gerarf2020

Active member
  • Oct 20, 2020
    109
    48
    28
    Kandy
    ඇත්ත වැල කතා පමණක් මෙම නුලේ (thread eke) post කරනු මැනව. Sthuthi වේවා! 💗
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,678
    2
    54,267
    113
    පොකට් එකට ෆිට් වෙන ඇක්ස් ටිකට් එක ළඟ තියාගන්න. දැන් රුපියල් විසිපහයි.
     
    • Haha
    Reactions: sanjuprasad

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,678
    2
    54,267
    113
    එයාටෙල් 99. මේක තමයි රීලෝඩ් මාකට් එකේ හොඳම එක.
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    iu
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,678
    2
    54,267
    113
    ෆුල් අන්දොස් මල්ලී...
    කෑවද නෙල්ලී තව තව එල්ලී
    අයියෝ සල්ලී
    වැට උඩ කණපිට
    ඩේටා නැතිවෙනකොට
    කොට උඩ ෆෝන් බිල
    වොයිස් නැතිවෙන කොට
    Show time ද Any Time ද Day time ද Night time ද
    Whatsapp, Facebook, Zoom ද YouTube ද
    මට ෆුල් අන්දොස් හොඳටම confused
    මට නම් අන්දොස් හොඳටම මල්ලී

    ඔල්වරසන් දෙයි
    කොට කලිසම්
    ගැටබෙර වල සද්දෙට මං නැටුවා
    වොයිසුයි, Data යි sms 1000 යි පීචං ප්ලෑන් අපි නැතිකෙරුවා
    වාසි ගොඩයි.. කාසි ටිකයි..
    99 යෙ කල්ලියටයි
     

    Bassa1990

    Junior member
  • Jul 21, 2020
    63
    30
    18
    අතේ ගැහුවා නිදා ගත්තා. සත්‍ය සිද්දි දොරේ.... :lol: :rofl: :lol: