කතාව නම් ඇත්ත..

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,264
    21,132
    113
    ඔය කතාව අපි කිව්වම අපිට බයියෝ කියල මෙකෙ උන කාඩ් ගැහුවා මතකයි. 🤭 🤭 🤭 🤭

    ඒක නෙමෙ කව්ද බන් මේ? විජේවීර මතක් උනා
     

    Registext

    Well-known member
  • May 14, 2021
    478
    560
    93
    කවුද මේ
    විජේවීර ටයිප් එක 😁
    සියලු පක්ශවලට කතිරෙ ගහන්නෑ කියද්දි jvp අමතක වෙලා පිටිපස්සෙන් එකෙක් කියනවා 😂😂
     

    SLbuddy

    Active member
  • Jul 4, 2019
    150
    128
    43
    මේ චින්තනේ තියන නායකයෙක් මෙ රටේ හිටිය නම් අපි මෙ දුක විදින්නෙ නැනෙ බන්.. කතා වලින් නම් මිනිස්සු පිලිගන්න බෑ..එත් අහන්ඩත් ආසයිනෙ.. එකයි share කරේ..
     
    Last edited: