ෆුල් අන්දොස් මල්ලී...
කෑවද නෙල්ලී තව තව එල්ලී
අයියෝ සල්ලී
වැට උඩ කණපිට
ඩේටා නැතිවෙනකොට
කොට උඩ ෆෝන් බිල
වොයිස් නැතිවෙන කොට
Show time ද Any Time ද Day time ද Night time ද
Whatsapp, Facebook, Zoom ද YouTube ද
මට ෆුල් අන්දොස් හොඳටම confused
මට නම් අන්දොස් හොඳටම මල්ලී
ඔල්වරසන් දෙයි
කොට කලිසම්
ගැටබෙර වල සද්දෙට මං නැටුවා
වොයිසුයි, Data යි sms 1000 යි පීචං ප්ලෑන් අපි නැතිකෙරුවා
වාසි ගොඩයි.. කාසි ටිකයි..
99 යෙ කල්ලියටයි