ඕකේ ඔක්කොම එවුන් කථා නායක ලා තමා
sirawata oii habai molkantha hari sunil awot tamai atal wadimaඕකේ ඔක්කොම එවුන් කථා නායක ලා තමා
සුපිරි මෝඩයො දෙන්නාsunil handunetti galapenne gon atal tikak ganna puluwan loweth
sirawata oii habai molkantha hari sunil awot tamai atal wadima
------ Post added on Nov 16, 2024 at 8:43 AM
sunil kathaanayaka karala molkantha sabhaa naayaka karot hikennama atal tikak ganna puluwanසුපිරි මෝඩයො දෙන්නා![]()
ඇත්තබිමල් විජිත නලින්ද වගේ අය ගැලපෙනවා. ඒත් උන්ව ඒවගේ තනතුරකට පත්කරන එක අපරාදයක්
bimalu new speaker vijitha sabhaanayakaවිජිත හෝ බිමල්
ඇත්ත
------ Post added on Nov 16, 2024 at 8:58 AM
ආන්ඩුවට සහය දෙන එකෙක් වෙන්න ඕනමොකද සම්මත වෙන හැමදේටම උ අත්සන් කරන්න එපැයි උ බැ කිවොත් එහෙම
------ Post added on Nov 16, 2024 at 8:59 AM
Sajith Premadasa.
අනෙක් උන්ගෙ මයික් off කරලා ඌම කතා කරයි පාර්ලිමේන්තු වෙලාවේSirawata Harshawa wipaksha nayaka karala muuwa kathanayaka widiyata damma nan hari. Wena wadakuth naha ne.
කලින් ඒ තනතුර දරපු එකා දැන් ජනාධිපති .“ලොරිටෝක් නායක” වගේ තනතුරක් හදලා රනිල්ට දෙන්න බැරිවෙයිද?![]()
වී.ජ.මූ. ලොකුබන්ඩාර, චමල් රාජපක්ෂ, කරූ ජයසූරිය.අරුට දුන්නොත් මෙහෙමයි, මුට දුන්නම මෙහෙමයි ගගා දොඩවන්න කලින් කියපල්ලා බලන්න මීට කලින් ඔය වැඩේ සුපිරියට කරපු මෑත කාලේ එකෙක්ගේ නමක් ?? (එකමත් එක කාලෙක / යටගිය දවස හිටපු එවුන්ගේ නම් හැර)