mama nam moratuwa regal eken baluweMona Cinema ekeda baluwe?
pala pako boru kiyane nathuweෆිල්ම් හෝල් එකේ බැලුවාමෙලෝ රහක් නැති ෆිල්ම් එකක් ..
හිනා යන්නේ නෑ බන් ඒ ජෝක් වලට..
උන්ගේ ලමයි දෙන්නා කැම්පස් ගිහින් ඉගෙන ගෙන ලොකු සැලූන් එකක් දානවා ..ඒක පෙන්නන්නේ ...
![]()
ෆිල්ම් එක කෙටියෙන්![]()
Godak films ohomai bn..
Muladi thiyena tika na end ekata yaddi...kapanawa kotanawa ne time adjust karanna ehema
Wheelchair access thiyana hall ekak athi cc or ogf call karala balapanමම ෆිල්ම් එක දෙපාරක් බැලුව මචන්ලා. එක පාරක් wife එක්ක ගිහින්. ඊට පස්සේ අම්මව එක්ක ගියා. තාත්තට පෙන්නන්න ඕනි ඒත් තාත්ත එක්තැන් වෙලා ඉන්නේ. ජයලත් මනෝරත්න තාත්තගේ campus යාලුවෙක්. එකයි උබලගෙන් ඇහුව මල්ලිලා.