කතානායක වෙන්න සුදුසු කවුද?

කතානායක වෙන්න සුදුසු කවුද?

  • Bimal Rathnayaka

    Votes: 32 21.3%
  • Lal Kantha

    Votes: 28 18.7%
  • Sunil Handunneththi

    Votes: 5 3.3%
  • Dinesh Gunawardana (සිලින්ඩරේ ලිස්ට් එකෙන් ආවොත් )

    Votes: 5 3.3%
  • Ranjith Maddumabandara (සජබ ලිස්ට් එකෙන් ආවොත් )

    Votes: 5 3.3%
  • Shanakian Rasamanikyan

    Votes: 18 12.0%
  • Vijitha Herath

    Votes: 9 6.0%
  • Samantha Vidyarathna

    Votes: 11 7.3%
  • Nihal Galappaththi

    Votes: 23 15.3%
  • වෙනත්

    Votes: 14 9.3%

  • Total voters
    150

kasunkaru

Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    sunil handunetti galapenne gon atal tikak ganna puluwan loweth

    ඕකේ ඔක්කොම එවුන් කථා නායක ලා තමා
    sirawata oii habai molkantha hari sunil awot tamai atal wadima
    ------ Post added on Nov 16, 2024 at 8:43 AM
     

    CODE X

    Well-known member
  • Feb 8, 2023
    422
    498
    63
    විජිත හෝ බිමල්

    බිමල් විජිත නලින්ද වගේ අය ගැලපෙනවා. ඒත් උන්ව ඒවගේ තනතුරකට පත්කරන එක අපරාදයක්
    ඇත්ත
    ------ Post added on Nov 16, 2024 at 8:58 AM

    ආන්ඩුවට සහය දෙන එකෙක් වෙන්න ඕනමොකද සම්මත වෙන හැමදේටම උ අත්සන් කරන්න එපැයි උ බැ කිවොත් එහෙම
    ------ Post added on Nov 16, 2024 at 8:59 AM
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    විජිත හෝ බිමල්


    ඇත්ත
    ------ Post added on Nov 16, 2024 at 8:58 AM

    ආන්ඩුවට සහය දෙන එකෙක් වෙන්න ඕනමොකද සම්මත වෙන හැමදේටම උ අත්සන් කරන්න එපැයි උ බැ කිවොත් එහෙම
    ------ Post added on Nov 16, 2024 at 8:59 AM
    bimalu new speaker vijitha sabhaanayaka
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,766
    4,857
    113
    අරුට දුන්නොත් මෙහෙමයි, මුට දුන්නම මෙහෙමයි ගගා දොඩවන්න කලින් කියපල්ලා බලන්න මීට කලින් ඔය වැඩේ සුපිරියට කරපු මෑත කාලේ එකෙක්ගේ නමක් ?? (එකමත් එක කාලෙක / යටගිය දවස හිටපු එවුන්ගේ නම් හැර)
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    අරුට දුන්නොත් මෙහෙමයි, මුට දුන්නම මෙහෙමයි ගගා දොඩවන්න කලින් කියපල්ලා බලන්න මීට කලින් ඔය වැඩේ සුපිරියට කරපු මෑත කාලේ එකෙක්ගේ නමක් ?? (එකමත් එක කාලෙක / යටගිය දවස හිටපු එවුන්ගේ නම් හැර)
    වී.ජ.මූ. ලොකුබන්ඩාර, චමල් රාජපක්ෂ, කරූ ජයසූරිය.
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,748
    3,345
    113
    image_f536de5a87.jpg

    rohitha sir thamai niyama sudussa:yes:
    - kathanayaka danne Anduwe ekek ne..
     
    • Haha
    Reactions: ElaBaba