කතාවක් නොවන කතාවක්

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    Uba waradiyi !!!!!

    :(:(

    හිතට ඕන දේ කර කර
    හිත හදන්න ට්‍රයි කර කර
    තවත් ලව් එකක් කුඩු කර
    ජෝඩු වෙලා ඇති ඵල කිම?
    ;):P

    උඹ කියනා දේ හරි බව
    මම දන්නව උනාට බොල
    තේරුම්නොගනියි මගෙ හිත
    මොනා කරන්නද මේ මම
    :P;)
     

    Mystery

    Member
    Jul 31, 2010
    382
    62
    0
    හැඟීම් එක්ක සෙල්ලම් කරන එක බොහොම වැරදි වැඩක්. ඒකෙන් එකට බැදිලා තියෙන ජීවිත ගාණක්ම බලපෑමට ලක් වෙනවා
    කතාව ලස්සනයි
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    :(:(



    උඹ කියනා දේ හරි බව
    මම දන්නව උනාට බොල
    තේරුම්නොගනියි මගෙ හිත
    මොනා කරන්නද මේ මම
    :P;)

    හරි වැරැද්ද හොද හැටි දැන
    වැරැද්ද හරි හැටියට ගෙන
    යන්න ගියෝතින් ඔය මග
    උඹම තමයි ගන්නේ ඇන

    :yes:;);):P
     
    • Like
    Reactions: prageeth119lk

    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    thawa barayak wenna eyage boy friendta monahari wenna kiyala....:P
    machan kathawanam ela....meeka aththada...naththam aththa wagee oya hadapu ekakda...;)
    adharaya kiyanne koiwelawe eida koi welawe yayda kiyala kiyanna baha...:)
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    හැඟීම් එක්ක සෙල්ලම් කරන එක බොහොම වැරදි වැඩක්. ඒකෙන් එකට බැදිලා තියෙන ජීවිත ගාණක්ම බලපෑමට ලක් වෙනවා
    කතාව ලස්සනයි

    ඔව් ඔයා කියල තියෙන දේ හරි.:yes::yes:
    බොහොම ස්තුතියි.