කතෝලික~සහෝදරයිනි

isurudealwis

Member
Jun 30, 2007
43
3
0
මචං මේකයි. කතෝලික ආගමේ විවාහය සනාථ කරන්නේ "ආශිර්වාදකාර බන්ධනය"" කියන සක්‍රමේන්තුව මගින්. (ඒ පිලිබඳ වැඩිපුර තොරතුරු ඔබට අවශ්‍ය නම් මම පසුව කලබා දෙන්නම්.)

කතෝලික දෙදෙනෙකු අතර සිදුවන විවාහයකදී මෙම ප්‍රසාද නිධානය / සක්‍රමේන්තුව​)) )දානය කරන්නේ දිව්‍ය පූජාව හරහා ය​..0.. එහෙත් කතෝලිකයකු හා වෙනත් ආගමක් අදහන කෙනෙකු සමඟ සිදු කෙරෙන විවාහයකදී දිව්‍ය පූජාවකින් බැහැරව සක්‍රමේන්තුව පමණක් දානය කිරීමෙන් මෙසේ විවාහය සිදු කරනු ලබයි.

සැ.යු: දිව්‍ය පූජාවේ කිසිදු ආකාරයක "බාග පූජාවක්" කියා දෙයක් නැත​.. විවාහයකදී ඇත්තේ "සක්‍රමේන්තුව දානය කිරීම සමඟ සිදුකෙරෙන දිව්‍ය පූජාව" සහ ආශිර්වාදකාර බන්ධන මෙහෙය පමණි.

වැඩි විස්තර අවශ්‍ය නම් මට පී.එම් කරන්න​.....
 
kudcp

Member
Mar 17, 2007
329
64
0
මම "කතෝලික සහෝදරයෙක්" නෙමේ...මම නිර්ආගමික-මානවවාදියෙක්

************************************

ළමයින් ගැන කතා කරනවානං, කිසිදු ආගමකින් ළමුන්ව indoctrinate නොකර එයාලා ලොකුවුනාම එයාලට කැමැති ආගමක් (if any) තෝරගන්න ඉඩදෙනවනං හොදයි..

like me.. i'm going to both church and temple.. thanks to my mam and dad
 
shenu

Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    ahmea antha vadi deyak sidu wennea machan... pujawa baageta thamai wenne.. bocz aka mishara vivahayak nisa.. oyata aken kisi awulak wennea.. and lamai catholic karanawa kiyala kohewath sign karanna wennea.

    ( mama catholic, mage gf Buddhist so matath marry karanna wenne oya vidiyatama thamai ) umbata onenam lamayawa catholic karanna puluwan.. aka umbei, wife gei theeranaya misak. agamen neethiyak nea.

    oyata ful mass akama ganna puluwan.. Colombo Archbishop house (aquinas university aka aha peththe) akta avith archibishop gen letter akak gaththanam. parish father wa anduranawanam letter aka one nea..... kisi awulak ganna epa bun. ahema awul wena kisideyak wennea.. mama umbe marriage life kata mama wish karanawa.
     
    Dinuka44

    Well-known member
  • Apr 8, 2008
    1,141
    47
    48
    Lokka matath oya case ekama tiyanawa ban.. mama buddist kella catholic,, kellage ammath kiuwa palliye wedding eka ganna onei arakai mekai,, eth ape ammala ekata kemathi ne poddak wath, antimata den hithan inne sinhala widiyata karanna kiyala, kellage ammagen godak case awoth palliyata gihin ashirwada karanna kiyala yanawa, eth wedding eka ganne sinhala baudda widiyata,, mama nam meruwath catholic wennee, marry karata passe kellath baudda kara gannawa kohama hari :)
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,188
    1,620

    kellage agama kellata adahanna dunnoth neda hari?

    matath oya wage seen ekak awilla thiyenne. kella catholic mulin kellage gedarin kamathi una. kellage gedara set eka hithuwe mama harei kiyala passe theruna wade wenne na wage kiyala dan baldi peralala thiyenne wahama nawaththanna kiyala. chruch wedding ganna eka mata aulak na. mama mage agame innawa kella eyage agama adahanawa. :D
     
    uba hari ban,, mama bala karan ne anna kiyala eyata buddagamata, eth ape lamai baudda wenna one echcahrai,, matath oka wela tiyenne e gollange ammata church ekema ganna one kiyala kiyanawa, kohama hari nendammawa shape kara ganna man inne :D
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,188
    1,620
    113
    uba hari ban,, mama bala karan ne anna kiyala eyata buddagamata, eth ape lamai baudda wenna one echcahrai,, matath oka wela tiyenne e gollange ammata church ekema ganna one kiyala kiyanawa, kohama hari nendammawa shape kara ganna man inne :D

    godak welawata ithin lamai ehema yannne dadage pare kiyapan ara uppanne nama danawa wage :lol: un loku unahama therenakota unta ona ekak thora gani ban. :D
     
    Dinuka44

    Well-known member
  • Apr 8, 2008
    1,141
    47
    48
    Aniwa :D ehanam api giya weddata yanna tiyanwa ban.. prashna okkama wisadei, kalayata ida deepan wisadanna kiyala, bs.
     
    senan

    Member
    Apr 9, 2008
    597
    15
    0
    On Cyber Space
    මචන්, මටත් ඔය ප්‍රශ්නෙට මුහුන දෙන්න උනා.

    බන්දින්න කලින් අපි ගොඩාක් හීන මවනවා. ඔයත් එහෙම වෙන්න ඇති. බන්දින්න කලින් ඔයාටයි, ඔයාගෙ අරයටයි ආගම, සහ තව තව දේවල් මුකුත් ප්‍රශ්න නෙමේ. ඔය කාලෙදි දන්නෙ ආදරේ කරන්න විතරයි. ඒක හීන වලින් පිරුනු ලෝකයක්.

    නමුත්, විවාහ ජීවිතය කියන්නෙ හීන ලෝකෙන් ඉවත් වෙලා ජීවිතයට සැබෑ ලෙස මුහුන දෙන කාලයක්. ඔයාගෙ දෙමව්පියන් ඔය සම්බන්දෙට කැමති උන එක ගැන මට සතුටුයි වගේම දුකයි. මොකද, විවාහයෙන් පස්සෙ එකට ජීවත් වෙන්නෙ ඔයාල දෙන්නා. කොහොම හරි පල්ලියෙනුයි, පෝරුවෙනුයි බැන්දයි කියමුකො. බැන්දට පස්සෙ ඔයාටයි එයාටයි ප්‍රශ්න ගොඩකට මුහුන දෙන්න වෙනවා.

    1. එයා කියයි මට ඉරිදට පල්ලි යන්න ඔනෙ කියල. ඔයා කියඉ මට පන්සල් යන්න ඔනෙ කියල. හරි. දෙන්නම යයි. අවුරුද්දක් දෙකක්. ඔයා එයාව පල්ලියට දාල ඔයා පන්සල් යනවද? නැත්තන්, ඔයාල දෙන්නම පල්ලි, පන්සල් යනවද? ඔයා පල්ලි ගිහින් උඩ බලන් ඉදි. එයා පන්සල් ගිහින් උඩ බලන් ඉදි. බෞද්ද අය පල්ලියෙ වදින්න කමති නැ. කතොලික අය පන්සලෙ වදින්න කමති නැ. ඒවගෙද මචන්, ඔය බදින කෙනා බෞද්දනම් ඔයාල දෙන්නම පන්සල් ගිහින් එකට බුඩුහාමුදුරුවන්ට මල් පූජ කරල පහන් පත්තු කරල එන්න? එයා කතොලික කෙනෙක් බැන්දනම් එයාල දෙන්නම පල්ලි ගිහින් එකට දිව්ය පූජාවට සහභගි වෙලා, ඉටි පන්දම් පත්තු කරල එන්න පුලුවන්.මම කියන්නෙ නෑ ඔය දෙන්න වෙන් වෙන්න කියල. මම මේ කියන්නෙ සමාජයෙ දකින දෙවල්.
    අපි කියමුකො ඔයාල ඔය ප්‍රශ්නෙට කොහොම හරි මුහුන දුන්නා කියල.

    2. ටික කාලයක් යද්දි ඔයාලට ලමයි හම්බෙයි. ඊට පස්සෙ එන ප්‍රශ්නෙ තමා ලමඉ කතොලික කරනවද, බෞද්ද කරනවද කියන එක. ඔයාට ඔනෙ බෞද්ද කියාඉ. එයා කියයි නැ කතොලික කියලා. ඔන්න දැන් පවුල් ප්‍රශ්න පටන් ගන්නව. දැන් දෙගොල්ලන්ගෙ අම්මල තාතලත් ඔය ප්‍රශ්නෙට අත දානව. ඊට පස්සෙ ඔයාල එගොල්ලන්ට බනිනව ඔයාලගෙ ප්‍රශ්න වලට අත දාන්න එප කියලා. දැන් ඩෙගොල්ලන්ගෙ අම්මලා, තාත්තලත් තරහ වෙලා ඔයාල දෙන්නා තනි වෙනවා. නෑදෑයොත් තරහ වෙනව අම්මලට බැන්න නිසා. දැන් මොකද කරන්නෙ? දැන් පොඩි ලමඉ ටිකක් ලොකුත් වෙලා. පොඩි උන් බලන් ඉන්නව මොකද මෑ වෙන්නෙ කියලා. අම්මයි, තාත්තයි බැන ගන්නව. පොඩි උන් බයේ ඉන්නවා.

    සාමාන්යෙන් පොඩි ලමයි හදෙන්නෙ අම්මත් එක්ක. ඔයා ජොබ් එකක් කරන නිසා ලමයි එක්ක වඩි වෙලා කාලය ගත කරන්න වෙලාවක් හම්බෙන්නෙ නෑ. අම්ම කතොලික නිසා ලමයි වඩිපුර කතොලික ආගමට බර වෙයි. ඒක ඔයාට වඩිය අල්ලන්නෙ නති වෙයි. දැන් ආයෙත් රන්ඩු පටන් ගනී. දැන් හැමදාම තාත්තා ගෙදර ආව දාට රන්ඩු. ලමයි කියයි. නැත්තන් ගෙවල් අහල පහල අය කියඉ.
    දැන් මොකක්ද මේ ගෙවන ජීවිතය කියලත් හිතෙයි.

    අපි කියමු ඔකත් ඔයාලට ප්‍රශ්නයක් උනෙ නෑ කියල. ඔයා කමති වෙයි එක ලමයෙක්ව කතොලික කරලා, අනිත් ලමයව බෞද්ද කරන්න. දැන් ලමයා බලයි අරය තාතත් පන්සල් යනවා. මම අම්මත් එක්ක පල්ලි යනවා. මේ මොකද මේ???
    ලමයට මාර ප්‍රශ්නයක්. ඊට පස්සෙ පටන් ගන්නෙ ලමයි දෙන්න රන්ඩු කරන්න.

    මම මේ කිව්වෙ ඔයාලට මුහුන දෙන්න වෙන පොඩි ප්‍රශ්න දෙකක්, තුනක්. තව අනන්ත ප්‍රශ්න වලට මුහුන දෙන්න සිද්ද වෙයි. ඔයාල දෙන්න ඒවට මුහුන දුන්නත් ඔයාලගෙ ලමයි ඒ ප්‍රශ්න වලින් හෙම්බත් වෙයි.

    සමහර පවුල් ජීවිත කඩෙන්නත් පුලුවන්.(මම ඔයාලට එහෙම වෙන්න කියලා හීනෙකින්වත් ප්‍රාර්තනා කරන්නෙ නෑ).

    සාරාන්ශය:

    විවාහයෙන් පසු ජීවිතය යනු කොහෙත්ම හීන නොවෙයි. එය සැබෑ ජීවිතයඉ. ඔබගේ ආදරය විවාහය දක්වා ගෙන යන්නේ නම්, ආදරය කිරීමට පටන් ගැනීමට පෙර 3 වරක් නොව 300 වාරයක් සිතා බලා පටන් ගන්න. ඔබගේ ආදරය විවාහයට කලින් නැවැත්වීමට සිතන් ආදරය කරන්නේ නම් "ඔබ ජීවිත සමග සෙල්ලම් කරන පුද්ගලයෙකි."

    ජීවිත අත්දැකීම් වලින් මෙය මෙසේ සටහන් කලෙමි.

    I reported. YOU decide.
     
    senan

    Member
    Apr 9, 2008
    597
    15
    0
    On Cyber Space
    වචන වල අඩු පාඩු තිබේනම් සමා වන්න. එය හිතාමතා කල දෙයක් නොවේ.
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    3mx12m_w1000.jpg
     
    • Like
    Reactions: Tom Riddle

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මචන් ඔය වගේ පොඩි කෙස් එකක් තියනවා තමයි. හොඳම වැඩේ පල්ලියේ පියතුමා හම්බුවෙයන් උඹේ කෙල්ලගේ පවුලේ කට්ටිය එක්ක ගිහින්. හරියට තේරුම් අරගෙන වැඩේ කරපන් මචන්. අවුලක් වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට එක එක ෆාදර් ලා ඔය වගේ කෙස් දානවා. සමහරු නැහැ. එහෙම කරන්නේ කලින් ඕවා කරනකොට හොයලා බලපු නැති නිසා දැන් පොඩ්ඩක් පල්ලියෙන් නීතිය තද කරලා තියෙන්නේ කතෝලික නැති අයට පල්ලියෙන් බඳිනකොට.
    ස්තුති මචං, මට අන්න ඒ දේ තමයි හරියටම තහවුරු කරගන්න ඕනෙ උනේ :)
    ඔයාට පල්ලියෙන් බදින්න පුලුවන්.පූජාව බාගෙට දෙන්නේ මිශ්‍ර විවහයක් නිසයි.එත් බදින කෙනා දන්න ෆාදර් කෙනෙක් ඉන්නවනම් මුලු පුජාවම තියන්න පුලුවන්.බදින්න කලින් මොකටවත් අත්සන් කරන්න ඔන නැහැ ළමයි ක්‍රිස්තියනි කරනව කියලා.එක දෙමාපියන්ගෙ කැමැත්ත.
    බොහොම ස්තුති මචං පැහැදිලි කිරීමට :)
    කතෝලික නීතියට අනුව, පල්ලියේ වෙඩින් එක ගන්නනම්, උඹේ කතෝලික කෙල්ලට වෙනවා මෙහෙම පොරොන්දු වෙන්න:

    1. මම දිගටම කතෝලිකයෙක් වශ්යෙන් ජීවත් වීමට පොරොන්දු වෙමි.

    2. මගේ දරුවන් බෞතීස්ම කරවීමට සහ ඔවුන් කතෝලිකයන් වශයෙන් හැදීමට මට හැකි උපරිම අයුරින් බලපෑම් කරමි, උත්සාහ කරමි.

    මචන් උඹට උඹේ ළමයින්ව බෞද්ධයන් කරන්න අදහසක් තියෙනවානම්, ඔය පල්ලියෙ මගුල ගන්න එකට කැමති වෙන්න එපා කියල තමයි මටනම් කියන්න තියෙන්නේ.

    මේ තියෙන්නෙ ඔය පොරොන්දුවේ ඉංග්‍රීසි එක:

    “I reaffirm my faith in Jesus Christ and, with God’s help, intend to continue living that faith in the Catholic Church. I promise to do all in my power to share the faith I have received with our children by having them baptized and reared as Catholics” (NCCB, Statement on Mixed Marriages 5).

    source: http://catholic-bulletin.blogspot.com/2008/05/mixed-marriage.html

    :baffled: මට ඔන්න ඕක තමයි හරියටම දැනගන්න ඕන, ඕක ආගමෙන් පනවපු නීතියක්ද? එහෙම නැත්නම් එක එක පුද්ගලයන්ගේ අවශ්‍යතාවයන් මත පනවා ගනිපු එකක්ද කියල :)

    මැන්;11844882 said:
    As far as i know there are no restrictions, Poojawa baageta dena eka nam maatha ahala thiyenawa, but lamai gana scene eka nam wenna baaa. So wat I suggest is this go me the priest by ur self and if he says like this take the opinion of another priest....Good Luck

    ඒක තමයි දැන් කරන්න වෙන්නෙ, ස්තුති මචං :)
    මම "කතෝලික සහෝදරයෙක්" නෙමේ...මම නිර්ආගමික-මානවවාදියෙක්
    ...සමහරවිට මේක ඒ පූජකයාගේ පුද්ගලික මතයක් වෙන්න පුලුවන්
    එය එසේ නම්, ඇතැම් අය රිප්ලයි කර තිබූ පරිදි වෙනින් පූජකයෙක් හා කටයුතු කිරීම හරහා ප්‍රශ්නය විසදා ගැනීමට හැකිවේවි.

    එසේ නොහැකි නම්, කිසිවෙකුට ආගමක් තවකෙක් මත බලෙන් පැටවිය නොහැකි බැවින්, එම පූජාව වර්ජනය කිරීම හොදයි කියන එක තමයි මගේ අදහස
    ඔවුන් කන්වර්ට් වෙන්න වගේ අසාධාරණ ඉල්ලීම් කළහොත් තමා එයට එකග නොවන බව කල්තියා දැනුම් දීලා තියන එක වඩා හොදයි කියලා තමයි මම හිතන්නෙ
    ************************************

    ළමයින් ගැන කතා කරනවානං, කිසිදු ආගමකින් ළමුන්ව indoctrinate නොකර එයාලා ලොකුවුනාම එයාලට කැමැති ආගමක් (if any) තෝරගන්න ඉඩදෙනවනං හොදයි..

    අන්න ඒ අසාධාරණ ඉල්ලීමක් වගේ හින්ද තමයි මාව පොඩ්ඩක් අවුල් වෙලා තියෙන්නෙ. මොකද මම එයත් එක්ක පල්ලිත් ගිහින් තියෙනවා, පන්සලුත් ගිහින් තියෙනවා. පුරුෂාධිපත්‍ය පාවිච්චි කරල මට ඕන නම එයාව මගේ ආගමට ගන්න පුළුවන් එතකොට ඔය ප්‍රශ්න මුකුත් නෑ ඒත් එහෙම කරල තේරුමක් නෑනෙ.පොඩි කාලේ ඉඳන් හැදිලා වැඩුණු තමන් දන්න ආගමෙන් මුදවගෙන වෙන ආගමකට හරවනවා කියන්නෙ හරි පහත් වැඩක්. ඒ නිසා මේ ගැටළුව විසන්දගන්නයි මම නොදන්නා දේ දැනගන්න මේක අපේ යාළුවන්ගෙන් ඇහුවේ :)

    මචං මේකයි. කතෝලික ආගමේ විවාහය සනාථ කරන්නේ "ආශිර්වාදකාර බන්ධනය"" කියන සක්‍රමේන්තුව මගින්. (ඒ පිලිබඳ වැඩිපුර තොරතුරු ඔබට අවශ්‍ය නම් මම පසුව කලබා දෙන්නම්.)

    කතෝලික දෙදෙනෙකු අතර සිදුවන විවාහයකදී මෙම ප්‍රසාද නිධානය / සක්‍රමේන්තුව​)) )දානය කරන්නේ දිව්‍ය පූජාව හරහා ය​..0.. එහෙත් කතෝලිකයකු හා වෙනත් ආගමක් අදහන කෙනෙකු සමඟ සිදු කෙරෙන විවාහයකදී දිව්‍ය පූජාවකින් බැහැරව සක්‍රමේන්තුව පමණක් දානය කිරීමෙන් මෙසේ විවාහය සිදු කරනු ලබයි.

    සැ.යු: දිව්‍ය පූජාවේ කිසිදු ආකාරයක "බාග පූජාවක්" කියා දෙයක් නැත​.. විවාහයකදී ඇත්තේ "සක්‍රමේන්තුව දානය කිරීම සමඟ සිදුකෙරෙන දිව්‍ය පූජාව" සහ ආශිර්වාදකාර බන්ධන මෙහෙය පමණි.

    වැඩි විස්තර අවශ්‍ය නම් මට පී.එම් කරන්න ​.....
    :)බොහොම පැහැදිලි, මට අවශ්‍ය වුනේ මේක දැනගන්නයි.

    ahmea antha vadi deyak sidu wennea machan... pujawa baageta thamai wenne.. bocz aka mishara vivahayak nisa.. oyata aken kisi awulak wennea.. and lamai catholic karanawa kiyala kohewath sign karanna wennea.

    ( mama catholic, mage gf Buddhist so matath marry karanna wenne oya vidiyatama thamai ) umbata onenam lamayawa catholic karanna puluwan.. aka umbei, wife gei theeranaya misak. agamen neethiyak nea.

    oyata ful mass akama ganna puluwan.. Colombo Archbishop house (aquinas university aka aha peththe) akta avith archibishop gen letter akak gaththanam. parish father wa anduranawanam letter aka one nea..... kisi awulak ganna epa bun. ahema awul wena kisideyak wennea.. mama umbe marriage life kata mama wish karanawa.
    බොහොම ස්තුති පැහැදිලි කිරීමට මචං. මට දැන ගන්න ඕන උනෙත් මේ දේමයි. උඹේ උපදෙස් වලටත් බොහොම ස්තුති. අපි ඒ විදියට කරල බලන්නම් :)
    මචන්, මටත් ඔය ප්‍රශ්නෙට මුහුන දෙන්න උනා.

    බන්දින්න කලින් අපි ගොඩාක් හීන මවනවා. ඔයත් එහෙම වෙන්න ඇති. බන්දින්න කලින් ඔයාටයි, ඔයාගෙ අරයටයි ආගම, සහ තව තව දේවල් මුකුත් ප්‍රශ්න නෙමේ. ඔය කාලෙදි දන්නෙ ආදරේ කරන්න විතරයි. ඒක හීන වලින් පිරුනු ලෝකයක්.

    නමුත්, විවාහ ජීවිතය කියන්නෙ හීන ලෝකෙන් ඉවත් වෙලා ජීවිතයට සැබෑ ලෙස මුහුන දෙන කාලයක්. ඔයාගෙ දෙමව්පියන් ඔය සම්බන්දෙට කැමති උන එක ගැන මට සතුටුයි වගේම දුකයි. මොකද, විවාහයෙන් පස්සෙ එකට ජීවත් වෙන්නෙ ඔයාල දෙන්නා. කොහොම හරි පල්ලියෙනුයි, පෝරුවෙනුයි බැන්දයි කියමුකො. බැන්දට පස්සෙ ඔයාටයි එයාටයි ප්‍රශ්න ගොඩකට මුහුන දෙන්න වෙනවා.

    1. එයා කියයි මට ඉරිදට පල්ලි යන්න ඔනෙ කියල. ඔයා කියඉ මට පන්සල් යන්න ඔනෙ කියල. හරි. දෙන්නම යයි. අවුරුද්දක් දෙකක්. ඔයා එයාව පල්ලියට දාල ඔයා පන්සල් යනවද? නැත්තන්, ඔයාල දෙන්නම පල්ලි, පන්සල් යනවද? ඔයා පල්ලි ගිහින් උඩ බලන් ඉදි. එයා පන්සල් ගිහින් උඩ බලන් ඉදි. බෞද්ද අය පල්ලියෙ වදින්න කමති නැ. කතොලික අය පන්සලෙ වදින්න කමති නැ. ඒවගෙද මචන්, ඔය බදින කෙනා බෞද්දනම් ඔයාල දෙන්නම පන්සල් ගිහින් එකට බුඩුහාමුදුරුවන්ට මල් පූජ කරල පහන් පත්තු කරල එන්න? එයා කතොලික කෙනෙක් බැන්දනම් එයාල දෙන්නම පල්ලි ගිහින් එකට දිව්ය පූජාවට සහභගි වෙලා, ඉටි පන්දම් පත්තු කරල එන්න පුලුවන්.මම කියන්නෙ නෑ ඔය දෙන්න වෙන් වෙන්න කියල. මම මේ කියන්නෙ සමාජයෙ දකින දෙවල්.
    අපි කියමුකො ඔයාල ඔය ප්‍රශ්නෙට කොහොම හරි මුහුන දුන්නා කියල.

    2. ටික කාලයක් යද්දි ඔයාලට ලමයි හම්බෙයි. ඊට පස්සෙ එන ප්‍රශ්නෙ තමා ලමඉ කතොලික කරනවද, බෞද්ද කරනවද කියන එක. ඔයාට ඔනෙ බෞද්ද කියාඉ. එයා කියයි නැ කතොලික කියලා. ඔන්න දැන් පවුල් ප්‍රශ්න පටන් ගන්නව. දැන් දෙගොල්ලන්ගෙ අම්මල තාතලත් ඔය ප්‍රශ්නෙට අත දානව. ඊට පස්සෙ ඔයාල එගොල්ලන්ට බනිනව ඔයාලගෙ ප්‍රශ්න වලට අත දාන්න එප කියලා. දැන් ඩෙගොල්ලන්ගෙ අම්මලා, තාත්තලත් තරහ වෙලා ඔයාල දෙන්නා තනි වෙනවා. නෑදෑයොත් තරහ වෙනව අම්මලට බැන්න නිසා. දැන් මොකද කරන්නෙ? දැන් පොඩි ලමඉ ටිකක් ලොකුත් වෙලා. පොඩි උන් බලන් ඉන්නව මොකද මෑ වෙන්නෙ කියලා. අම්මයි, තාත්තයි බැන ගන්නව. පොඩි උන් බයේ ඉන්නවා.

    සාමාන්යෙන් පොඩි ලමයි හදෙන්නෙ අම්මත් එක්ක. ඔයා ජොබ් එකක් කරන නිසා ලමයි එක්ක වඩි වෙලා කාලය ගත කරන්න වෙලාවක් හම්බෙන්නෙ නෑ. අම්ම කතොලික නිසා ලමයි වඩිපුර කතොලික ආගමට බර වෙයි. ඒක ඔයාට වඩිය අල්ලන්නෙ නති වෙයි. දැන් ආයෙත් රන්ඩු පටන් ගනී. දැන් හැමදාම තාත්තා ගෙදර ආව දාට රන්ඩු. ලමයි කියයි. නැත්තන් ගෙවල් අහල පහල අය කියඉ.
    දැන් මොකක්ද මේ ගෙවන ජීවිතය කියලත් හිතෙයි.

    අපි කියමු ඔකත් ඔයාලට ප්‍රශ්නයක් උනෙ නෑ කියල. ඔයා කමති වෙයි එක ලමයෙක්ව කතොලික කරලා, අනිත් ලමයව බෞද්ද කරන්න. දැන් ලමයා බලයි අරය තාතත් පන්සල් යනවා. මම අම්මත් එක්ක පල්ලි යනවා. මේ මොකද මේ???
    ලමයට මාර ප්‍රශ්නයක්. ඊට පස්සෙ පටන් ගන්නෙ ලමයි දෙන්න රන්ඩු කරන්න.

    මම මේ කිව්වෙ ඔයාලට මුහුන දෙන්න වෙන පොඩි ප්‍රශ්න දෙකක්, තුනක්. තව අනන්ත ප්‍රශ්න වලට මුහුන දෙන්න සිද්ද වෙයි. ඔයාල දෙන්න ඒවට මුහුන දුන්නත් ඔයාලගෙ ලමයි ඒ ප්‍රශ්න වලින් හෙම්බත් වෙයි.

    සමහර පවුල් ජීවිත කඩෙන්නත් පුලුවන්.(මම ඔයාලට එහෙම වෙන්න කියලා හීනෙකින්වත් ප්‍රාර්තනා කරන්නෙ නෑ).

    සාරාන්ශය:

    විවාහයෙන් පසු ජීවිතය යනු කොහෙත්ම හීන නොවෙයි. එය සැබෑ ජීවිතයඉ. ඔබගේ ආදරය විවාහය දක්වා ගෙන යන්නේ නම්, ආදරය කිරීමට පටන් ගැනීමට පෙර 3 වරක් නොව 300 වාරයක් සිතා බලා පටන් ගන්න. ඔබගේ ආදරය විවාහයට කලින් නැවැත්වීමට සිතන් ආදරය කරන්නේ නම් "ඔබ ජීවිත සමග සෙල්ලම් කරන පුද්ගලයෙකි."

    ජීවිත අත්දැකීම් වලින් මෙය මෙසේ සටහන් කලෙමි.

    I reported. YOU decide.
    ස්තුති අදහස් දැක්වීම ගැන මචං. ඔයා කියන දේවලුත් හරි තමයි.ඒත් මගේ ප්‍රශ්නෙදි ඕක පොඩ්ඩක් වෙනස්. මොකද මං මොන වගේද කියල මගේ කෙල්ල හොඳට තේරුම් අරන් තියෙනවා, ඔය ළමයි ක්‍රිස්තියානි කරනවා කියල අත්සන් කරන්න තියෙනවා කියල දැන ගත්ත ගමන්ම ඒ දේ අනිත් පැත්තට මට කිවේ ඒකෙන් යම් අසාධාරණ ගතියක් මට වෙන බව එයාට තේරුණ නිසයි.ඕන නම එයා මගේ ආගමට එන්න උනත් ලෑස්ති, ඒත් මචං ඒ වගේ පහත් වැඩක් කරවන්න මට ඕන නෑ. මොකද කෙනෙක් හාන්කවිසියක් වත නොදන්නා ආගමකට ඈවිත් උඩ බිම බල බල ඉන්නවෙනකොට තමන් දන්න ආගමේ හැටියට ජීවත් වෙන්නත් නෑ, අලුත් දේවල් දන්නෙත් නෑ. අපේ ගූදක් යාළුවො කියපු විදියට මේක ඒ තරම් ලොකු ප්‍රශ්නයක් නෙමෙයි වගේ කතා කරල විසඳගන්න පුළුවන් මට්ටමක තියෙන්නෙ :)

    වචන වල අඩු පාඩු තිබේනම් සමා වන්න. එය හිතාමතා කල දෙයක් නොවේ.

    :)
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම මේ ගැන දන්නේ නම් නෑ මචන්. ඒත් විවාහ‍යෙන් පස්සේ ආගම වෙනස් කරපු අ‍ය කිහිප දෙනෙක්ම මම දන්නවා.. :confused::confused::confused::confused::confused::confused:
    විවාහ‍ය කෙරෙන විදි‍ය කොහොම වුනත් විවාහ‍ය හින්දා තමන් මෙච්චර කාල‍යක් හිතට එකඟව ධර්ම‍ය වෙනස් කරන්න එපා.(මේක ඉල්ලීමක් පමන‍යි.)
     
    tushi81

    Active member
  • Jan 17, 2009
    983
    131
    43
    කතෝලික නීතියට අනුව, පල්ලියේ වෙඩින් එක ගන්නනම්, උඹේ කතෝලික කෙල්ලට වෙනවා මෙහෙම පොරොන්දු වෙන්න:

    1. මම දිගටම කතෝලිකයෙක් වශ්යෙන් ජීවත් වීමට පොරොන්දු වෙමි.

    2. මගේ දරුවන් බෞතීස්ම කරවීමට සහ ඔවුන් කතෝලිකයන් වශයෙන් හැදීමට මට හැකි උපරිම අයුරින් බලපෑම් කරමි, උත්සාහ කරමි.

    මචන් උඹට උඹේ ළමයින්ව බෞද්ධයන් කරන්න අදහසක් තියෙනවානම්, ඔය පල්ලියෙ මගුල ගන්න එකට කැමති වෙන්න එපා කියල තමයි මටනම් කියන්න තියෙන්නේ.

    මේ තියෙන්නෙ ඔය පොරොන්දුවේ ඉංග්‍රීසි එක:

    “I reaffirm my faith in Jesus Christ and, with God’s help, intend to continue living that faith in the Catholic Church. I promise to do all in my power to share the faith I have received with our children by having them baptized and reared as Catholics” (NCCB, Statement on Mixed Marriages 5).

    source: http://catholic-bulletin.blogspot.com/2008/05/mixed-marriage.html

    this is true. mama marry kareth catholic girl kenek. marry karanna kalin api fatherwa hamba wenna giya. father aplication ekak dunna fill karanna. eke anthima sentence 2 thibune oka. eke nisa mama church wedding ekakata kemethi une. eke godak unreasonable request ekak nisa.
     
    Mar 7, 2009
    2,028
    97
    0
    lankawe
    මචන් ගොනා හැරෙන්නෙ පොල් පැලය කන්න ,බලපන් ඔය කෙල්ල උබවත් ආගමට හරවාගෙන ,ලමයි වත් බෞතිස්ම කරන්නෙ නැත්ද කියලා ,ඔය කේස් එකට ගිය හැමොටම උනෙ අන්තිමට ඔය දෙ ,
    උබට එහෙම වෙන්න එපා කියලා මන් ප්‍රාර්තනා කරනවා

    eka attha machan..:yes::yes:
     
    Sathyaya

    Member
    Jun 12, 2011
    70
    2
    0
    ඔය මම හිතන විදිහට ලොකු ප්‍රශ්නෙක නෙවෙඉ ඉන්නේ. හන්ගීම් නිසා ජාතිය පවා දෙන්න එපා. මුහුදේ මලු ඕන තරම් ඉන්නවා කියන හැංගීම පෙරදැරිකරගෙන වැඩේට බහින්න. පල්ලියේ පූජාව කලත් නැතත් පෝරුවේ බැන්දත් නැතත් විවාහ දිවිය තීරණය වෙන්නේ ඔබ දෙපලගේ අන්යෝන්ය අවබෝධය තුල. ඒකනිසා ගේ පූජාවක් කලත් සම්පූර්ණ පූජාවක් කලත් ඇති බලපෙමක් නැහැ. නොකලත් බලපෑමක් නැහැ. එක නිසා ජාතිය වඳ කරන උගුල් වක්ලත නොවටෙන්නට පවුර්ශය වර්ධනය කරගන්න. ඔබට සුභපැතුම්
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    machan unbata deyyangema pihitai.umbawa oya paththata ganna eka gannawamai. mage andurana kenekutath ohoma una dan putha kristiani.un ape jaathiya aagama sanskruthiya hanwadu gahanawa.
    එහෙම උවමනාවක් ඒ පවුලෙ කාටවත් නෑ බං :no: තියෙන්නෙ එයාලගෙ ආගමේ විදියට තමන්ගෙ එකම දරුවාව පල්ලියේ බඳිනවා දකින්න තියෙන ආසාව විතරයි. ඒක කොයි ආගමේ කොයි අම්ම තාත්තටත් පොදුයි. මම දකුණේ ඉපදුන හොඳ සිංහල බෞද්ධ කෙනෙක්. අපේ කතෝලික සහෝදරයන් කියපු විදියට මේ ප්‍රශ්නය කතා කරල විසඳ ගන්න පුළුවන් :D අනිවාර්ය දෙයක් නෙමෙයිලුනේ :cool:
    අනේ යකෝ. මේ ෆාදර් නම් මාර @$$$%^^^ ක්. යකෝ ළමයින්වත් ආගමට යවන්න :frown: නොදකින්. මට හරි තරහයි බන්. උඹෙ කෙල්ල නොවුනානම් මෙලහකට මම :angry::angry::angry:

    හෙණ ගහනවා ඔහොම අන්තවාදී ආගමික මූලස්ථාන පල්ලිවලටයි ඕව්වෑ විණ කටින පාහර හැත්තටයි.‍ තෝ නම් ගියත් කමන්නෑ. ළමයින්ව හරවන්න එපා.
    :angry::angry:

    මට කියන්න තියෙන්නෙත් අන්තවාදී Father කෙනෙක් ඉන්න පල්ලියක wedding ගන්නෙ නැතුව හරි Father කෙනෙක් ඉන්න පල්ලියක wedding ගන්න කියලා.
    අනික බලන්න ඔය කියන father හරි කතෝලික father කෙනෙක්ද කියලා.:angry::angry:
    හරි කතෝලික father කෙනෙක් නම් ඔය වගෙ අන්තවාදී talk දෙන්නැ:eek::eek::eek:

    තාම පියතුමෙක් එක්ක කතා කරේ නැහැ මචං, ඔය සිද්ධිය දැනගන්න ලැබුන ගමන තමයි මගේ කෙල්ල මට කිවේ. මොකද මම අවුල් යනවා කියල එයා දන්න නිසා. එයා කැමතිත් නැහැ එහෙම අසාධාරණ ඉල්ලීමකට මට කියල බලෙන් අත්සන් අරගන්නවට :D

    Lokka matath oya case ekama tiyanawa ban.. mama buddist kella catholic,, kellage ammath kiuwa palliye wedding eka ganna onei arakai mekai,, eth ape ammala ekata kemathi ne poddak wath, antimata den hithan inne sinhala widiyata karanna kiyala, kellage ammagen godak case awoth palliyata gihin ashirwada karanna kiyala yanawa, eth wedding eka ganne sinhala baudda widiyata,, mama nam meruwath catholic wennee, marry karata passe kellath baudda kara gannawa kohama hari :)
    මම නම් එකට එකඟ නෑ :)
     
    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    mekai machan eka palliye fatherge hatiyata tama tiranaya wenne... farther ekka katha karala hariyatama dana ganin... katha kaloth bari wena ekak naha.. ape aya kenek marry kala ehema.. pallith gihin... poruwe wadath kala.... kisima awlak naha....
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    machan Jesus vath budu hamuduruvovath dapu neethi nemei ova..jesus & buduhamuduruvo suvargastha veemen pasuva saha pirinivan pamen pasuva avurudu 1000 ta vithara passe eyalaga agama eka eka minissu thamanta oni vidihata poth valata livva..evata neethi ehema dagena thamange agaeme ayava e neethi valata yatath kara gaththa...eka nisa machan uba baya venna epa..kavadavath jesus vath buduhamuduruvo vath ubalage wedding eka kohoma gaththath ubala eyalage agam valata narakak kala kiyala hithanne naha...e nayaka thumanla deshana kale "sahajivanayen" yuthuva jeevath venna kiyalai..eka nisa hodama de ubalage family 2ka katha baha karala 2golloma agree vena thanakata avith vada katayuthu karapan machan....