කතාව නම් ඇත්ත..
pathaleiretta Well-known member Aug 18, 2015 9,264 21,133 113 May 12, 2022 #2 ඔය කතාව අපි කිව්වම අපිට බයියෝ කියල මෙකෙ උන කාඩ් ගැහුවා මතකයි. ඒක නෙමෙ කව්ද බන් මේ? විජේවීර මතක් උනා
R Registext Well-known member May 14, 2021 478 560 93 May 12, 2022 #3 කවුද මේ විජේවීර ටයිප් එක සියලු පක්ශවලට කතිරෙ ගහන්නෑ කියද්දි jvp අමතක වෙලා පිටිපස්සෙන් එකෙක් කියනවා
S SLbuddy Active member Jul 4, 2019 150 128 43 May 12, 2022 #4 මේ චින්තනේ තියන නායකයෙක් මෙ රටේ හිටිය නම් අපි මෙ දුක විදින්නෙ නැනෙ බන්.. කතා වලින් නම් මිනිස්සු පිලිගන්න බෑ..එත් අහන්ඩත් ආසයිනෙ.. එකයි share කරේ.. Last edited: May 12, 2022
මේ චින්තනේ තියන නායකයෙක් මෙ රටේ හිටිය නම් අපි මෙ දුක විදින්නෙ නැනෙ බන්.. කතා වලින් නම් මිනිස්සු පිලිගන්න බෑ..එත් අහන්ඩත් ආසයිනෙ.. එකයි share කරේ..
kinkon Well-known member Aug 5, 2007 115,892 2 115,940 113 Kandy ♕ පතිරූප දේස වාසෝ May 12, 2022 #5 බම්ප්