කතෝලික~සහෝදරයිනි

razer knight

Member
Dec 22, 2009
1,202
28
0
*** UNDERWORLD ***
elakiri machan all the best! ubata sure uba love eka hamadama pawathinawa ! eketh ogollo denna gawa hoda shakthimath baddeemak thiyenawanan ona reddak wuna den kiyala badahan ban! inna kale hari jolliye inna oneee! habai wena katawath karadarayak nowenna!
 
opanayake

Active member
  • Jun 24, 2011
    751
    202
    43
    at MilkyWay galaxy
    මචන් ඔය වගේ පොඩි කෙස් එකක් තියනවා තමයි. හොඳම වැඩේ පල්ලියේ පියතුමා හම්බුවෙයන් උඹේ කෙල්ලගේ පවුලේ කට්ටිය එක්ක ගිහින්. හරියට තේරුම් අරගෙන වැඩේ කරපන් මචන්. අවුලක් වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට එක එක ෆාදර් ලා ඔය වගේ කෙස් දානවා. සමහරු නැහැ. එහෙම කරන්නේ කලින් ඕවා කරනකොට හොයලා බලපු නැති නිසා දැන් පොඩ්ඩක් පල්ලියෙන් නීතිය තද කරලා තියෙන්නේ කතෝලික නැති අයට පල්ලියෙන් බඳිනකොට.
    PODI PRASHNAYAK.UBA OLUWENDA BAN KATHA KARANNE.
    මචන් ගොනා හැරෙන්නෙ පොල් පැලය කන්න ,බලපන් ඔය කෙල්ල උබවත් ආගමට හරවාගෙන ,ලමයි වත් බෞතිස්ම කරන්නෙ නැත්ද කියලා ,ඔය කේස් එකට ගිය හැමොටම උනෙ අන්තිමට ඔය දෙ ,
    උබට එහෙම වෙන්න එපා කියලා මන් ප්‍රාර්තනා කරනවා

    :growl::growl:
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මම දන්න ඕනේ තරන් couples ඉන්නවා මචන් mix marriages . අද වෙනකන් කිසි අවුලක් නැතුව ඉන්නවා. එක දෙන්නගේ understanding එක මචන්. :yes:
     
    ඔයාට පල්ලියෙන් බදින්න පුලුවන්.පූජාව බාගෙට දෙන්නේ මිශ්‍ර විවහයක් නිසයි.එත් බදින කෙනා දන්න ෆාදර් කෙනෙක් ඉන්නවනම් මුලු පුජාවම තියන්න පුලුවන්.බදින්න කලින් මොකටවත් අත්සන් කරන්න ඔන නැහැ ළමයි ක්‍රිස්තියනි කරනව කියලා.එක දෙමාපියන්ගෙ කැමැත්ත.

    ඔව් ඇත්ත,..

    මචං පූජාව 1/2ට නවත්තන්නෙ උඹට සත්ප්‍රසාද දෙන්න බැරි නිසයි,.. අඳුරන ෆාදර් කෙනෙක් නම්, ගෑනු ලමයට විතරක් සත්ප්‍රසාද දීල පූජාව දිගටම කරනවා,.. කිසිම ලියවිල්ලකට අත්සන් කරන්න ඕන නෑ,.. උඹ ගර්ල් එක්ක ගිහිං ෆාදව හම්බ වෙලා කතා කරපං,..

    බැරි වෙලාවත් ඔය උඹ කියන ලියවිලි වලට අත්සන් කරන්න කියුවොත් බෑ කියපං,. බය වෙන්න එපා,.. එහෙම කියන්නේ නෑ,..
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මම දන්න ඕනේ තරන් couples ඉන්නවා මචන් mix marriages . අද වෙනකන් කිසි අවුලක් නැතුව ඉන්නවා. එක දෙන්නගේ understanding එක මචන්. :yes:
    :yes: :yes::yes::yes:
    ඔව් ඇත්ත,..

    මචං පූජාව 1/2ට නවත්තන්නෙ උඹට සත්ප්‍රසාද දෙන්න බැරි නිසයි,.. අඳුරන ෆාදර් කෙනෙක් නම්, ගෑනු ලමයට විතරක් සත්ප්‍රසාද දීල පූජාව දිගටම කරනවා,.. කිසිම ලියවිල්ලකට අත්සන් කරන්න ඕන නෑ,.. උඹ ගර්ල් එක්ක ගිහිං ෆාදව හම්බ වෙලා කතා කරපං,..

    බැරි වෙලාවත් ඔය උඹ කියන ලියවිලි වලට අත්සන් කරන්න කියුවොත් බෑ කියපං,. බය වෙන්න එපා,.. එහෙම කියන්නේ නෑ,..

    ස්තුති මචං පැහැදිලි කිරීමට සහ උපදෙස් වලට :D
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    කෙටියෙන් කියන්නම්.
    හැබැයි මචන් පුජාවෙන් බාගයයි තියන්නේ කියන්නේ බාගෙට කරනවත් නෙමේ.
    පුජාව කෙටියි. නමුත් අවශ්‍ය දේ ලැබෙනවා. ඔයාගේ සහකාරිය වෙන්න ඉන්න කෙනාට පල්ලියෙන් මේකට විසදුමක් ගන්න පුළුවන්.
    ඔය වගේම කසාදයක් ලගදි අපේ උනා.පුජාව සම්පුර්න එක උනේ නැහැ. පල්ලි වල අවට ගියාට හැම දේම කරන්නේ නැහැ.
    ඔයාලට පුජාව සම්පුර්ණයෙන්ම අවශ්‍යනම් (
    ඉල්ලුම් කරන්න පුළුවන් , මොකද සහකාරිය කතෝලික නිසා.)

    "හැබැයි නිතිය එකනම් එකට පිටින් යන්නත් බැ"

    දෙන්න තමයි ජිවත් වෙන හැටි දන්නේ ... ඔයත් සහකාරියගේ ආගමට ගරු කරන්න, එයත් එහෙම කරන්න ඕනේ. අනිවාරෙන්ම.
     
    Last edited:

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,538
    6,026
    113
    කෙටියෙන් කියන්නම්. ඔහොම නීති මාලාවක් වැටෙන්නේ නැහැ.
    හැබැයි මචන් පුජාවෙන් බාගයයි තියන්නේ කියන්නේ බාගෙට කරනවත් නෙමේ.
    පුජාව කෙටියි. නමුත් අවශ්‍ය දේ ලැබෙනවා. ඔයාගේ සහකාරිය වෙන්න ඉන්න කෙනාට පල්ලියෙන් මේකට විසදුමක් ගන්න පුළුවන්.
    ඔය වගේම කසාදයක් ලගදි අපේ උනා.පුජාව සම්පුර්න එක උනේ නැහැ. පල්ලි වල අවට ගියාට හැම දේම කරන්නේ නැහැ.
    ඔයාලට පුජාව සම්පුර්ණයෙන්ම අවශ්‍යනම් පිටින් (
    ඉල්ලුම් කරන්න පුළුවන් , මොකද සහකාරිය කතෝලික නිසා.)

    දෙන්න තමයි ජිවත් වෙන හැටි දන්නේ ... ඔයත් සහකාරියගේ ආගමට ගරු කරන්න, එයත් එහෙම කරන්න ඕනේ. අනිවාරෙන්ම.
    :yes::yes::yes::yes::yes: mage amma bawda..thatha katholika.. palliye wedding lassnai ekai oya kello tikak maree gena karanna hadanne.. pujawa bagayak kiyanne podak kettiy..echcharai.. bandinna thiyanawa nam echcharai ne..

    mama catholic.. eth lamai hamba unama eyata hambenne thathage agama..paliyen bandata passe kawda ban aye palli yanne.. upanna sahathike bawda kiyala ne watenne.. eka hinda lamai hamab una kiyala baptist karanna ona nah.. oa sure ekata ma nandamma ge gemak thama
     
    harsha.perera

    Well-known member
  • අනේ යකෝ. මේ ෆාදර් නම් මාර @$$$%^^^ ක්. යකෝ ළමයින්වත් ආගමට යවන්න :frown: නොදකින්. මට හරි තරහයි බන්. උඹෙ කෙල්ල නොවුනානම් මෙලහකට මම :angry::angry::angry:

    හෙණ ගහනවා ඔහොම අන්තවාදී ආගමික මූලස්ථාන පල්ලිවලටයි ඕව්වෑ විණ කටින පාහර හැත්තටයි.‍ තෝ නම් ගියත් කමන්නෑ. ළමයින්ව හරවන්න එපා.
    :angry::angry:
    එහෙම කේස් එකක් නෑ බන් ඌට කවුරු හරි බොරුවක් කියලා...:yes::yes:
     
    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    bump macho,mama catholic hinda mona hari kiwoth set ekama waradiyata hithai,pujawa awlak na machan ,adurana father kenekta kiyala karaganin
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ඔයාට පල්ලියෙන් බදින්න පුලුවන්.පූජාව බාගෙට දෙන්නේ මිශ්‍ර විවහයක් නිසයි.එත් බදින කෙනා දන්න ෆාදර් කෙනෙක් ඉන්නවනම් මුලු පුජාවම තියන්න පුලුවන්.බදින්න කලින් මොකටවත් අත්සන් කරන්න ඔන නැහැ ළමයි ක්‍රිස්තියනි කරනව කියලා.එක දෙමාපියන්ගෙ කැමැත්ත.

    මචන් ගොනා හැරෙන්නෙ පොල් පැලය කන්න ,බලපන් ඔය කෙල්ල උබවත් ආගමට හරවාගෙන ,ලමයි වත් බෞතිස්ම කරන්නෙ නැත්ද කියලා ,ඔය කේස් එකට ගිය හැමොටම උනෙ අන්තිමට ඔය දෙ ,
    උබට එහෙම වෙන්න එපා කියලා මන් ප්‍රාර්තනා කරනවා

    :yes::yes::yes::yes: Hithala balala wada karapan macho.....!! Mokada, mama danna aiya kenekta anthimata harenna unaa.... :angry::angry:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ahmea antha vadi deyak sidu wennea machan... pujawa baageta thamai wenne.. bocz aka mishara vivahayak nisa.. oyata aken kisi awulak wennea.. and lamai catholic karanawa kiyala kohewath sign karanna wennea.

    ( mama catholic, mage gf Buddhist so matath marry karanna wenne oya vidiyatama thamai ) umbata onenam lamayawa catholic karanna puluwan.. aka umbei, wife gei theeranaya misak. agamen neethiyak nea.

    oyata ful mass akama ganna puluwan.. Colombo Archbishop house (aquinas university aka aha peththe) akta avith archibishop gen letter akak gaththanam. parish father wa anduranawanam letter aka one nea..... kisi awulak ganna epa bun. ahema awul wena kisideyak wennea.. mama umbe marriage life kata mama wish karanawa.
    :yes:
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    ado mey
    monawa unath kawada hari lamainwa nam catholic karanna epa
    hodama wadey ube kellawa buddhism walat convert karaganna eka
    nathnam oya kochchara kiuwath ammage aagama thamia lamai kawada hari igena ganne
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    ඔය නම් ෆාදර් ගෙ කුපාඩි වැඩක් උඹවයි උඹේ ළමයිවයි ක්‍රිස්තියානි කරගන්න.

    පොඩි හරි චාන්ස් එකක් තියෙනවනම් උන් ආගමට හරවගන්න තමා හදන්නෙ.

    දැන් ඔය කෙල්ලට කවුරුවත් කිව්වද බෞද්ධ චාරිත්‍ර කරන්න එයාට බෞද්ධ වෙන්නයි කියලා. නෑනේ.

    මම නම් කියන්නෙ ඕකට කැමති වෙන්න එපා. කොහෙත්ම. පුලුවන් නම් වෙන පල්ලියකින් පූජාව කරන්න පුලුවන්ද බලන්න.

    උඹ බදින්න ඉන්න ගෑනු ළමයයි එයාගෙ පවුලෙ කට්ටියයිත් තේරුම් ගන්න එපැයි උඹට කරන්න බැරි දෙයක් කියල මේ ඉල්ලන්නෙ.

    ඔහොම දෙයක් තේරුම් ගන්නත් බැරිනම් බඳින්නවත් එපා. බලු ෆාදර් ලගෙ උගුල්වලට අහු වෙන්නත් එපා. ඒක තමා මගේනම් අදහස.
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    කෙල්ලට කෙල්ලගෙ ආගම අදහන්න දෙන්න. ඔයා ඔයාගෙ ආගම අදහන්න. ලමයින්ට කැමති ආගම අදහන්න දෙන්න.
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    3mx12m_w1000.jpg

    :yes::yes::yes:
    Rep+
     
    • Like
    Reactions: ela_eluwa120

    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    ඕවා ඔක්කොම එක එක්කෙනා තම තමන්ගේ වාසියට හදා ගත්ත නීති. මම දන්න විදිහට ඔය ආගම් දෙකෙන් එකකවත් කියලා නෑ වෙන ආගමක කෙනෙක් බඳින්න එපා කියලා. මම දන්න දෙන්නෙක් ඉන්නවා ඔහොම බැඳපු. දැන් බැඳලා අවුරුදු 20ක් විතර ඇති. ඒ ගෙදර අංකල්ට බුදුන්ට පහන තියන්න මල් පහන් ටික පවා හදලා දෙන්නේ ඇන්ටි. ඇන්ටිව ඉරිදට පල්ලි එක්කන් යන්නේ අංකල්.
    මම හිතන්නේ දෙන්නා අතර තියන බැඳීම තමා වැදගත් වෙන්නේ. හැබැයි බඳින්න ඉස්සෙල්ලා ජීවිතේ ඉතුරු ටික ගෙවන්නේ කොහොමද කියලා තීරණය කරලාම බැන්දනම් තමා හොඳ.........
     
    flower123

    Well-known member
  • Apr 6, 2009
    1,583
    29
    48
    දෙන්නට සතුටින් ඉන්න පුළුවන් නම් එච්චරයි :yes: