කතානායක ජනපතිදුරයට

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඔය ඉතින් ඉල්ලන් කන්න තමයි හදන්නෙ. විසුරවාහැරීමට විධායක බලතල අනිසි ලෙස පාවිච්චි කරපු එකෙකුට, බෙල්ල මිරිකල හරි අධිකරණ තීන්දුව තමන්ට පක්ෂපාතීව ගන්න නොකරන දෙයක් නැති වෙයි.
    කථානායකට ජනාධිපති වෙන්න පුළුවන් නම්, ජනාධිපතිට කතානායක වෙන්න බැරිද කියලා දැන් මෛත්‍රී කල්පනා කරනව ඇති.

    :lol::lol:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,263
    29,965
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලොල් බලාපල්ල අධිකරණ නියෝගයක් අරන් චන්ද දිනගන්ඩ විදිහක් නැද්ද කියලත්..:lol::lol::lol:
    තව මහජන චන්ද තියන්නේ මොකටද මිනිහෝ චන්දයක් දිනලා අවුරුදු 6කට බලේ ගත්තම??
    දැන් තියෙන්නේ පාර්ලිමේන්තුවේ වැඩි බලය පෙන්වීම.
    රටට කොච්චර අහිතකර වුනත් මේ වෙලාවේ රට වෙනුවෙන් හිතන සිංහලු පාර්ලිමේන්තුවේ නෑ, දෙමල්ලුයි හම්බයොයි මහින්දට කොහොමත් කැමැතිනෑ....... ඉන්න යූ එන්පී සිංහලු කැමතිත් නෑ....... මහින්දත් මේ තකහනියක් ළිඳේ පැන්නේ රටට කැක්කුමකට නෙමෙයි. කැමති වුනත් නැතත් රට කන්න රට බෙදන්න රට විකුණන්න දෙන්න වෙනවා මොකද පාර්ලිමේන්තුවේ බහුතර මතය = ජනතා මතය.
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world

    :yes: