කතානායක ජනපතිදුරයට

6ix9ine

Well-known member
  • Sep 28, 2018
    721
    255
    63
    Kiribathgoda
    කතානායක ජනපතිදුරයට

    gossiplanka_2018-11-19-445.jpg

    රට දේශපාලන වශයෙන් අස්ථාවර බව යම් හෙයකින් අග විනිසුරුවරයා පිළිගතහොත් ජනාධිපතිධූරයද
    කතානායකවරයාට දැරිය හැකි ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අන්තර්ගත බව
    පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන පවසනවා.

    ඊයේ පැවති මාධ්‍ය හමුවකදි මේ පිළිබඳව අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ රටේ අරාජික නායකත්වයක් ඇති වුවහොත් ආණෟඩුක්‍රම ව්‍යවස්ථාවේ 37 (2) වගන්තිය යටතේ කතානායකවරයාට ඒ සම්බන්ධයෙන් අගවිනිසුරු වෙත ලිඛිතව දන්වා යැවිය හැකි බවත් අගවිනිසුරුවරයා එය පිළිගතහොත් ජනාධිපතිධූරයද කතානායකට හිමිවන බවත් ය.

    අගවිනිසුරුවරයා රට අරාජික වීමට හේතු විමසා බැලීමෙදි චේතනාන්විතව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වීමක් සිදුවී ඇත්දැයි යන්න විමසා බලන බව මෙහිදි සඳහන් කළ මන්ත්‍රිවරයා ලබන 7 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අනුව එය තිරණය වන බවත් සඳහන් කර සිටියා.

    gossiplanka_2018-11-19-446.jpg

    gossiplanka_2018-11-19-447.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් බලාපල්ල අධිකරණ නියෝගයක් අරන් චන්ද දිනගන්ඩ විදිහක් නැද්ද කියලත්..:lol::lol::lol:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    සමහරක් විට යු ඇන් පී එක ට්‍රයි කරන්නෙත් ඒකටද දන්නෙ නැහැ .
    මහින්දගෙ ආණ්ඩුව පිලිගන්න බැරි උනොත් ඒ කියන්නෙ අගමැතිවරයෙක් නැහැ නෙ ?
    ඔය 7 වෙනිදා තීන්දුවෙන් ජනාධිපතිගෙ විසුරුවාහැරීම නීතීවිරොධි කියලා අභියොගයක් නෙ කරන්නෙ?
    තීන්දුව දුන්නොත් මැතිවරණෙ තියන්න එපා කියලා
    එතකොට ජනාධිපතිව අභියොගෙකට ලක්වෙනවා .
    ස්වකීය බලතල අයුතු අන්දමින් පාවිච්චි කිරීම කියන කාරණාව යටතෙ

    එහෙම නම් පලවෙනි
    පුරවැසියා (ජනාධිපතී ) අයින් වෙන්න ඔනි
    දෙවෙනි
    පුරවැසියා (අගමැතී )කියලා එකෙකෙ නැහැ .
    මොකද රනිල්
    අයින් කලා, මහින්දව පාර්ලිමෙන්තුවෙ පිළිගන්නෙ නැහැ
    එතකොට තුන්වෙනි පුරවැසියා (කථානායක ) නිකන්ම ජනධිපති වෙනවා.

    රනිල්ගෙ ප්ලැන් එක අනුව රනිල් සුපුරුදු විදියට ගේම් එකෙ ඉන්නවා
    යු ඇන් පි ජනාධිපති කෙනෙකුත් පත්වෙනවා ඊලඟ ඡන්දෙ වෙනකන්
    හරියට ප්‍රෙමදාස මළහම ඩි බී විජෙතුංග ජනාධිපති උනෙ ඡන්දෙ වෙනකන් අන්න ඒ වගෙ
     
    Last edited:

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862

    E kiyanne Karuwa maranwa "
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මීලඟ ජනපති කරූ මයා එතකොට... පට්ටනේ...
     
    dilmadura

    Active member
  • Jun 29, 2016
    559
    49
    28
    සමහරක් විට යු ඇන් පී එක ට්‍රයි කරන්නෙත් ඒකටද දන්නෙ නැහැ .
    මහින්දගෙ ආණ්ඩුව පිලිගන්න බැරි උනොත් ඒ කියන්නෙ අගමැතිවරයෙක් නැහැ නෙ ?
    ඔය 7 වෙනිදා තීන්දුවෙන් ජනාධිපතිගෙ විසුරුවාහැරීම නීතීවිරොධි කියලා අභියොගයක් නෙ කරන්නෙ?
    තීන්දුව දුන්නොත් මැතිවරණෙ තියන්න එපා කියලා
    එතකොට ජනාධිපතිව අභියොගෙකට ලක්වෙනවා .
    ස්වකීය බලතල අයුතු අන්දමින් පාවිච්චි කිරීම කියන කාරණාව යටතෙ

    එහෙම නම් පලවෙනි
    පුරවැසියා (ජනාධිපතී ) අයින් වෙන්න ඔනි
    දෙවෙනි
    පුරවැසියා (අගමැතී )කියලා එකෙකෙ නැහැ .
    මොකද රනිල්
    අයින් කලා, මහින්දව පාර්ලිමෙන්තුවෙ පිළිගන්නෙ නැහැ
    එතකොට තුන්වෙනි පුරවැසියා (කථානායක ) නිකන්ම ජනධිපති වෙනවා.

    රනිල්ගෙ ප්ලැන් එක අනුව රනිල් සුපුරුදු විදියට ගේම් එකෙ ඉන්නවා
    යු ඇන් පි ජනාධිපති කෙනෙකුත් පත්වෙනවා ඊලඟ ඡන්දෙ වෙනකන්
    හරියට ප්‍රෙමදාස මළහම ඩි බී විජෙතුංග ජනාධිපති උනෙ ඡන්දෙ වෙනකන් අන්න ඒ වගෙ

    nikan gon katha kiyanna epa buruwo. :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,661
    113
    ඔය ඉතින් ඉල්ලන් කන්න තමයි හදන්නෙ. විසුරවාහැරීමට විධායක බලතල අනිසි ලෙස පාවිච්චි කරපු එකෙකුට, බෙල්ල මිරිකල හරි අධිකරණ තීන්දුව තමන්ට පක්ෂපාතීව ගන්න නොකරන දෙයක් නැති වෙයි.
    කථානායකට ජනාධිපති වෙන්න පුළුවන් නම්, ජනාධිපතිට කතානායක වෙන්න බැරිද කියලා දැන් මෛත්‍රී කල්පනා කරනව ඇති.
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    එහෙමවීමට බැරි කමක් නැහැ. සම්බාවිතව අඩුයි. මොකද නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ නිසා
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    nikan gon katha kiyanna epa buruwo. :lol:

    උඹෙ තාත්තාගෙ නම ඇහැව්වෙ නැහැ මෙතන

    ඉදිරිපත් කරලා තියෙන කරුණු එක්ක තර්කානුකූලව ගොඬනගාපු උපකල්පනයක් පමණයි