කතානායක කමෙන් ඉල්ලා අස්වුනා... එතකොට හරිද...

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    හරි තමා කැම්පේන් පොන්ස්. උඹලගෙ මහලොකු ආණ්ඩු හොර බේත් ගෙනල්ලා මිනිස්සු මරපු, ඇස් අන්ධ කරපු උන්ට උන්ට විශ්වාස භංග ගෙනාපු වෙලාවේ ඒව පැරැද්දුවා. ඒව හරිද කියල අහන්න උඹට කොන්දක් තිබ්බද
     
    • Like
    Reactions: silent one

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,692
    15,040
    113
    Milagiriya
    හරි තමා කැම්පේන් පොන්ස්. උඹලගෙ මහලොකු ආණ්ඩු හොර බේත් ගෙනල්ලා මිනිස්සු මරපු, ඇස් අන්ධ කරපු උන්ට උන්ට විශ්වාස භංග ගෙනාපු වෙලාවේ ඒව පැරැද්දුවා. ඒව හරිද කියල අහන්න උඹට කොන්දක් තිබ්බද
    ඒ හොර බෙහෙත් ගෙන්නුවේ ජනාධිපති & මුළු කැබිනට් එකම දැනුවත් නිසා හරියට මේවාට තීන්දු ලැබුණොත් කට්ටියගෙම කෙරුම් එළියට ඒවි 😏

    ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිල දී ගැනීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයට අදාළව පසුගිය ආණ්ඩුවේ සිටි කැබිනට් අමාත්‍යවරු 14 දෙනකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

    ඒ අනුව ප්‍රකාශ සටහන් කර ගැනීමට ඉතිරිව සිටින්නේ තවත් සිවුදෙනකුගෙන් පමණක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු සඳහන් කළේය.

    හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ, හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හා හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් යන මහත්වරු ඒ අතර සිටිති.

    ඉදිරි සතිය ඇතුළත මේ අයගෙන් ප්‍රකාශ ලබා ගැනීමට අපේක්ෂා කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    කූටලේඛනයක් වත් ඉදිරිපත් කරල නෑනෙ බන් ඉතින් නඩු දාන්න.මොනවට දාන්නද?

    මම හිතන්නෙ පොරට විරුද්ධව ගන්න පුලුවන් එකම නීතිමය පියවර තමා පොරට චන්දෙ දුන්න එකෙක්ට පුලුවන් මූ ආචාර්ය පට්ටමක් පෙන්නලා වාසියක් හදාගෙන මගෙ චන්දෙ ගත්තා,දැන් මූට එහෙම එකක් නෑ.ඒ නිසා මූ චන්දෙ අරන් තියෙන්නේ මාව රවට්ටලා.ඒකෙන් මගෙ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වෙනව කියලා මානව හිමිකම් නඩුවක් දාන එක.
    එහෙම මූලික අයිතිවාසිකම් ක් නැහැ සිංහළු
     

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    තාඹුගල උබේ අප්පා 😹
    රංවල උබේ අම්මගෙ හොර මිනිහා

    උබව හම්බවෙන්න ඔන්න මෙන්න තියලා රංවලයා හොද බඩු පාරක් යවලා උබෙ අම්මගෙ හුත්ත අස්සෙ. කැරි නාගෙනලු උබ ඉපදුණේ 🙈

    ඔන්න වෙනස. වෙනස සැපද? 😹

    සැපයි සැපයි, ඔය වගේ අනිත් උන්ට හොරා කියපු උන්ගෙ ජාතකේ තමා දැන් එලිවේගෙන එන්නෙ. පව් බං තොපි.
    රංවලයි තාඹුගලයි හිකුවෙ කාටද කියල ඇත්ත එලි වෙනකොට කෙඳිරි ගාන්න නම් එපා. 😂 😂 😂 😂
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,002
    113
    මූව පක්ෂෙන් අයින් කරල මන්ත්‍රීකම නැති කරන්න ඕන කියන තැන මම ඉන්නව. මම නම් බලාපොරොත්තුවෙන වෙනස, ආදර්ශය ඒකයි.

    හැබැයි උඹ වගේ කුලී කාක්කන්ට කියන්න තියෙන්නෙ මිනීමරපු කෙහෙලිය ඉල්ලා අස්වෙන්න තියා ගෙනාපු දෝෂාභියෝගටත් කෙලවලා ඇරියනෙ උඹේ හාමුවා. මේක ඊට වඩා හොඳ නැද්ද??
     
    • Like
    Reactions: silent one

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    Screenshot 2024-12-13 202737.png
     
    • Like
    Reactions: Asmodeus

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    ඔව් ඒකනේ.... පුලුවන් නම් පාර්ලිමෙන්තුවෙනුත් ඉල්ලා අස්වෙන්න ඕනේ
    ඒ්කනෙ ඒකනේ.. මුංව පාර්ලිමේන්තුවෙන් අයින් කරලා බාල බෙහෙත් ගෙනාපු හාමුලාව ආයෙ පාර්ලිමේන්තුවට ගේන්න ඔ්න.
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,232
    2
    10,818
    113
    Home Sweet Home
    ewa wenna onee (නිතිය ක්‍රියාත්මක විය යුතුයි.) , nathnam NPP wenne aye 1% - 3% kadahari ilaga chandeee ..

    උඹ මම ඔය දේ කරා නම් කූට ලේඛන නඩුවක් වැටිලා.... අවුරුදු 7ක් හිරේ යන්න වෙන්නේ... ඉල්ලා අස්වෙන්න විතරක් නෙවෙයි... නිතිය ක්‍රියාත්මක විය යුතුයි.​

     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    එච්චර ලොකු දෙයක් ඕන නැහැ
    මේ cancer එක පක්ෂයෙන්ම අයින් කරානම් ඇති