කතෝලිකයොත් අඩු කුලේ වෙලා ගුපියනේ ..

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,691
    75,788
    113

    ඔතන තියෙන්නෙ එක එක කතෝලික කොට්ඨාශවල මංගල්ය සමරන විදියෙ වෙනස බන්. ගොඩක් නූගත්/ධීවර වගේ පැති වලට ගියොත් ඔය වගේ හැසිරීම් පේනවා. ටිකක් පොශ් පැත්තකට ගියොත් ඒක වෙනම සීන් එකක්.
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    කළු හම මිනිස්සු ශිෂ්ඨ කරන ක්‍රම දෙකයි

    1. නීතිය
    2. පව් අපාය බය

    මොරාල් වැලුයුව්ස් කියන එක සුදු හම DNA වල විතරක් තියන දෙයක්. නිට්ටෑ මනසට ඒක ගෝචර වෙන්නේ නෑ.

    සුදුහම තියෙන උන් තමයි හොරාකෑම, මිනී මැරීම, අබිලිං ටයිප් යටි කූට්ටු වැඩ, වහල් සේවය ඉන්ටනැශනලයිස් කරේ :lol:
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,947
    11,384
    113
    ඔතන තියෙන්නෙ එක එක කතෝලික කොට්ඨාශවල මංගල්ය සමරන විදියෙ වෙනස බන්. ගොඩක් නූගත්/ධීවර වගේ පැති වලට ගියොත් ඔය වගේ හැසිරීම් පේනවා. ටිකක් පොශ් පැත්තකට ගියොත් ඒක වෙනම සීන් එකක්.
    උම්බලා දැන්නෙ නැ, අපි පොඩි කාලෙ අර පල්ලියෙ අතුලෙ තාප්පෙ තියෙන හොලි වොටර් අල්ලලා නලලෙ ගනව ඔලුවෙ ගානව , තොලෙ ගාගන්නව, මම ඉස්කොලෙ ගියෙ නියම කැතලික් ඉස්කොලෙකට, එවයෙත් පල්ලි තියෙනවා නෙ, ඔක හැමදාම කරනව, අපෙ ශොර්ට් කට් එක පල්ලියෙ අඇතුලෙන් ගිහින් සුරුවම් ඉම්බලා ක්ලාස් එකට හැම එකම යනවා, මුලු ඉස්කොලෙම හොලි වොටර් එකට ඇන්ගිලි ගහලත් ඇති හැබැයි එ දවස් වල ගානක් වත් නැ. Dan nam appiriyay