අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අනුයුක්ත (පඩි /පෙන්ශන් ගන්න ) ගුරුවරු 40% - 60% වගෙ සෙමි ඒවගෙ වැඩ කරනව. ඒ පාසල් ඒ පලාතෙ කලාප කාර්යාල වලින් නියාමනය වෙනව. ඒ ගුරුවරු නියම සුදුසුකම්/පුහුණුවක් තියෙන අය.ane mnda, okkoma wage catholic, methodist eva private nathnm semi, evaye teacher lat department walin gevanne na, semi wala padiyen kotasak department eken denaw
ඉතිරි ගුරුවරු ප්‍රමාණය පල්ලියේ ආපු නිසා, ෆාදර්ගෙ සිස්ටර්ගෙ ඇඳුනුම් කමට, ඒ ඉස්කෝලෙ ආදි ශිෂ්‍ය කමට (ඒ ලෙවල් ෆේල් වෙලා ගෙදර ඉන්න නිසා) දෙන පත්වීම්

