කතෝලික පල්ලියේ වැඩ

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    It is not the science of religion what is important. Important is how people live following a religion.

    We all see how it goes in Sri Lanka with Pure Sinhala Buddhist Darmadweepe. Killing each other.

    Lord Buddha came to to Sri Lanka three time, all three times to resolve fights.
    When you cannot do anything about your religion, how we can do it.

    :lol::lol::lol::lol::lol: මචන් විද්‍යාව ආගම නෙමේ ඇත්ත ,ඒත් විද්‍යාවෙන් ආගමේ මුලික ඉගැන්විමි බොරැ වෙනවනමි, අලුත් සොයා ගැනිමි එක්ක අගමික ඉගැන්විමි බොරැ වෙනවනමි, විද්යාව බොරැ‍ නෙමේනෙ, එහෙනමි ඔයා විස්වාස කරන්නෙ බොරැවක්, අදහන්නෙ බොරැවක් ,පිළීගන්නෙ බොරැවක් විද්‍යෘවෙන් මිදෙන්ඩ බැ තැක්ෂනය නැතුව මැඩියො වෙන්ඩ බැ
    හරි හරි සිංහල මිනිස්සු බොහොම අවදගත් එකා එකා මරා ගන්නව කිස්තියන් කාරයො මරා ගන්නෙ නැ:lol::lol::lol:
    ඔයා දන්නවද කුරැස යුද්ධ ගැන ආගම පතුරැවන්න ලක්ෂ ගනන් මරපු හැටි ඒව දන්නෙ නැ කිස්තියන් ආගම තරන් ලේ ගැවිචිච තව ඒව තියෙනවද මන්ද?
    අපි අපේ ආගම වෙනුවෙන් කාවවත් මරලවත්, විද්‍යාත්මකව අද වෙනකන් බොරැ වෙලාවත් නැ .
    ඒ ගැන ආඩමිබරයි,
     
    • Like
    Reactions: shal1nda

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    බොරුවට ගහගන්න එපා බං ආගම් වලට... ඇයි එක රටේ ඉදගෙන ආගම් වලට නිකං අපි ගහගන්නෙ....
    මේ ලෝකේ එකෙක්වත් සර්ව සම්පූර්ණ නෑනෙ බං.... හැමෝම වැරදි කරනවා...
    මම කතෝලික... මම කියන්නෙ නෑ අපේ ආගමේ වැරදි දේවල් නෑ කියලා.... දැන් සල්ලි වලට ආගමත් විකුනං කන මිනිස්සු ඕන තරං ඉන්නවා..... ඒක නිසා මේවගේ පෝස්ට් දාලා නිකං වලි අවුස්සන්න එපා බං :)
     
    chundibundi

    Member
    Jul 16, 2011
    285
    17
    0
    හරි හරි බන්....... ආගමක් සම්බන්දයෙන් ගහගන්න ඕන නැහැ තමයි.ඒත් ඉවසන්න බැරි අපේ අහිංසක මිනිස්සුන්ට මුන් කරන දේවල්. සල්ලි දීල ආගම වෙනස් කරවනව. අනික ලොකුම දේ තමයි කොටියට කඩේ යන එක...

    Ya machan, apey samahara kattiyata agamata wada salli lokui ne, thats bad. apey kattiya salli ganne nathnam, oka nikanma yata yanawa

    But any one supporting LTTE,im also against them :dull: channel 4 video ekatath apey soldiers la witness dunna, ai ara video clips wikinuwe, those will have a seperate hell to suffer. :frown:
     
    shal1nda

    Active member
  • Jul 9, 2010
    637
    66
    28
    :yes::yes::yes::yes: .... :yes: . :yes: . :yes::yes::yes::yes::yes: . :yes: :yes::yes:
    :yes: . :yes: .. :yes: . :yes: . :yes: . :yes: . :yes: . :yes: . :yes:
    :yes: . :yes:.. :yes: . :yes: . :yes: . :yes: . :yes: . :yes: . :yes:
    :yes: . :yes: .. :yes: . :yes: . :yes: . :yes: . :yes: . :yes: . :yes:
    :yes::yes::yes::yes: .. :yes: . :yes: . :yes: . :yes: . :yes: . :yes::yes::yes:
    :yes: . :yes: .. :yes: . :yes: . :yes: . :yes: . :yes: . :yes:
    :yes: . :yes: .. :yes: . :yes:. :yes: . :yes: . :yes: . :yes:
    :yes: . :yes: .. :yes: . :yes: . :yes: . :yes: . :yes: . :yes:
    :yes::yes::yes::yes: .. :yes: :yes: . :yes: . :yes: . :yes: . :yes:
     
    Last edited:

    cnf271

    Well-known member
  • Jun 11, 2011
    2,073
    208
    63
    Google Chrome
    Hmmmmmmm

    උම්බලා මහා Chatar එවුන් නෙ බන්ග්! ආගම ගැන ඔහොමත් Post දනවද? කිසිම අගමක් වැර්ද්දක් උගන්නනෙ නැහනෙ. ප්‍රශ්නෙ තියෙන්නෙ ආගම ගැන නෙමේ, මිනිස්සු ගැනයි. අනිවරෙන් ආගම ගැන හරි දෙශපලනය ගැන හරි කතා කරොත් වලි යනවමයි.එක නිස මෙක නවතපන් මචන්ග්.ආගම් ගැන ඇදලා නිකන් රන්ඩු වෙන්න එපා.....:love::love:
     
    cnf271

    Well-known member
  • Jun 11, 2011
    2,073
    208
    63
    Google Chrome
    Hmmmmmmm

    බොරුවට ගහගන්න එපා බං ආගම් වලට... ඇයි එක රටේ ඉදගෙන ආගම් වලට නිකං අපි ගහගන්නෙ....
    මේ ලෝකේ එකෙක්වත් සර්ව සම්පූර්ණ නෑනෙ බං.... හැමෝම වැරදි කරනවා...
    මම කතෝලික... මම කියන්නෙ නෑ අපේ ආගමේ වැරදි දේවල් නෑ කියලා.... දැන් සල්ලි වලට ආගමත් විකුනං කන මිනිස්සු ඕන තරං ඉන්නවා..... ඒක නිසා මේවගේ පෝස්ට් දාලා නිකං වලි අවුස්සන්න එපා බං :)

    100 ta 200k hari!!! :yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ya machan, apey samahara kattiyata agamata wada salli lokui ne, thats bad. apey kattiya salli ganne nathnam, oka nikanma yata yanawa
    But any one supporting LTTE,im also against them :dull: channel 4 video ekatath apey soldiers la witness dunna, ai ara video clips wikinuwe, those will have a seperate hell to suffer. :frown:

    චැන්ල් 4 විඩියෝ එක අපේ කොල්ලෙක්ද විකුණුවෙ අනේ ඇත්තට විකුනපු කෙනා අදුරනව ඇති අපිටත් දැන්ගන්ඩ කියපන්කො බලන්ඩ:P:P
    අපි ඔය සුද්දන්ටවත් LTTE,එකටවත් කෙහෙවත් උදවු කරල නැ .චැනල්4 එක බොරැ කියල කොච්චර කියුවත් ,ඔප්පු කරත් අපේ උන්ගෙ මොලේට යන්නෙ නැ නේ මැටි තියෙනවද මන්ද? නැත්තන් අදද ඉපදුනේ? මොඩ කතා කියන්ඩ එපා. බන් කොටි කියන ඒවම කියවද්දි කාට හරි හිතෙන්ඩ පුලුවන් මුත් කොටියෙක් කියල:growl:
     
    chundibundi

    Member
    Jul 16, 2011
    285
    17
    0
    මේක නවත්තපල්ලා බන්........ බොරුවට එක එකාට බැනගන්න එපා. මේක ඉවරවෙන දෙයක් නෙමේ..... හැමෝම ආගම් වලට බැන බැන ඉන්නවා.. මෙතන ප්‍රශ්න තියෙන්නේ ආගම් වල නෙමේ.. ආගම් වල ඉන්න මිනිස්සුන්ගේ...

    ඕවට රණ්ඩුවෙලා නිකන් ආගම් වාදෙයි ජාති වාදෙයි අවුස්සන්න එපා.. මේවට උඩගෙඩි දෙන උනුත් ඉන්නවනේ බලාගෙන මේ වගෙ දේවල් වෙනකන්...

    පොඩ්ඩක් තේරුම ගනිල්ලා බන්.. බොරුවට මරාගන්න එපා. මේක ඉවර වෙන එකක් නෙමේනේ... :no::no:

    Meka katawath therenne nane lokka!, podi ewun wagey fighting. wena wadak aththema na samahara unta,

    Machan, in india, to control population increase, government gave Televisions to households, then birthrates gone down. :-) i guess u understand :P

    Likewise, apey mey wagey thread daana ayyalatath , oya wagey wisadumak government eken dunnoth honda :rofl: then they will have other things to concentrate without putting these threads.

    Kindding bortherszzzzzzz, please dont fightoooo! honda lamai. mal wagey ne:nerd:
     
    GayanSV

    Member
    Aug 16, 2011
    2,632
    210
    0
    ගෙදර

    :lol::lol::lol::lol::lol: මචන් විද්‍යාව ආගම නෙමේ ඇත්ත ,ඒත් විද්‍යාවෙන් ආගමේ මුලික ඉගැන්විමි බොරැ වෙනවනමි, අලුත් සොයා ගැනිමි එක්ක අගමික ඉගැන්විමි බොරැ වෙනවනමි, විද්යාව බොරැ‍ නෙමේනෙ, එහෙනමි ඔයා විස්වාස කරන්නෙ බොරැවක්, අදහන්නෙ බොරැවක් ,පිළීගන්නෙ බොරැවක් විද්‍යෘවෙන් මිදෙන්ඩ බැ තැක්ෂනය නැතුව මැඩියො වෙන්ඩ බැ
    හරි හරි සිංහල මිනිස්සු බොහොම අවදගත් එකා එකා මරා ගන්නව කිස්තියන් කාරයො මරා ගන්නෙ නැ:lol::lol::lol:
    ඔයා දන්නවද කුරැස යුද්ධ ගැන ආගම පතුරැවන්න ලක්ෂ ගනන් මරපු හැටි ඒව දන්නෙ නැ කිස්තියන් ආගම තරන් ලේ ගැවිචිච තව ඒව තියෙනවද මන්ද?
    අපි අපේ ආගම වෙනුවෙන් කාවවත් මරලවත්, විද්‍යාත්මකව අද වෙනකන් බොරැ වෙලාවත් නැ .
    ඒ ගැන ආඩමිබරයි,

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::rolleyes:
     
    Status
    Not open for further replies.