කතෝලික~සහෝදරයිනි

aruna47

Well-known member
  • Buddha_and_Jesus.jpg

    i trust buddha & jesus..:love::love: but..allah o walla:lol::lol::lol:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මචන් ඔය කිසි දෙයක් ගණන් ගන්න එපා . පල්ලියේ බැන්දත් පන්සලේ බැන්දත් ජිවත් වන්නේ උබල දෙන්න. දෙන්නට දෙන්න හොද අවබෝදයෙන් හිටපන්
    පෝරුවේ නැගල පාවඩ එලලා මගුල් බෙර ගහල එහෙම නැත්නම් වෙල් දාල දේව ආශීර්වාදයෙන් බැන්දට මාසෙන් divorce . ඇදුම් මල්ල උස්සගෙන ත්‍රී විල් එකේ ගිය එවුන් සතුටින් සමාදානයෙන් තවමත් ජිවත් වෙනවා
    ඔව්ව ඔක්කොම පවුලක් ඇදගෙන යන්න අත්‍යවශ්‍ය ඒවා නෙවෙයි . අවශ්‍ය මිත්‍යා දුස්ටියෙන් මිදිලා තාත්විකව අනාගතයට මුහුණ දීම .
    ඔය මගුල් ඔක්කොම ඇත ඇරලා දෙන්නගේ අනාගතය plan කරපන්
    :):):):):):)
     
    opishan

    Member
    Sep 4, 2007
    1,030
    30
    0
    Galle
    මචො මමත් මිශ්‍ර විවාහයක් කර ගත්ත කෙනෙක්. මම ගොඩක් ප්‍රශ්න වලට මුන දුන්නා. ඵල්ලියෙ අපි බදිනකොට අපිට සෙලකුවෙ හරිම පහත් විදියට. කියන්නත් ලෙජ්ජයී. මට කතොලික අගම ගෙන තිබ්බ හෙගීම එහෙන් පිටින්ම කනපිට ගෙහෙව්ව. කොටින්ම මම අදටත් වෙර කරනව. අපිට කිව්වෙ බාල්දු විවාහයක් කියල. ඒ මඩිවට මට කිව්වා අගමට එන්න කියල නෙත්තම් පල්ලියෙ වෙඩින් එක ඩෙන්නෙ නෙ කියල. මම ඉතින් කෙල්ලගෙ අම්මලගෙ අසාව නිසා පියතුමගේන් වෙද වෙද ඉල්ලුව. පස්සෙ කිව්ව අපෙ ලමයි අගමට ඩෙන්න කියල. මම හා කියල තමයි. වෙඩින් එක කරේ.

    මම නම් කීයට වත් අපෙ ලමයෙක් ඔය අගමට නම් ඩෙන්නෙ නෙ. කපල ගගක මුහුදක දානව.

    පව් අපෙ අම්මලා මම නිස ඒ ගොල්ල ගොඩාක් ලෙජ්ජා වින්දා පල්ලියෙදි. බන්දයින් පස්සෙත් පල්ලියෙන් අපිට නිඩහසෙ ඉන්න දුන්නෙ නෙහෙ. ගොඩක් අපිට කරඩර කරා.

    පස්සෙ මම තීරනය කරා මගෙ කෙල්ලට අගම අතාරින්න කියල. එයත් එක තේරුම ගත්තා.

    මම හිතගෙන හිටියෙ කතොලික කියන්නෙත් අපෙ වගෙම අගමක් කියලා. එත් එක එහෙම නෙවේ. කතොලික කියන්නේ ගොඩක් නීති තියන බොරුවෙන් වෙහිච්ච අගමක්. කතොලික සහොදරයො මත් එක්ක තරහ වෙන්න එපා. මම කියන්නෙ මට ඩෙනිච්ච දේ.

    අපෙ අගමෙ වෙන අගමක කෙනෙක් බැන්දයි කියල එයාට වෙනසක් කරනවද. අනික අපෙ අගමෙ නීති තියනවද මෙක කරන්න. එක කරන්න කියල. එකයි සුද්දො අපෙ ආගමට ගරු කරන්නේ.

    ආ තව එකක් මම මුල් දවස් වල පල්ලි ගියා. හෙම ඉරිදාම. එකේ දි හෙම දාම අපෙ අගම උදාහරනයකට අරගෙන අගමට අපහස කරනව... හරිම ලෙජ්ජයි.
    එත ඩෙන් අපි ඩෙන්න තේරුම අරගෙන පල්ලි යන එක නෙවෙත්තුවා. මම බල කරෙ නෙහෙ. එයට තේරුම කරල දුන්න. ඩෙන් අපි සන්තොසෙන් පන්සල් යනවා. කෙල්ල මට වඩා පන්සල් යන්න කෙමති.මම කියන්නෙ උබට ඔක නොකර ඉන්න කියල. කෙල්ලටත් තේරුම කරල දීල. මම එහෙම කියන එක වෙරදී තමයි. එත් මමයි මගෙ අම්ම තාත්ත විදපු ලෙජ්ජාව.. අපිව උස් මහත් කරල දුක් විදල. තව අපහස විදින්න ඔනෙ නෙහෙ නේ.

    එක නිසා සහෝ හොදට හිතල තීරනයක් ගනින්....... අගම් දෙකක් නම් කරදරයි.

    එහෙම ඉන්න අය ඉන්නව. පිටට පෙන්නෙ එ දෙන්න ගොඩක් සතුටින් ඉන්නව කියල. එත් කොල්ල කොල්ලගෙ වෙඩ කෙල්ල කෙල්ලගෙ වෙඩ. ඩෙන්න පඩුවෙ ඉන්නව. හරියට වෙන් වෙලා වගෙ. එත් අපිට එහෙම ඉන්න බෙහෙ නෙ. අපි ගොඩක් ආදරය කරල බදින්නේ. උබත් එහෙමයි මමත් එහෙමයි. කෙල්ල පාව් තමයි. කෙල්ලට තේරුම කරල දිපන්.....
    සමජයට ගියහම ගොඩක් වෙනස් බන්. අපේ අගමෙ කෙසෙ උනත් කතොලික අගමෙ.

    මම මෙ අත රිදෙනකන් ටයිප් කරන්න උබල වෙන් කරන්නවත් අගමට අපහස කරන්නවත් නෙවෙ. උබ අපේ අගමෙ නිසාත් නෙවෙ. අපි ඔක්කොම මිනිස්සු නිසා. මම වෙටිච්ච කරදරෙ අනිත් අයත් නොවෙටි ඉන්නයි.

    ඉතින් සහො මගෙ අතත් රිදෙනව.
    උබල දෙන්නට සුබ අනාගතයක්
     
    opishan

    Member
    Sep 4, 2007
    1,030
    30
    0
    Galle
    කතෝලික නීතියට අනුව, පල්ලියේ වෙඩින් එක ගන්නනම්, උඹේ කතෝලික කෙල්ලට වෙනවා මෙහෙම පොරොන්දු වෙන්න:

    1. මම දිගටම කතෝලිකයෙක් වශ්යෙන් ජීවත් වීමට පොරොන්දු වෙමි.

    2. මගේ දරුවන් බෞතීස්ම කරවීමට සහ ඔවුන් කතෝලිකයන් වශයෙන් හැදීමට මට හැකි උපරිම අයුරින් බලපෑම් කරමි, උත්සාහ කරමි.

    මචන් උඹට උඹේ ළමයින්ව බෞද්ධයන් කරන්න අදහසක් තියෙනවානම්, ඔය පල්ලියෙ මගුල ගන්න එකට කැමති වෙන්න එපා කියල තමයි මටනම් කියන්න තියෙන්නේ.

    මේ තියෙන්නෙ ඔය පොරොන්දුවේ ඉංග්‍රීසි එක:

    “I reaffirm my faith in Jesus Christ and, with God’s help, intend to continue living that faith in the Catholic Church. I promise to do all in my power to share the faith I have received with our children by having them baptized and reared as Catholics” (NCCB, Statement on Mixed Marriages 5).

    source: http://catholic-bulletin.blogspot.com/2008/05/mixed-marriage.html

    අපිටත් ඔය ටිකම කියල පොරොන්දු කරව ගත්තා.
     
    kammeliya

    Member
    Aug 31, 2011
    43
    4
    0
    කෙල්ලට කෙල්ලගෙ ආගම අදහන්න දෙන්න. ඔයා ඔයාගෙ ආගම අදහන්න. ලමයින්ට කැමති ආගම අදහන්න දෙන්න.

    එතකොට ළමයි ඉස්කෝල වලට දාන්න ගියාම ෆෝම් එකේ පුරවන්නේ "එයාල ලොකු වුනාම කැමති ආගමක් අදහපුදෙන්" කියලද? හික් හික් .........
     
    Blaster1234

    Member
    Jan 10, 2009
    453
    12
    0
    Colombo
    Ona deyak karapan mcn
    but ape lankawe inna Samahara Sinhala moda ganu and Moda minissu wage
    Agam maru karala බෞද්ධ agama nathi karala
    thawath Christian lamay nam nam eliyata dhanan epa
    Sinhala lamayek misak
     
    Epic Madness

    Banned
    Jan 2, 2012
    1,139
    124
    0
    ඕක ප්‍රශ්ණයන් නෑ බන් ක්‍රිස්තියන් නම් මගේ අක්කා බැන්දෙත් ක්‍රිස්තියන් එකෙක්ව අපි බෞද්ධ. දෙන්නම Wedding එක ගත්තේ පෝරුවේ පල්ලියේ ගත්තේ නෑ. දෙන්නම පන්සල් යනවා, පල්ලිත් යනවා, දෙන්නම ක්‍රිස්මස් ගන්නවා, වෙසක් ගන්නවා, පෝයට පන්සල් යනවා කිසිම ප්‍රශ්ණයක් නැතුව ඉන්නවා ළමයි හම්බ වුනාම පවා ළමයව ආගම් දෙකේම තියාගන්න පුලුවන් එකක් කියලා නෑ. දෙකටම ගෙනියනවා. නමුත් මුස්ලිම් කෙල්ලෙක්ව බැන්දොත් තමයි case එක වැඩියි එතකොට උබට කොන කපාගන්නත් වෙනවා lol ඔය විදියට හිතුවොත් නමුත් මුස්ලිම් කෙල්ලෝ බැදපු ආගම වෙනස් නොකරපු සිංහල කොල්ලෝ පවා ඕන තරම් ඉන්නවා. ආගමික ප්‍රශ්න එන්නේ පවුල් පසුබිම හොද නැත්නම් උබ හොද ගෙදරකින් කෙල්ලෙක්ව බදිනවා නම් එතකොට ඔය ප්‍රශ්ණ නෑ.
     
    Blaster1234

    Member
    Jan 10, 2009
    453
    12
    0
    Colombo
    අනේ යකෝ. මේ ෆාදර් නම් මාර @$$$%^^^ ක්. යකෝ ළමයින්වත් ආගමට යවන්න :frown: නොදකින්. මට හරි තරහයි බන්. උඹෙ කෙල්ල නොවුනානම් මෙලහකට මම :angry::angry::angry:

    හෙණ ගහනවා ඔහොම අන්තවාදී ආගමික මූලස්ථාන පල්ලිවලටයි ඕව්වෑ විණ කටින පාහර හැත්තටයි.‍ තෝ නම් ගියත් කමන්නෑ. ළමයින්ව හරවන්න එපා.
    :angry::angry:

    ow lakawe sinhala janagahane thawath adu wena eka witharay wenne oken
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එහෙම එකක් නැහැ බන්. උඹට පූජාව බාගෙට දෙන්නෙ එච්චරයි. අපෙ පුංචයි බාප්පත් එහෙමයි. මගෙ පුංචා කතෝලික. බාප්පා බෞද්ධ. එයාලා පල්ලියෙනුත් බැන්ද පෝරුවෙ චාරිත්‍රත් කෙරුව. එයාලට ලමයි දෙන්නෙක් ඉන්නව. දෙන්නම බෞද්ධ. දෙන්නම පන්සල් යනව. පල්ලිත් යනව. තාම කිසිම අව්ලක් වෙලා නැහැ. එයාගෙ පුතාට දැන් වයස 21 වෙනව. උඹ බය නොවී ඉදින්. එහම කාටවත් කාවවත් බලෙන් ආගමට ගන්න බැහැ. උඹල දෙන්න තීරණය කරපන් දරුවො දෙන්නගෙ අනාගතය ගැන. මගෙන් සුභ පැතුම් මචො...
     
    Epic Madness

    Banned
    Jan 2, 2012
    1,139
    124
    0
    Buddha_and_Jesus.jpg

    i trust buddha & jesus..:love::love: but..allah o walla:lol::lol::lol:

    Judaism, Christianity, Islam all are Abrahamic religions.
    Allah means God in English. so all these people believe in the same god.
    that's why I don't like any Abrahamic religion. all are same, all are evil.
    but West gave up the religious nature in their society with the Italian renaissance. renaissance means society keeps away from the Church basically. but Muslims still in the old mentality.
     
    Blaster1234

    Member
    Jan 10, 2009
    453
    12
    0
    Colombo
    ළමයි හම්බ වුනාම පවා ළමයව ආගම් දෙකේම තියාගන්න පුලුවන් එකක් කියලා

    Mokakda yako me go kathawa agam deka kiyana lamay koheda inne
    Sex dekak thiyena lamayek wage kathawak eka

    Oya waden wenne lankawe inan sinhalayo tika adu wena eka witharay
    ape ganu wena agam wala eunwa badala e agam wala lamay hadanawa
    anthimata nama yanne unge

    Owata kiyanne yako para wada
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    මචො මමත් මිශ්‍ර විවාහයක් කර ගත්ත කෙනෙක්. මම ගොඩක් ප්‍රශ්න වලට මුන දුන්නා. ඵල්ලියෙ අපි බදිනකොට අපිට සෙලකුවෙ හරිම පහත් විදියට. කියන්නත් ලෙජ්ජයී. මට කතොලික අගම ගෙන තිබ්බ හෙගීම එහෙන් පිටින්ම කනපිට ගෙහෙව්ව. කොටින්ම මම අදටත් වෙර කරනව. අපිට කිව්වෙ බාල්දු විවාහයක් කියල. ඒ මඩිවට මට කිව්වා අගමට එන්න කියල නෙත්තම් පල්ලියෙ වෙඩින් එක ඩෙන්නෙ නෙ කියල. මම ඉතින් කෙල්ලගෙ අම්මලගෙ අසාව නිසා පියතුමගේන් වෙද වෙද ඉල්ලුව. පස්සෙ කිව්ව අපෙ ලමයි අගමට ඩෙන්න කියල. මම හා කියල තමයි. වෙඩින් එක කරේ.

    මම නම් කීයට වත් අපෙ ලමයෙක් ඔය අගමට නම් ඩෙන්නෙ නෙ. කපල ගගක මුහුදක දානව.

    පව් අපෙ අම්මලා මම නිස ඒ ගොල්ල ගොඩාක් ලෙජ්ජා වින්දා පල්ලියෙදි. බන්දයින් පස්සෙත් පල්ලියෙන් අපිට නිඩහසෙ ඉන්න දුන්නෙ නෙහෙ. ගොඩක් අපිට කරඩර කරා.

    පස්සෙ මම තීරනය කරා මගෙ කෙල්ලට අගම අතාරින්න කියල. එයත් එක තේරුම ගත්තා.

    මම හිතගෙන හිටියෙ කතොලික කියන්නෙත් අපෙ වගෙම අගමක් කියලා. එත් එක එහෙම නෙවේ. කතොලික කියන්නේ ගොඩක් නීති තියන බොරුවෙන් වෙහිච්ච අගමක්. කතොලික සහොදරයො මත් එක්ක තරහ වෙන්න එපා. මම කියන්නෙ මට ඩෙනිච්ච දේ.

    අපෙ අගමෙ වෙන අගමක කෙනෙක් බැන්දයි කියල එයාට වෙනසක් කරනවද. අනික අපෙ අගමෙ නීති තියනවද මෙක කරන්න. එක කරන්න කියල. එකයි සුද්දො අපෙ ආගමට ගරු කරන්නේ.

    ආ තව එකක් මම මුල් දවස් වල පල්ලි ගියා. හෙම ඉරිදාම. එකේ දි හෙම දාම අපෙ අගම උදාහරනයකට අරගෙන අගමට අපහස කරනව... හරිම ලෙජ්ජයි.
    එත ඩෙන් අපි ඩෙන්න තේරුම අරගෙන පල්ලි යන එක නෙවෙත්තුවා. මම බල කරෙ නෙහෙ. එයට තේරුම කරල දුන්න. ඩෙන් අපි සන්තොසෙන් පන්සල් යනවා. කෙල්ල මට වඩා පන්සල් යන්න කෙමති.මම කියන්නෙ උබට ඔක නොකර ඉන්න කියල. කෙල්ලටත් තේරුම කරල දීල. මම එහෙම කියන එක වෙරදී තමයි. එත් මමයි මගෙ අම්ම තාත්ත විදපු ලෙජ්ජාව.. අපිව උස් මහත් කරල දුක් විදල. තව අපහස විදින්න ඔනෙ නෙහෙ නේ.

    එක නිසා සහෝ හොදට හිතල තීරනයක් ගනින්....... අගම් දෙකක් නම් කරදරයි.

    එහෙම ඉන්න අය ඉන්නව. පිටට පෙන්නෙ එ දෙන්න ගොඩක් සතුටින් ඉන්නව කියල. එත් කොල්ල කොල්ලගෙ වෙඩ කෙල්ල කෙල්ලගෙ වෙඩ. ඩෙන්න පඩුවෙ ඉන්නව. හරියට වෙන් වෙලා වගෙ. එත් අපිට එහෙම ඉන්න බෙහෙ නෙ. අපි ගොඩක් ආදරය කරල බදින්නේ. උබත් එහෙමයි මමත් එහෙමයි. කෙල්ල පාව් තමයි. කෙල්ලට තේරුම කරල දිපන්.....
    සමජයට ගියහම ගොඩක් වෙනස් බන්. අපේ අගමෙ කෙසෙ උනත් කතොලික අගමෙ.

    මම මෙ අත රිදෙනකන් ටයිප් කරන්න උබල වෙන් කරන්නවත් අගමට අපහස කරන්නවත් නෙවෙ. උබ අපේ අගමෙ නිසාත් නෙවෙ. අපි ඔක්කොම මිනිස්සු නිසා. මම වෙටිච්ච කරදරෙ අනිත් අයත් නොවෙටි ඉන්නයි.

    ඉතින් සහො මගෙ අතත් රිදෙනව.
    උබල දෙන්නට සුබ අනාගතයක්

    ඔයා මොන ආගමේ වූනත් සිංහල නම් නවේ නේද? :rofl:
    අනික වැස්සකටවත් පල්ලි ගිය විදියක්වත් නැහැ
     
    Last edited:

    Epic Madness

    Banned
    Jan 2, 2012
    1,139
    124
    0
    ළමයි හම්බ වුනාම පවා ළමයව ආගම් දෙකේම තියාගන්න පුලුවන් එකක් කියලා

    Mokakda yako me go kathawa agam deka kiyana lamay koheda inne

    Sex dekak thiyena lamayek wage kathawak eka

    Oya waden wenne lankawe inan sinhalayo tika adu wena eka witharay

    ape ganu wena agam wala eunwa badala e agam wala lamay hadanawa
    anthimata nama yanne unge

    Owata kiyanne yako para wada

    අර එළුවා ඔහොම ඉන්න එකෙක් කියන්නේ.
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    මම කතෝලික හින්ද කියන්නේ එහෙම කිසි දෙයක් නෑ මචන්. පුජාව තියන්නේ බාගෙට කියන කතාව ඇත්ත එඋනට ළමයි මොන ආගමට යනවද කියන එක බලන්නේ නෑ. උඹට පෝරුවේ සහ පල්ලියේ චාරිත්‍ර දෙකම කරන්න පුළුවන්. :yes:

    Ai ban bageta? ape pansal wala ape charithra wala baga katha nehene :) nidahase jeewath wenna neethi nethi ekama agama buddagama e gena adambarai. palliyen leda demmata pansalen leda danne nehe. baudda minissuth christian kenek awa kiyala wenasak karanne nehe. muslim kenek awoth witharai wenasa. e muslim aya wenas nisa
     
    Feb 27, 2012
    153
    28
    0
    කලු පූසා;12196504 said:

    :yes::yes::yes::yes::yes::yes: bump
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    මම කතෝලික හින්ද කියන්නේ එහෙම කිසි දෙයක් නෑ මචන්. පුජාව තියන්නේ බාගෙට කියන කතාව ඇත්ත එඋනට ළමයි මොන ආගමට යනවද කියන එක බලන්නේ නෑ. උඹට පෝරුවේ සහ පල්ලියේ චාරිත්‍ර දෙකම කරන්න පුළුවන්. :yes:

    sirawata ai ban e bageta denne ?
    un wena agamaka hinda baga minissuda ? :baffled:
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    කලු පූසා;12196504 said:
    Ai ban bageta? ape pansal wala ape charithra wala baga katha nehene :) nidahase jeewath wenna neethi nethi ekama agama buddagama e gena adambarai. palliyen leda demmata pansalen leda danne nehe. baudda minissuth christian kenek awa kiyala wenasak karanne nehe. muslim kenek awoth witharai wenasa. e muslim aya wenas nisa

    බාගෙට කියන්නෙ communion service නැතිව කියන එක
    සිංහලෙන්නම් ස්වාමින් වහන්සෙගෙ අන්තිම රාති භොජනය සංඛෙතවත් කරන
    චාරිතය ඒක ආගමෙ කෙනෙක්ට පවා ගන්න හැකි වන්නෙ ස්ථිර වුනායින් පමණයි
    ඉතින් ආගමෙ නැති කෙනෙක්ට ඒ මංගල‍යය සම්පූර්ණයෙන්ම ලැබෙන්නෙ නැහැ
    මම කතොලික නොවේ හැබැයි කිතුනුවෙක් අපි පවා කතොලික කෙනෙක්ව බදිනවනම්
    අපිටත් සම්පුර්ණ මෙහෙය ලැබෙන්නෙ නැහැ..