ඔය ඉතින් ඉල්ලන් කන්න තමයි හදන්නෙ. විසුරවාහැරීමට විධායක බලතල අනිසි ලෙස පාවිච්චි කරපු එකෙකුට, බෙල්ල මිරිකල හරි අධිකරණ තීන්දුව තමන්ට පක්ෂපාතීව ගන්න නොකරන දෙයක් නැති වෙයි.
කථානායකට ජනාධිපති වෙන්න පුළුවන් නම්, ජනාධිපතිට කතානායක වෙන්න බැරිද කියලා දැන් මෛත්‍රී කල්පනා කරනව ඇති.


