කතාව දෝලාවෙන්, ගමන පයින් -- බුකී වර්ශන් එක 🤭🤭

Bam

Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    පිස්සුද ඕයි තමුසෙට .

    එජ කොමෙන්ට් එකක් අල්ලගෙන මුලු කතාවක් ජ්ජ් කරන්න.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,539
    75,373
    113
    He's running an auto repair shop I think. It's true that his business cannot afford a international tier sports medalist
    Meka therenne nathi ekek ne ithin me rata hadanna Namal kumarayawa genna katha karanne :baffled:
    In that case he could just shut the fuck up without trying to lecture others on things like this 🤭 🤭. In the corporate world no one will pick some entitled brat like this well unless your dad is AKD or Mahinda :lol::lol:
     
    • Haha
    Reactions: KrishanL89

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,993
    2
    54,735
    113
    In that case he could just shut the fuck up without trying to lecture others on things like this 🤭 🤭. In the corporate world no one will pick some entitled brat like this well unless your dad is AKD or Mahinda :lol::lol:

    Who died and made you the spokesperson for the "corporate world"? :geek:
     
    • Like
    Reactions: Max_r and $onny

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    පොර ගරාජ් එකක් නෙවේ බං කරන්න. පොර ඉස්සර electric vehicles ප්‍රවර්ධනයට වැඩ කළා. මටත් ඒ දවස් වල electric car එකක් තිබුන නිසා දන්නවා. මිනිහගේ තමයි eMotion Mobility එක. මිනිහ මොනවගේ පොරක්ද කියන්න තරම් ආශ්‍රය කරල නෑ ඒත් කතා කරල තියේ. මමත් මිනිහගේ සමහර post වල අදහස් එක්ක එකඟ නෑ. ඔය post එකත් ඇතුලත්ව. ඒත් ඒක කෙනෙක්ගේ මතයක්. මිනිහගේ හොඳ post නුත් හැබැයි දැකල තියේ. මේකනම් අනවශ්‍ය දෙයක්. රටේ ඇත්ත තත්වේ නම් ඔය වගේ ළමයි රස්සාවකට ගනිද්දී දෙපාරක් හිතනවා company එකක් උනත්. බලමු දවසක ඔය ළමය වෙනුවෙන් අද ඉන්න set එකට තව කාලෙකින් මතකවත් තියෙයිද. නැත්තම් ඔය ළමයට නැති ප්‍රශ්න ඇති වෙයිද කියල.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,824
    16,757
    113
    ගෑණියෙක්ට ඉස්සරහට යන්න ලස්සන විතරක් තිබුනාම ඇති

    පිරිමියෙක් වගේ හැසිරෙන්න ගිහාම... see more. ..
     
    • Haha
    Reactions: clumsyhulk

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,539
    75,373
    113
    Bugger's like that Nariya who cut off its tail and wanted other Nari to do the same

    Wants everyone to give up their backbone because he lost his own
    Step out of your basement, do a real job, try to be a rebel and then let me know how it goes ;);)
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,824
    16,757
    113




    අපේ එකෙක් හිටියා පිනාගෙ වාහනේට පත ගල් පාරක් පතබාපු 😄
     
    • Haha
    Reactions: War Fighter