කතෝලික පාසල්වලට නිවාඩු ??

topkollek

Well-known member
  • May 22, 2014
    43,953
    1
    58,266
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ane mnda, okkoma wage catholic, methodist eva private nathnm semi, evaye teacher lat department walin gevanne na, semi wala padiyen kotasak department eken denaw
    අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අනුයුක්ත (පඩි /පෙන්ශන් ගන්න ) ගුරුවරු 40% - 60% වගෙ සෙමි ඒවගෙ වැඩ කරනව. ඒ පාසල් ඒ පලාතෙ කලාප කාර්යාල වලින් නියාමනය වෙනව. ඒ ගුරුවරු නියම සුදුසුකම්/පුහුණුවක් තියෙන අය.

    ඉතිරි ගුරුවරු ප්‍රමාණය පල්ලියේ ආපු නිසා, ෆාදර්ගෙ සිස්ටර්ගෙ ඇඳුනුම් කමට, ඒ ඉස්කෝලෙ ආදි ශිෂ්‍ය කමට (ඒ ලෙවල් ෆේල් වෙලා ගෙදර ඉන්න නිසා) දෙන පත්වීම්
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132

    uba giye ehem isokelata d? me kiyala thien ek vitharak neme, term end vena, term patan ganna dawas unath wenas catholic, methodist schools wala, ethakot oya prashne nadda?
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    මට තියෙන ප්‍රශ්නෙ, කාදිනල් තුමා මඩකලපුව සියොන් දේවස්ථානෙ ප්‍රහාරෙන් නැතිවුන අය ගැන වචනයක් වත් නොකියන එක.

    ආගම, නිකාය මොකක් වුනත් එයාට යුතුකමක් තියෙනව ඒ මිනිස්සුන්වත් අපේම අය විදිහට සිහිපත් කරන්න.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ගු ඇන් පි ගොන් බඩු, කාදිනල්තුමා එක්ක උපරිම මළෙන්..බොලවු පො%නයිනේ , තොපේ ගු ඇන් පි පාන්ඩුවට සහරානය අල්ලල කෙලල අරින්ඩ කොන්ද පන තිබ්බෙ නැති කමට කාදිනල්තුමා පලි නැ..

    :lol::lol::lol: