ඔන්න ගෝටාභය ජනාධිපති වෙලා ඉන්න සමයේ මහින්ද නම් අසහාය නායකයා අගමැති වී ඉන්න සමයේ , යෝෂිත රජ කුමරු අගමැති සම්බන්ධීකාරක වී සිටි සමයේ ( yo yo ගේ title මත නෑ ) ලංකාවට බෙහෙත් අඩු සමයේ Australia වේ සිට බෙහෙත් ගැනීමට සල්ලි එකතු කරගත්තු පිරිසක් ලංකාවට ආවලු සෞක්‍ය අමතය්න්ශයට සල්ලි බර තොගයක් ප්‍රධානය කරන්න( මුන්ව මම පෞද්ගලිකව) දන්නවා.
මේ පිරිස සෞක්‍ය අමතය්න්ශයට ගියාලු කොහොමද මේක දෙන්න ඕනේ අහන්න, උන් කිව්වලු අපිට ඕකට බලයක් නෑ යන්න අරලිය ගහ මැදුරට කියලා. ඉතින් මැදුරට ගියාම වැදගත් එකෙක් නෑලු , රාජ පත්තිනි අම්මා අතිගරු මහින්ද අඹේනිය ලු හිටියේ.ඒකි ඇහුවලු අයි මොකද කියල? ඉතින් වැඩේ කිව්වලු. යෝෂිත කුමරු නෑ හැබැයි පොඩ්ඩක් ඉන්න කියල වටයක් ගහල ඇවිත් කොළ කැබැල්ලක් දුන්නලු මෙන්න මේ account එකට සල්ලි දමන්න කියල. සල්ලි අරන් ගිය ය කිව්වලු එහෙම කරන්න බෑ මේවා වියදම් උනේ කොහොමද ? මොනවටද වියදම් වෙන්නේ කියල අපි proof දෙන්න ඕනේ කියල.
එහෙනම් කරන්න දෙටක් නෑ කියල අරකි ගියාලු යන්න. මේකෙන් වැඩක් වෙන්නේ නෑ කියල හිතපු සල්ලි ටික නොදී ආවලු, රජ පව්ල මොකටද තව පෝසත් කරන්නේ හිතල.
ඉතින් ලොවෙත් නෑ ලු සල්ලි ලංකාවත් නෑලු බෙහෙතුත් නෑලු.
කාලකන්නි වසති බලු හොර රාජපක්ෂ නඩේ මුළු රටම හොරා කෑවාලු.