කතෝලික පියතුමෙකුට පහරදුන් බවට සැක පොලිසියේ හයක් අත්අඩංගුවට

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,459
    8,613
    113
    Six Gampaha Crimes Division arrested for allegedly assaulting Catholic priest


    කතෝලික පියතුමෙකුට පහරදුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    ඔවුන් අද (25) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කරයි.
     
    • Dislike
    Reactions: YelaWolf

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,969
    113
    පන්සලට ඇවිල්ලා ගහපු එකට පොලිසිය එළියේ හාමුදුරුවෝ හිරේ.

    පොලිසියෙන් නතර කරන්න කිව්වම පාදිලි පකයා නතර නොකර ගියාම ඒකට හිරේ යන්න ඕන පොලිසිය.

    මරු මරු..
     
    • Haha
    Reactions: YelaWolf

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,663
    7,728
    113
    පන්සලට ඇවිල්ලා ගහපු එකට පොලිසිය එළියේ හාමුදුරුවෝ හිරේ.

    පොලිසියෙන් නතර කරන්න කිව්වම පාදිලි පකයා නතර නොකර ගියාම ඒකට හිරේ යන්න ඕන පොලිසිය.

    මරු මරු..
    කොහෙද එහෙම නතර නොකර ගියා කිව්වෙ...
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,502
    47,636
    113
    උඹ මේකේ දවසට ත්‍රෙඩ් 5-10 දාගෙන ඔය අාගම් දෙක කොටවන්න හැදුවට වැඩක් නෑ..උඹ වගේ අන්තවාදියෝ නෙමෙයි හැමෝම..

     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    Thread එකක් දාලා බලෙන් අහගෙන හොඳට 🤭