කතා කරන්න අකමැති මාතෘකාවක්

caltonhp

Well-known member
  • Apr 25, 2016
    375
    2,721
    93
    Screenshot_20220724-234125_Facebook.jpg

    සමහර මිනිස්සු කතා කරන්න අකමැති මාතෘකාවක් තමයි #රාගය කියන්නෙ🤟
    ඇත්තටම ඒක අකමැත්තම නෙවෙයි
    කතා කරොත් මිනිස්සු වැරදියට හිතයි කියලා තියන බය😶

    ඒ වගේම බහුතරයක් කෙල්ලො කියන්නෙ උන්ට ඕනේ රාගයක් නැති හිතට විතරක් ආදරේ කරන කොල්ලෙක්ලු🤣

    ☝️මුලින්ම කියන්න ඕනෙ ඒ වගේ මතේක ඉන්න කෙල්ලෙක්නම් අද ඉදන්ම සල්ලි එකතු කරපන්
    මොකද රාගය කියන වචනේ තේරුමක්වත් හරියට නොදන්න උබ හොයන්නෙ කොල්ලෙක් නෙවේ robo කෙනෙක්🤟🤣

    ඇත්තටම රාගය කියන්නෙ ඕනම ලෞකික මිනිහෙක්ට හැගෙන හැගීමක්🤟
    ඒ වගේම බහුතරයක් මිනිස්සුන්ගෙ මතයක් තියනවා රාගය කියන්නෙ ඇදක් උඩ නැගලා පතිවත නැති කරගන්න එක කියලා😑
    ඇත්තටම ඒක රාගය කියන මාතෘකාවෙ එකකොටසක් විතරක් කීවොත් නිවැරදි🤟
    මොකද සිප ගැනීම් වැලද ගැනීම් පවා මේ මාතෘකාවෙ කොටස්කරුවො🤟

    ඉතිං කවුද අකමැති තමන් ආදරේ කරන කෙනාගෙ වැලද ගැනීම් වලට,සිප ගැනීම් වලට🤔 හැබැයි හොයන්නෙ විරාගික කොල්ලෙක්ලු🤣 කොච්චර ලොකු විහිලුවක්ද ඒක🤟

    මෙහෙම හිතන්නකො කොල්ලෙක් කෙල්ලෙක් පස්සෙන් යනවා කියමුකෝ
    "නංගි මං ඔයාට හදවතින්ම ආදරෙයි.මං ඔයාගෙ ඇගට නෙවේ හදවතටයි ආදරේ කරන්නෙ🤣🤣🤣
    හරියටම කීවොත්☝️ඒ කරේ බාගෙට හදපු නිරුවත් කේක් එක උඩින් අයිසින් අතුරලා ප්‍රධානම දේ වසන් කරපු එක🤟මොකද සමහර කෙල්ලෝ හරි ආසයි තොරොම්බල් කරත්ත වලට🤣

    සතුට නිදහස රැකවරණය තේරුම්ගැනීම් එක්ක ලස්සනට සමව මුසුවෙච්ච රාගය හරි ලස්සනයි ආදරයට🖤

    අපි සංස්කෘතියක් තියන මිනිස්සු අපි පිටරටවල්වල වගේ නැහැදිච්ච මිනිස්සු නෙවේ කියන බහුතරයක ම්නිස්සු හරි ලස්සනට google search කරනවා කොහෙවත් ඉන්න උන්ගෙ නිරුවත බලන්න🤟

    ඒ වගේම නිරුවත කියන්⁣නෙත් මාතෘකාවෙම කොටසක්🤟 සමහරු මේ නිරුවත කියන දේ හරියට ගරහනවා😶

    ☝️හිතලා බලපන් එහෙනම් ඇයි ගැහැණු පිරිමි කියලා දෙගොල්ලක් මේ ලෝකෙට මැවුනේ🤔🤟

    ඉතිං මට කියන්න තියෙන්නෙ👇
    #වෙනස් විදියට ජීවිතේ දකින උන්ට නිදහස ආදරය රැකවරණය සතුට රාගය නිරුවත කියන්නෙ හරි ලස්සන කලාවක්🤟🖤

    දැන් මේක කියවලා ඉවර වුණාම ඊයා මේකි හිතන විදිය තියන වල්කම කියයි🤣
    ඇත්තටම හදවතට කතාකරන මිනිස්සු යථාර්ථය දකීවි🤟🖤

    Copied
     
    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    View attachment 179516

    අනිවා...මෙක කාලෝචිත මාත්‍රිකාවක‍...කතාකරන්න ලැජ්ජ ඒත් අවස්සම කතාකලොත් එපාකරන දෙයක්. ජිවිතයෙ අවස්සම දෙයක්. මම නං නිදහසේ කතාකරන කිසිම ලැජ්ජ බයක් නැති කතාවක්...thanks for bringing it up bro
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,029
    6,940
    113
    Nawala
    View attachment 179516
    සමහර මිනිස්සු කතා කරන්න අකමැති මාතෘකාවක් තමයි #රාගය කියන්නෙ🤟
    ඇත්තටම ඒක අකමැත්තම නෙවෙයි
    කතා කරොත් මිනිස්සු වැරදියට හිතයි කියලා තියන බය😶

    ඒ වගේම බහුතරයක් කෙල්ලො කියන්නෙ උන්ට ඕනේ රාගයක් නැති හිතට විතරක් ආදරේ කරන කොල්ලෙක්ලු🤣

    ☝️මුලින්ම කියන්න ඕනෙ ඒ වගේ මතේක ඉන්න කෙල්ලෙක්නම් අද ඉදන්ම සල්ලි එකතු කරපන්
    මොකද රාගය කියන වචනේ තේරුමක්වත් හරියට නොදන්න උබ හොයන්නෙ කොල්ලෙක් නෙවේ robo කෙනෙක්🤟🤣

    ඇත්තටම රාගය කියන්නෙ ඕනම ලෞකික මිනිහෙක්ට හැගෙන හැගීමක්🤟
    ඒ වගේම බහුතරයක් මිනිස්සුන්ගෙ මතයක් තියනවා රාගය කියන්නෙ ඇදක් උඩ නැගලා පතිවත නැති කරගන්න එක කියලා😑
    ඇත්තටම ඒක රාගය කියන මාතෘකාවෙ එකකොටසක් විතරක් කීවොත් නිවැරදි🤟
    මොකද සිප ගැනීම් වැලද ගැනීම් පවා මේ මාතෘකාවෙ කොටස්කරුවො🤟

    ඉතිං කවුද අකමැති තමන් ආදරේ කරන කෙනාගෙ වැලද ගැනීම් වලට,සිප ගැනීම් වලට🤔 හැබැයි හොයන්නෙ විරාගික කොල්ලෙක්ලු🤣 කොච්චර ලොකු විහිලුවක්ද ඒක🤟

    මෙහෙම හිතන්නකො කොල්ලෙක් කෙල්ලෙක් පස්සෙන් යනවා කියමුකෝ
    "නංගි මං ඔයාට හදවතින්ම ආදරෙයි.මං ඔයාගෙ ඇගට නෙවේ හදවතටයි ආදරේ කරන්නෙ🤣🤣🤣
    හරියටම කීවොත්☝️ඒ කරේ බාගෙට හදපු නිරුවත් කේක් එක උඩින් අයිසින් අතුරලා ප්‍රධානම දේ වසන් කරපු එක🤟මොකද සමහර කෙල්ලෝ හරි ආසයි තොරොම්බල් කරත්ත වලට🤣

    සතුට නිදහස රැකවරණය තේරුම්ගැනීම් එක්ක ලස්සනට සමව මුසුවෙච්ච රාගය හරි ලස්සනයි ආදරයට🖤

    අපි සංස්කෘතියක් තියන මිනිස්සු අපි පිටරටවල්වල වගේ නැහැදිච්ච මිනිස්සු නෙවේ කියන බහුතරයක ම්නිස්සු හරි ලස්සනට google search කරනවා කොහෙවත් ඉන්න උන්ගෙ නිරුවත බලන්න🤟

    ඒ වගේම නිරුවත කියන්⁣නෙත් මාතෘකාවෙම කොටසක්🤟 සමහරු මේ නිරුවත කියන දේ හරියට ගරහනවා😶

    ☝️හිතලා බලපන් එහෙනම් ඇයි ගැහැණු පිරිමි කියලා දෙගොල්ලක් මේ ලෝකෙට මැවුනේ🤔🤟

    ඉතිං මට කියන්න තියෙන්නෙ👇
    #වෙනස් විදියට ජීවිතේ දකින උන්ට නිදහස ආදරය රැකවරණය සතුට රාගය නිරුවත කියන්නෙ හරි ලස්සන කලාවක්🤟🖤

    දැන් මේක කියවලා ඉවර වුණාම ඊයා මේකි හිතන විදිය තියන වල්කම කියයි🤣
    ඇත්තටම හදවතට කතාකරන මිනිස්සු යථාර්ථය දකීවි🤟🖤

    Copied
    රාගයට රාගික තැනක් නොදීම මේ සමාජයේ ඇතිවෙලා තියන බොහෝ අසහනයන්ට ඈතින් තිබෙන නමුත් මුලික හේතුවක්. පවුල ඇතුලේ ඒ යටපත් කරලා තියන රාගය සමහරවිය සමාජය ඇතුලේ පිටවෙන්නේ බස් එකක යනකොට කවුරුහරි ඇගේ හැපුනොත් ඌත් එක්ක මරාගන්න යාමකින් වෙන්න පුළුවන්. සමහර ආගමික මැට්ටෝ හිතනවා අබු සැමියන් අතර සිදුවන ලිංගික සබදතා පවක් කියලා
     
    • Like
    Reactions: caltonhp

    K A R A W A L A Y A

    Well-known member
  • Dec 8, 2018
    1,178
    1,422
    113
    රාගය කියන්නේ සෙක්ස් විතරක් නෙවේ. ආස වාහනේකට කෑමකට උනත් රාගයක් ඇති වෙන්න පුළුවන්.
     
    • Like
    Reactions: caltonhp

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,029
    6,940
    113
    Nawala
    රාගය කියන්නේ සෙක්ස් විතරක් නෙවේ. ආස වාහනේකට කෑමකට උනත් රාගයක් ඇති වෙන්න පුළුවන්.
    ඔය කියන්නේ ආගමික අර්ථය !!!

    හැම ලබ්බකටම ආගම ඇතුල් කරන්න ගිය කාලකන්නි තරම් මේ රටට කෙලෙව්වේ නෑ දේශපාලකයෝවත් !!!

    කිසිම බටහිර බුද්දිමත් සමාජයක වාහනයකට තියන ආසාව රාගය කියලා අර්ථ දක්වනවද කියලා බලපන් ! කොහෙද ඉතින් ලංකාවේ ඉන්න හැගීම්බර මෝඩ ගන් කබරයොත් එක්ක රාගය ගැන කතා කරන්නේ ... රාගය කීවා විතරයි ඒක යකඩ ගොඩක ( කාර් එකක ) එල්ලුව. නොදකින් මේ ලංකාවේ ඉන්න , හැතිකරය කවදා මේ මැටි, නොමේරු මානසිකත් වයෙන් මිදිලා වැඩිහිටියෝ වෙයිද දන්නේ නෑ!
     
    • Like
    Reactions: krisco and caltonhp

    K A R A W A L A Y A

    Well-known member
  • Dec 8, 2018
    1,178
    1,422
    113
    ඔය කියන්නේ ආගමික අර්ථය !!!

    හැම ලබ්බකටම ආගම ඇතුල් කරන්න ගිය කාලකන්නි තරම් මේ රටට කෙලෙව්වේ නෑ දේශපාලකයෝවත් !!!

    කිසිම බටහිර බුද්දිමත් සමාජයක වාහනයකට තියන ආසාව රාගය කියලා අර්ථ දක්වනවද කියලා බලපන් ! කොහෙද ඉතින් ලංකාවේ ඉන්න හැගීම්බර මෝඩ ගන් කබරයොත් එක්ක රාගය ගැන කතා කරන්නේ ... රාගය කීවා විතරයි ඒක යකඩ ගොඩක ( කාර් එකක ) එල්ලුව. නොදකින් මේ ලංකාවේ ඉන්න , හැතිකරය කවදා මේ මැටි, නොමේරු මානසිකත් වයෙන් මිදිලා වැඩිහිටියෝ වෙයිද දන්නේ නෑ!
    "බටහිර බුද්දිමත් සමාජයක" මෙතනින් එහාට කතා කරලා වැඩක් නැහැ. හොලිවුඩ් ෆිල්ම් බල බල ඉදපන්
     
    • Like
    Reactions: caltonhp