කතාවෙන් කතාව ගේමක් ගහනවා පොර😂💔

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,797
    1
    9,665
    113
    colombo
    මමත් පොඩි කාලේ කෙල්ලෙක් පස්සෙන් ගියා. දවසක් ඒකිගේ පොත වෙන කොල්ලෙක් ගත්තා කියලා මම ඌට පැන්සලෙනුත් ඇන්නා. පස්සේ අම්මලාවත් ගෙන්නුවා. පහ වසරෙදි
     
    • Like
    Reactions: Ridunapm

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    මමත් පොඩි කාලේ කෙල්ලෙක් පස්සෙන් ගියා. දවසක් ඒකිගේ පොත වෙන කොල්ලෙක් ගත්තා කියලා මම ඌට පැන්සලෙනුත් ඇන්නා. පස්සේ අම්මලාවත් ගෙන්නුවා. පහ වසරෙදි
    පස්සෙ එ‍් කොල්ලටම වෙන එකකින් අ‍ැන්නා නේත? 😂
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,391
    49,770
    113
    සේදවත්ත
    මේම ඉන්න අපිනේ බන් ලොකු වෙනකොට වහකදුරු වෙලා ආයේ නැතිවම බැරි වෙලා ආයේ වහකදුරු වෙන්නේ 😂