කතානායක Degree කේස්

BadAlucard

Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    එක පාරක් කොළඹ ලමයෙක්ට නම් A3 අරන් med යන්ඩ බැරි උනා කියලා අහලා තියෙනවා. ඒකත් නිකම්ම rumor එකක්. සත්‍ය අසත්‍යතාව නොදනී.මොකද කොළඹ ඇතුලු ලන්කාවෙ ප්‍රධාන නගර ඔක්කොගෙම med ගන්නෙ ඉතා ආසන්න z scores වලින්. A3 ගන්න කෙනෙක් ඉතා පහසුවෙන් ඔය z එක පහු කරනවා ලන්කාවෙ ඕනෙම දිස්ත්‍රිකයක.
     

    shi_ra

    Well-known member
  • Nov 23, 2018
    435
    276
    63
    උගේ උපාධි බොරු කියන එක අනුරලා මුල ඉඳන්ම දන්නවා :lol:
    ඒතකොට උඹ කියන්නෙ අනුරයා ටිල්වින් කාරයා ඒ්ක දැන දැන රිස්ක් ඒකක් ගත්තා කියලද ? මොකද උං වගේ අනික් උංට මඩ ගහල බලය ගත්ත උං ට ඒ් වගේ දෙයක් ඒලි උනාම වෙන බලපෑම වැඩි වෙන්න පුලුවන්.. අන්තිමට අනුරය සිරිසේන වගේ පඹ ජනාධිපති කෙනෙක් විදියට මිනිසුන් අතර මතයක් ආවම ආයි ඒ්ක සුද්ද කරන්න ලේසි නෑ... පක්සෙට ඒ්කෙන් වෙන බලපෑමත් ලේසි නෑ
     
    • Like
    Reactions: lakshitha2011

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    ඒතකොට උඹ කියන්නෙ අනුරයා ටිල්වින් කාරයා ඒ්ක දැන දැන රිස්ක් ඒකක් ගත්තා කියලද ? මොකද උං වගේ අනික් උංට මඩ ගහල බලය ගත්ත උං ට ඒ් වගේ දෙයක් ඒලි උනාම වෙන බලපෑම වැඩි වෙන්න පුලුවන්.. අන්තිමට අනුරය සිරිසේන වගේ පඹ ජනාධිපති කෙනෙක් විදියට මිනිසුන් අතර මතයක් ආවම ආයි ඒ්ක සුද්ද කරන්න ලේසි නෑ... පක්සෙට ඒ්කෙන් වෙන බලපෑමත් ලේසි නෑ
    කතානායක කියන්නේ රටේ තුන්වැනියට වැඩිම බලය තියන කෙනා. එහෙම තනතුරකට අනුර හරියට බැක්ග්‍රවුන්ඩ් එකවත් නොදන්න කෙනෙක් පත් කළා කියල මම නම් හිතන්නේ නැහැ. එහෙම නැත්නම් ඕක මාලිමාවේ තවත් ඩ්‍රාම එකක්.
     
    • Like
    Reactions: lakshitha2011

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    නලින්ද ජයතිස්ස බස්නාහිර කළුතර උනාට උසස් පෙළ ලිව්වේ දුෂ්කර පළාතක් වෙන මොණරාගලට නම දාලා.

    කෝටා එකෙන් කැම්පස් ආපු කෙනෙක් ඔය

    මිනිහා කළුතර චන්ද ලැයිස්තුවෙන් මිනිහගේ මනාප අංකය 1 කියලා ගන්න නමත් වෙනස් කරලා නාම යෝජනා දුන්නේ.
    chamara sampath kohenda campus awe? lol
     

    WAPU

    Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com
    මහින්ද ද‌ේ ශප්‍රීය හිටපු මැකො ත් ග‌ේම ඉල්ලල තියනවා නේද ?

    තොරතුරු දැන ගැනීමේ පනත යටතෙ රන්වල ගෙ මොරටු‌වෙන් ගත්ත කියල කියන පළමු උපාධිය ගැනත් තොරතුරු ඉල්ලල තියනවා.. නිකමට හිතපං කො ඒ්කත් පට්ටපල් බොරුවක් උනොත් නම් ජෙප්ප‌ොන්ට පස්චාත් භාගෙ පොලෙ ගහගන්න වෙන්නෙ

    මර්වින්ගෙ අචාර්ය උපාධිය සල්ලි වලට අරන් හරි ඇත්තටම තියෙන ඒකක් බං මූට ඇත්තටම නැති උපාධියක් මූ තියනවා කියල බොරු කියල කථානායක වගේ රටේ 3න් වෙනි පුරවැසිකම තරං බලවත් තනතුරක් දරල අන්තර්ජාතික වශයෙන්ම ලංකාව ගූ කරන සීන් ඒකක් වෙනවා

    අනික බලපං ඒ් කාලෙ අනුරල නොමල් කාරයා රොකට් චිචී ලව පහලට දාලා කතා කරාට උංට උංගෙ පක්ෂ‌ෙ කතානයාක කරපු ඒකාගෙ උපාධිය ඇත්තද බොරුද කියල බලලවත් නෙවෙයි නෙ උව උස්සං ඇවිත් කතානායක පුටුවෙ වාඩි කරවල තියෙන්නෙ
    0001WM43H.jpeg


     
    • Haha
    Reactions: Honda.putha

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113


    මෙච්චර තටමන්නෙ අවුලක් තියන නිසා. නැත්තන් කෙලින්ම කියන්න පුළුවන්. හරිනිගෙ වගේ අදාල website වලින් thesis එකේ papers බලන්නත් පුළුවන්
    ------ Post added on Dec 10, 2024 at 11:06 AM

    ඉස්සර මරලා මිනිය දනිස්සෙන් උඩට අරන් යන්න තහනම් කරපු නිසා වෙන්න ඇති දැන් ප්‍රශ්න දනිස්සෙන් උඩට ගන්නේ නැත්තේ.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    කථානායක වෙන්න PHD එකක් ඕනැයි කියලා අදයි දැනගත්තේ.... හෙන ගහනවා නේ
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    දියවන්නාවට ආචාර්ය මහාචාර්ය ලා
    මෙච්චර යි අච්චරයි
    කියලා පම්පෝරි ගහපු උන් කෝ
    😂
    😄

    අන්න පට්ටම් ගැලවෙන වා
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,057
    4,622
    113
    දිස්ත්‍රික් කෝටා එකෙන් ආවේ. කළුතර A 3 ගන්න කෙනා මෙඩිකල් සිලෙක්ට් වෙන්නේ නැහැ. හැබැයි මොනරාගල B ගත්තු අයත් මෙඩිකල් යනවා දුෂ්කර පළාත් දිස්ත්‍රික් කෝටා එකෙන්.
    උබ හිතන් ඉන්නෙ කොලබ කියලද පකෝ? කලුතර කියන්නෙ ඩොටේ.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,516
    14,673
    113
    එක පාරක් කොළඹ ලමයෙක්ට නම් A3 අරන් med යන්ඩ බැරි උනා කියලා අහලා තියෙනවා. ඒකත් නිකම්ම rumor එකක්. සත්‍ය අසත්‍යතාව නොදනී.මොකද කොළඹ ඇතුලු ලන්කාවෙ ප්‍රධාන නගර ඔක්කොගෙම med ගන්නෙ ඉතා ආසන්න z scores වලින්. A3 ගන්න කෙනෙක් ඉතා පහසුවෙන් ඔය z එක පහු කරනවා ලන්කාවෙ ඕනෙම දිස්ත්‍රිකයක.
    Ape panthiye hitiya AL maths karala A3. Uuta moratu set wune naha. Pera engineering giya uu. Colombo district me kiyanne 2012 AL.
     

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    Ape panthiye hitiya AL maths karala A3. Uuta moratu set wune naha. Pera engineering giya uu. Colombo district me kiyanne 2012 AL.
    ඔව් ඉතින් engineering select නේ ඒ කියන්නෙ. ගොඩ දෙනෙක් හිතන් ඉන්නවා කොළඹින් ලියලා තේරෙන්ඩ අමාරුයි කියලා. ඒත් එහෙම නෑ සමහර වෙලාවට කොළඹටත් වඩා වැඩියෙන් z එක ඉල්ලන දිස්ත්‍රික්ක තියෙනවා.
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,970
    21,990
    113
    ගම මහනුවරයි
    ජනාදිපති අශෝක රන්වල ...
    නැති පට්ටම් කියද්දී රිදෙනවා නේද ... මේක විසදුවේ නැත්නම් අපිට නම් රටේ ජනාදිපති රන්වල කියල තමයි බන් පිළිගන්න වෙන්නේ. ආණ්ඩුවම ජෝක් එකක් එහෙම බැලුවම ...
     
    Last edited: