මචන් ඔය කිසි දෙයක් ගණන් ගන්න එපා . පල්ලියේ බැන්දත් පන්සලේ බැන්දත් ජිවත් වන්නේ උබල දෙන්න. දෙන්නට දෙන්න හොද අවබෝදයෙන් හිටපන්
පෝරුවේ නැගල පාවඩ එලලා මගුල් බෙර ගහල එහෙම නැත්නම් වෙල් දාල දේව ආශීර්වාදයෙන් බැන්දට මාසෙන් divorce . ඇදුම් මල්ල උස්සගෙන ත්‍රී විල් එකේ ගිය එවුන් සතුටින් සමාදානයෙන් තවමත් ජිවත් වෙනවා
ඔව්ව ඔක්කොම පවුලක් ඇදගෙන යන්න අත්‍යවශ්‍ය ඒවා නෙවෙයි . අවශ්‍ය මිත්‍යා දුස්ටියෙන් මිදිලා තාත්විකව අනාගතයට මුහුණ දීම .
ඔය මගුල් ඔක්කොම ඇත ඇරලා දෙන්නගේ අනාගතය plan කරපන්






කතෝලික නීතියට අනුව, පල්ලියේ වෙඩින් එක ගන්නනම්, උඹේ කතෝලික කෙල්ලට වෙනවා මෙහෙම පොරොන්දු වෙන්න:
1. මම දිගටම කතෝලිකයෙක් වශ්යෙන් ජීවත් වීමට පොරොන්දු වෙමි.
2. මගේ දරුවන් බෞතීස්ම කරවීමට සහ ඔවුන් කතෝලිකයන් වශයෙන් හැදීමට මට හැකි උපරිම අයුරින් බලපෑම් කරමි, උත්සාහ කරමි.
මචන් උඹට උඹේ ළමයින්ව බෞද්ධයන් කරන්න අදහසක් තියෙනවානම්, ඔය පල්ලියෙ මගුල ගන්න එකට කැමති වෙන්න එපා කියල තමයි මටනම් කියන්න තියෙන්නේ.
මේ තියෙන්නෙ ඔය පොරොන්දුවේ ඉංග්‍රීසි එක:
“I reaffirm my faith in Jesus Christ and, with God’s help, intend to continue living that faith in the Catholic Church. I promise to do all in my power to share the faith I have received with our children by having them baptized and reared as Catholics” (NCCB, Statement on Mixed Marriages 5).
source: http://catholic-bulletin.blogspot.com/2008/05/mixed-marriage.html
කෙල්ලට කෙල්ලගෙ ආගම අදහන්න දෙන්න. ඔයා ඔයාගෙ ආගම අදහන්න. ලමයින්ට කැමති ආගම අදහන්න දෙන්න.
අනේ යකෝ. මේ ෆාදර් නම් මාර @$$$%^^^ ක්. යකෝ ළමයින්වත් ආගමට යවන්නනොදකින්. මට හරි තරහයි බන්. උඹෙ කෙල්ල නොවුනානම් මෙලහකට මම
හෙණ ගහනවා ඔහොම අන්තවාදී ආගමික මූලස්ථාන පල්ලිවලටයි ඕව්වෑ විණ කටින පාහර හැත්තටයි. තෝ නම් ගියත් කමන්නෑ. ළමයින්ව හරවන්න එපා.![]()
![]()
i trust buddha & jesus..but..allah o walla
![]()
මචො මමත් මිශ්‍ර විවාහයක් කර ගත්ත කෙනෙක්. මම ගොඩක් ප්‍රශ්න වලට මුන දුන්නා. ඵල්ලියෙ අපි බදිනකොට අපිට සෙලකුවෙ හරිම පහත් විදියට. කියන්නත් ලෙජ්ජයී. මට කතොලික අගම ගෙන තිබ්බ හෙගීම එහෙන් පිටින්ම කනපිට ගෙහෙව්ව. කොටින්ම මම අදටත් වෙර කරනව. අපිට කිව්වෙ බාල්දු විවාහයක් කියල. ඒ මඩිවට මට කිව්වා අගමට එන්න කියල නෙත්තම් පල්ලියෙ වෙඩින් එක ඩෙන්නෙ නෙ කියල. මම ඉතින් කෙල්ලගෙ අම්මලගෙ අසාව නිසා පියතුමගේන් වෙද වෙද ඉල්ලුව. පස්සෙ කිව්ව අපෙ ලමයි අගමට ඩෙන්න කියල. මම හා කියල තමයි. වෙඩින් එක කරේ.
මම නම් කීයට වත් අපෙ ලමයෙක් ඔය අගමට නම් ඩෙන්නෙ නෙ. කපල ගගක මුහුදක දානව.
පව් අපෙ අම්මලා මම නිස ඒ ගොල්ල ගොඩාක් ලෙජ්ජා වින්දා පල්ලියෙදි. බන්දයින් පස්සෙත් පල්ලියෙන් අපිට නිඩහසෙ ඉන්න දුන්නෙ නෙහෙ. ගොඩක් අපිට කරඩර කරා.
පස්සෙ මම තීරනය කරා මගෙ කෙල්ලට අගම අතාරින්න කියල. එයත් එක තේරුම ගත්තා.
මම හිතගෙන හිටියෙ කතොලික කියන්නෙත් අපෙ වගෙම අගමක් කියලා. එත් එක එහෙම නෙවේ. කතොලික කියන්නේ ගොඩක් නීති තියන බොරුවෙන් වෙහිච්ච අගමක්. කතොලික සහොදරයො මත් එක්ක තරහ වෙන්න එපා. මම කියන්නෙ මට ඩෙනිච්ච දේ.
අපෙ අගමෙ වෙන අගමක කෙනෙක් බැන්දයි කියල එයාට වෙනසක් කරනවද. අනික අපෙ අගමෙ නීති තියනවද මෙක කරන්න. එක කරන්න කියල. එකයි සුද්දො අපෙ ආගමට ගරු කරන්නේ.
ආ තව එකක් මම මුල් දවස් වල පල්ලි ගියා. හෙම ඉරිදාම. එකේ දි හෙම දාම අපෙ අගම උදාහරනයකට අරගෙන අගමට අපහස කරනව... හරිම ලෙජ්ජයි.
එත ඩෙන් අපි ඩෙන්න තේරුම අරගෙන පල්ලි යන එක නෙවෙත්තුවා. මම බල කරෙ නෙහෙ. එයට තේරුම කරල දුන්න. ඩෙන් අපි සන්තොසෙන් පන්සල් යනවා. කෙල්ල මට වඩා පන්සල් යන්න කෙමති.මම කියන්නෙ උබට ඔක නොකර ඉන්න කියල. කෙල්ලටත් තේරුම කරල දීල. මම එහෙම කියන එක වෙරදී තමයි. එත් මමයි මගෙ අම්ම තාත්ත විදපු ලෙජ්ජාව.. අපිව උස් මහත් කරල දුක් විදල. තව අපහස විදින්න ඔනෙ නෙහෙ නේ.
එක නිසා සහෝ හොදට හිතල තීරනයක් ගනින්....... අගම් දෙකක් නම් කරදරයි.
එහෙම ඉන්න අය ඉන්නව. පිටට පෙන්නෙ එ දෙන්න ගොඩක් සතුටින් ඉන්නව කියල. එත් කොල්ල කොල්ලගෙ වෙඩ කෙල්ල කෙල්ලගෙ වෙඩ. ඩෙන්න පඩුවෙ ඉන්නව. හරියට වෙන් වෙලා වගෙ. එත් අපිට එහෙම ඉන්න බෙහෙ නෙ. අපි ගොඩක් ආදරය කරල බදින්නේ. උබත් එහෙමයි මමත් එහෙමයි. කෙල්ල පාව් තමයි. කෙල්ලට තේරුම කරල දිපන්.....
සමජයට ගියහම ගොඩක් වෙනස් බන්. අපේ අගමෙ කෙසෙ උනත් කතොලික අගමෙ.
මම මෙ අත රිදෙනකන් ටයිප් කරන්න උබල වෙන් කරන්නවත් අගමට අපහස කරන්නවත් නෙවෙ. උබ අපේ අගමෙ නිසාත් නෙවෙ. අපි ඔක්කොම මිනිස්සු නිසා. මම වෙටිච්ච කරදරෙ අනිත් අයත් නොවෙටි ඉන්නයි.
ඉතින් සහො මගෙ අතත් රිදෙනව.
උබල දෙන්නට සුබ අනාගතයක්

ළමයි හම්බ වුනාම පවා ළමයව ආගම් දෙකේම තියාගන්න පුලුවන් එකක් කියලා
Mokakda yako me go kathawa agam deka kiyana lamay koheda inne
Sex dekak thiyena lamayek wage kathawak eka
Oya waden wenne lankawe inan sinhalayo tika adu wena eka witharay
ape ganu wena agam wala eunwa badala e agam wala lamay hadanawa
anthimata nama yanne unge
Owata kiyanne yako para wada
මම කතෝලික හින්ද කියන්නේ එහෙම කිසි දෙයක් නෑ මචන්. පුජාව තියන්නේ බාගෙට කියන කතාව ඇත්ත එඋනට ළමයි මොන ආගමට යනවද කියන එක බලන්නේ නෑ. උඹට පෝරුවේ සහ පල්ලියේ චාරිත්‍ර දෙකම කරන්න පුළුවන්.![]()
nidahase jeewath wenna neethi nethi ekama agama buddagama e gena adambarai. palliyen leda demmata pansalen leda danne nehe. baudda minissuth christian kenek awa kiyala wenasak karanne nehe. muslim kenek awoth witharai wenasa. e muslim aya wenas nisaකලු පූසා;12196504 said:Ai ban bageta? ape pansal wala ape charithra wala baga katha nehenenidahase jeewath wenna neethi nethi ekama agama buddagama e gena adambarai. palliyen leda demmata pansalen leda danne nehe. baudda minissuth christian kenek awa kiyala wenasak karanne nehe. muslim kenek awoth witharai wenasa. e muslim aya wenas nisa





bumpමම කතෝලික හින්ද කියන්නේ එහෙම කිසි දෙයක් නෑ මචන්. පුජාව තියන්නේ බාගෙට කියන කතාව ඇත්ත එඋනට ළමයි මොන ආගමට යනවද කියන එක බලන්නේ නෑ. උඹට පෝරුවේ සහ පල්ලියේ චාරිත්‍ර දෙකම කරන්න පුළුවන්.![]()

කලු පූසා;12196504 said:Ai ban bageta? ape pansal wala ape charithra wala baga katha nehenenidahase jeewath wenna neethi nethi ekama agama buddagama e gena adambarai. palliyen leda demmata pansalen leda danne nehe. baudda minissuth christian kenek awa kiyala wenasak karanne nehe. muslim kenek awoth witharai wenasa. e muslim aya wenas nisa