කතුරු මිතුරු

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    2siu6l.jpg


    ෆිල්ම් එක කෙටියෙන් 🤠
     

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,168
    786
    113
    ෆිල්ම් හෝල් එකේ බැලුවා 🤮 මෙලෝ රහක් නැති ෆිල්ම් එකක් ..
    හිනා යන්නේ නෑ බන් ඒ ජෝක් වලට..
    උන්ගේ ලමයි දෙන්නා කැම්පස් ගිහින් ඉගෙන ගෙන ලොකු සැලූන් එකක් දානවා ..🤣 ඒක පෙන්නන්නේ ...
    pala pako boru kiyane nathuwe
     
    • Dislike
    Reactions: charitha2011

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    Godak films ohomai bn..

    Muladi thiyena tika na end ekata yaddi...kapanawa kotanawa ne time adjust karanna ehema

    මුල් ටික සිරාවටම හොදයි. low budget movie එකක් උනත් script එක ටිකක් ලස්සනට ලියන්න තිබ්බ. කතාවක් නෑ.
     
    • Like
    Reactions: kinkon and kolavari

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    මම ෆිල්ම් එක දෙපාරක් බැලුව මචන්ලා. එක පාරක් wife එක්ක ගිහින්. ඊට පස්සේ අම්මව එක්ක ගියා. තාත්තට පෙන්නන්න ඕනි ඒත් තාත්ත එක්තැන් වෙලා ඉන්නේ. ජයලත් මනෝරත්න තාත්තගේ campus යාලුවෙක්. එකයි උබලගෙන් ඇහුව මල්ලිලා.
    Wheelchair access thiyana hall ekak athi cc or ogf call karala balapan
     
    • Like
    Reactions: OrangeHat

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,090
    11,960
    113
    අවුරුදු දවසේ දෙරනේ යනවා

    බත්මුල් 03ක් බැදන් බලපන් ...චුට්ට චුට්ට පෙන්නයි