🤣

    ඔන්න බයි පොන්නයෝ අහපු ප්‍රශ්නෙට වෝට් කරා “ඔව් එහෙම එකක් ඉදිරිපත් කරලා බොරු වෙලා නං අස් විය යුතුයි” කියලා.

    හැබැයි ඉස්සරහට චන්දෙ දෙන්නෙත් NPP එකටම තමා. එතකන් මේ පෝල් එක බලන් නාකියගෙ පැත්තට වෝට් ඇවිත් කියලා හිතන් අතේ ගහපන්. 🙈😹
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    මම නම් කියන්නේ අස්වෙන්න ඕනේ නෑ කියලා

    බලමු එළු රැවුලගේ තීරණේ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    මිනී හැල්ලක් සිද්දිය ගැන.

    උඩ ලෙයර් එකට අවුල් ඇති අපිව රැවැට්ටුවා කියල. ඒත් යට ලේයර් එකට තාම අපිව රැවට්ටුව කියල තේරිලා නෑ ඒක තේරෙන්නේ ඕක පිළි අරගෙන අස් උනොත් හරි අස් කරොත් හරි.
    ඊට පස්සේ වදින්නේ අයින් කරගන්න බැරි ලේබල් එකක්.
    "තමන් ළග ඉඳපු හොරු අදුරගන්න බැරි උන් කොහෙද හොරු අල්ලන්නේ." කියල.
    කතාව දැනටත් හරි උනාට පහළම ලෙයර් එකට ඕක තාම ෆීල් වෙලා නෑ.
    උගත්තු ටිකට කොහොමත් හෑලි ලියන්න වෙන එකේ දැන් මේක බොරුවක් නෙවෙයි කියල හිතාගෙන හෑලි ලියන්න තියෙන්නෙ.
     
    • Like
    Reactions: xVOLDYx

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,580
    124,910
    113
    දෙහිවල
    අස්වෙන්න ඕනේ නැහැ. වැරද්දක් උනානම් පිළිගන්න ඕන.
    මාතෘකාව වෙනස්, අවංක, හොරකම් නැති ආණ්ඩුවක්නේ. ඉතින් එලියට ඇවිත් ඔප්පු කරපන්, නැත්නම් බොරුවක් කරේ කියලා පිලිගනින්.
    එතකොට මේකේ උදේ ඉදන් ලොකු අකුරෙන් හෑලි ලියන උන්ටත් තමන්ගේ වැඩක් කරගන්න වෙලාව ඉතුරුයි
     

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,896
    1,313
    113
    බොරු නම් ඌ මන්ත්‍රී කමින් ඉල්ලා අස් වෙන එක හොඳයි.

    මම දන්න ඩයල් එකක් උන්නා, මිනිහාට හුග දෙනෙක් කතා කරන්නෙ ප්‍රොෆෙසර් කියලා. ඒ උනාට බි.එස්.සී එක විතරයි තිබුනෙ. මිනිහා කාටවත් මම ප්‍රොපෙසර් කියල කියන්ඩ ගියෙත් නෑ, නෙමේ කියල කියන්ඩ ගියෙත් නෑ
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    ආචාර්ය පට්ටම හොර නම් අනිවාර්යෙන් අයින් වෙන්න ඕනේ.
     
    • Like
    Reactions: silent one