කතෝලික වේවා මුස්ලිම් වේවා හින්දු වේවා කියන දෙය සත්‍ය හ කියල නුවනින් බලන්න.ආගමෙන් ඇදුමෙන් පදවියෙන් මනින්න එපා.ඒ කොල්ල මොකෙක් වුනත් ඌ කියන එක ඇත්ත නෙවෙයිද බන්.වීදුරුවෙ බාගයක් පිරිල තියෙද්දි බාගයක් අඩුයි කියල හොයන්න එපා .පිරිල තියන බාගෙ බලපන්.
හෙන පරණ රිප්ලයි එකක් මට මතකත් නෑ මේක දැන් 
එයා කතෝලික කියල මේ කියන දේ වැරදි කියල මම කිවේ නෑ
මම කිවේ කතෝලික කියන ලේබල් එක මෙයාට ගැලපෙන්නේ නෑ කියල. බලන අයට මේ හාමුදුරුවෝ කතෝලික කෙනෙක්ව දමනය කරලා බුද්ධාගමට හරවගත්තා වගේ වැරදි අදහසක් එනව ඔහොම දැම්මම.