කතෝලික සහ ක්‍රිස්තියානි අතර වෙනස

aravinda145

Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    මෙහෙමයි මචං.......
    මුලින්ම කියන්න ඕනා මම ක්‍රිස්තියානි :)
    මේ ආගම් දෙකේ තියන භෞතික වෙනස්කම් ගැන මුලින්ම කියන්නම්
    ක්‍රිස්තියානි ආගමේ පූජකවරුන්ට විවාහ වෙන්න පුලුවන්..කතෝලික ආගෙමේ පූජකවරුන්ට එහෙම බෑ....
    ක්‍රිස්තියානි අය වන්දනා කරන්නේ දෙවියන් වහන්සේට පමණයි..ක්‍රිස්තියානි අය රූප/පිළිම වන්දනාව සිදුකරන්නේ නෑ....නමුත් කතෝලික අය රූප වන්දනාව සිදු කරනවා.
    දැන් අපි ආගමික පැත්තෙන් වෙනස්කම් බලමු...
    කතෝලික අය දෙවියන් වෙත තමන්ගේ යැදුම් යොමු කරන්නේ ශාන්තුවරුන් හරහායි..ඔවුන් විශ්වාස කරන්නේ තමන්ට දෙවියන් වෙත කෙලින්ම යැදුම් ඔප්පු කරන්න හැකියාවක් නෑ කියලයි...නමුත් ක්‍රිස්තියානි අය කෙලින්ම දෙවියන් වහන්සේ වෙත තමන්ගේ යැදුම් යොමු කරනවා......
    දස පණත කියන්නේ අපේ දෙවියන් විසින් අපට පිළිපදින්න නියම කළ දෙයක්....බෞද්ධ අයගේ පන්සිල් වගේ....
    ක්‍රිස්තියානි අයගේ බයිබලයේ ඇතුලත් දස පණතේ එකම දෙවියන්ට පමණක් වන්දනා කරව...රූප වලටවත් වෙනත් දෙයකට වන්දනා නොකරව කියලා තියනවා....මම මුලින් කිවාවා වගේ කතෝලිත අය රූප වන්දනාව සිදු කරන නිසා එයාලගේ බයිබලයෙන් ඒ කොටස ඉවත් කරලා තියනවා.......

    තව විස්තර ඕනෙ නම් කියපං මචං

    වැඩක් නෑ කියලා උඹ නියමෙට විස්තර කරලා තියෙනවා.එල කිරියටම තේරුනා.තෑක්ක්ස් වේවා සහෝ. රෙප්++
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    1. මීයො ඇල්ලීම තහනම්
    2. වෙන පූසියො පස්සෙ යෑම තහනම්
    3. මාලු ටැංකියට පැනීම තහනම්
    4. පූස් වලි දාගැනීම තහනම්
    5. කාපට් එක උඩ වමෑරීම තහනම්
    6. කොට් එකේ නිදාගැනීම තහනම්
    7. දොර හීරීම තහනම්
    8. බලු පැටියාව හීරීම තහනම්
    9. සපත්තු තුල චූ කිරීම තහනම්
    10. සෙරෙප්පු කෑම තහනම්

    දැං තේරුනාද පූසාට ?
    haa
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Mona walida ban..All are Sri Lankan ne..ආගම් අතින් වෙනස් වෙන්න කලින් මිනිස්සු වෙලානෙ උපදින්නෙ..:D
    උඹ ජොයින්ට් එකක් වත් ගහලාද ඔය කතා කරන්නෙ ?
    පොඩ්ඩක් මේකෙ යන ත්‍රෙඩ් දිහා ඇස් ඇරලා බලපං වලි යන්නෙ නැද්ද කියලා.
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    එතකොට මචන් කතෝලික, රෝමානු කතෝලික කියලත් දෙකක් තියනවද
     
    aravinda145

    Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    1. මීයො ඇල්ලීම තහනම්
    2. වෙන පූසියො පස්සෙ යෑම තහනම්
    3. මාලු ටැංකියට පැනීම තහනම්
    4. පූස් වලි දාගැනීම තහනම්
    5. කාපට් එක උඩ වමෑරීම තහනම්
    6. කොට් එකේ නිදාගැනීම තහනම්
    7. දොර හීරීම තහනම්
    8. බලු පැටියාව හීරීම තහනම්
    9. සපත්තු තුල චූ කිරීම තහනම්
    10. සෙරෙප්පු කෑම තහනම්

    දැං තේරුනාද පූසාට ?

    :rofl::rofl::rofl::rofl::rofl::D:D:D
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    එතකොට මචන් කතෝලික, රෝමානු කතෝලික කියලත් දෙකක් තියනවද

    මෙහෙමයි මචං.......
    මුලින්ම කියන්න ඕනා මම ක්‍රිස්තියානි
    මේ ආගම් දෙකේ තියන භෞතික වෙනස්කම් ගැන මුලින්ම කියන්නම්
    ක්‍රිස්තියානි ආගමේ පූජකවරුන්ට විවාහ වෙන්න පුලුවන්..කතෝලික ආගෙමේ පූජකවරුන්ට එහෙම බෑ....
    ක්‍රිස්තියානි අය වන්දනා කරන්නේ දෙවියන් වහන්සේට පමණයි..ක්‍රිස්තියානි අය රූප/පිළිම වන්දනාව සිදුකරන්නේ නෑ....නමුත් කතෝලික අය රූප වන්දනාව සිදු කරනවා.
    දැන් අපි ආගමික පැත්තෙන් වෙනස්කම් බලමු...
    කතෝලික අය දෙවියන් වෙත තමන්ගේ යැදුම් යොමු කරන්නේ ශාන්තුවරුන් හරහායි..ඔවුන් විශ්වාස කරන්නේ තමන්ට දෙවියන් වෙත කෙලින්ම යැදුම් ඔප්පු කරන්න හැකියාවක් නෑ කියලයි...නමුත් ක්‍රිස්තියානි අය කෙලින්ම දෙවියන් වහන්සේ වෙත තමන්ගේ යැදුම් යොමු කරනවා......
    දස පණත කියන්නේ අපේ දෙවියන් විසින් අපට පිළිපදින්න නියම කළ දෙයක්....බෞද්ධ අයගේ පන්සිල් වගේ....
    ක්‍රිස්තියානි අයගේ බයිබලයේ ඇතුලත් දස පණතේ එකම දෙවියන්ට පමණක් වන්දනා කරව...රූප වලටවත් වෙනත් දෙයකට වන්දනා නොකරව කියලා තියනවා....මම මුලින් කිවාවා වගේ කතෝලිත අය රූප වන්දනාව සිදු කරන නිසා එයාලගේ බයිබලයෙන් ඒ කොටස ඉවත් කරලා තියනවා.......
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඕන්න ශුශුම්නාවක් හෝ පුරුශ ලිගුවක් නැති එකෙක් වැඩ අල්ලලා :

    reputation_neg.gif
    කතෝලික සහ ක්‍රිස්තියානි... 12-26-2011 09:42 PM ponnaya ammage hila kasana nisada agam valata apahasa karanne...
     
    • Like
    Reactions: Rovin

    aravinda145

    Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    උඹ ජොයින්ට් එකක් වත් ගහලාද ඔය කතා කරන්නෙ ?
    පොඩ්ඩක් මේකෙ යන ත්‍රෙඩ් දිහා ඇස් ඇරලා බලපං වලි යන්නෙ නැද්ද කියලා.

    මෙහෙමයි මචං ඔය කෑගහන හුගක් එවුන් උන්ගෙ ආගම ගැනවත් දන්නෙ නෑ.මම බුද්ධාගමේ මචං.මම දන්න බුද්ධාගමේ කොහෙවත් කියලා නෑ.අනිත් ආගම් වල අඩුපාඩු හොයන්න කියලා.ඉතින් මචං තමන්ගෙ ආගම ගැනවත් සම්පූර්ණයෙන් දන්නෙ නැතුව කොහොමද බං අනිත් ආගම් වල අඩුපාඩු කියන්නෙ..අනිත් ආගම් වල එවුන්ටත් කියන්න තියෙන්න ඔය ටිකම තමා...:D
     
    aravinda145

    Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    Last edited:

    ||~R_girl~||

    Member
    Mar 21, 2008
    34,536
    460
    0
    AFAIK Catholicism is part of Christianity. likewise there are many sub genres (or whatever you call) of Christianity, like methodist, adventist, blah blah
    dasa panatha is 10 commandments given to us humans by God to follow or some crap like that
    and no normal human being could live up to the 10 commandments. its too strict lol
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,496
    1
    1,013
    113
    Between Life & Death
    මෙහෙමයි මචං.......
    මුලින්ම කියන්න ඕනා මම ක්‍රිස්තියානි :)
    මේ ආගම් දෙකේ තියන භෞතික වෙනස්කම් ගැන මුලින්ම කියන්නම්
    ක්‍රිස්තියානි ආගමේ පූජකවරුන්ට විවාහ වෙන්න පුලුවන්..කතෝලික ආගෙමේ පූජකවරුන්ට එහෙම බෑ....
    ක්‍රිස්තියානි අය වන්දනා කරන්නේ දෙවියන් වහන්සේට පමණයි..ක්‍රිස්තියානි අය රූප/පිළිම වන්දනාව සිදුකරන්නේ නෑ....නමුත් කතෝලික අය රූප වන්දනාව සිදු කරනවා.
    දැන් අපි ආගමික පැත්තෙන් වෙනස්කම් බලමු...
    කතෝලික අය දෙවියන් වෙත තමන්ගේ යැදුම් යොමු කරන්නේ ශාන්තුවරුන් හරහායි..ඔවුන් විශ්වාස කරන්නේ තමන්ට දෙවියන් වෙත කෙලින්ම යැදුම් ඔප්පු කරන්න හැකියාවක් නෑ කියලයි...නමුත් ක්‍රිස්තියානි අය කෙලින්ම දෙවියන් වහන්සේ වෙත තමන්ගේ යැදුම් යොමු කරනවා......
    දස පණත කියන්නේ අපේ දෙවියන් විසින් අපට පිළිපදින්න නියම කළ දෙයක්....බෞද්ධ අයගේ පන්සිල් වගේ....
    ක්‍රිස්තියානි අයගේ බයිබලයේ ඇතුලත් දස පණතේ එකම දෙවියන්ට පමණක් වන්දනා කරව...රූප වලටවත් වෙනත් දෙයකට වන්දනා නොකරව කියලා තියනවා....මම මුලින් කිවාවා වගේ කතෝලිත අය රූප වන්දනාව සිදු කරන නිසා එයාලගේ බයිබලයෙන් ඒ කොටස ඉවත් කරලා තියනවා.......

    තව විස්තර ඕනෙ නම් කියපං මචං

    මචෝ එතකොට ඔහොම කොටස් දෙකක් මුල ඉඳලම තිබ්බද නැත්තම් බුද්ධාගමේ නිකාය වෙන් උනා වගේ පසු කාලීනව ඇති වුන දෙයක්ද..?

    අනිත් දේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්, බැප්ටිස්ට්, මෙතෝදිස්ත වගේ නම් වලින් තියෙන්නේ මොනවාද..? ඒවා අයිති වෙන්නේ කෝකටද..?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මචෝ එතකොට ඔහොම කොටස් දෙකක් මුල ඉඳලම තිබ්බද නැත්තම් බුද්ධාගමේ නිකාය වෙන් උනා වගේ පසු කාලීනව ඇති වුන දෙයක්ද..?

    අනිත් දේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්, බැප්ටිස්ට්, මෙතෝදිස්ත වගේ නම් වලින් තියෙන්නේ මොනවාද..? ඒවා අයිති වෙන්නේ කෝකටද..?
    පස්සෙ වෙන් උන ඒවා තමයි ඕවා ඔක්කොම.
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    සමගියෙන් යන ත්‍රෙඩ් එකක්.
    හොඳ ගැටලුවක්.
    මෙහෙම තමයි තියෙන්න ඕන.
     
    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    මෙහෙමයි මචං.......
    මුලින්ම කියන්න ඕනා මම ක්‍රිස්තියානි :)
    මේ ආගම් දෙකේ තියන භෞතික වෙනස්කම් ගැන මුලින්ම කියන්නම්
    ක්‍රිස්තියානි ආගමේ පූජකවරුන්ට විවාහ වෙන්න පුලුවන්..කතෝලික ආගෙමේ පූජකවරුන්ට එහෙම බෑ....
    ක්‍රිස්තියානි අය වන්දනා කරන්නේ දෙවියන් වහන්සේට පමණයි..ක්‍රිස්තියානි අය රූප/පිළිම වන්දනාව සිදුකරන්නේ නෑ....නමුත් කතෝලික අය රූප වන්දනාව සිදු කරනවා.
    දැන් අපි ආගමික පැත්තෙන් වෙනස්කම් බලමු...
    කතෝලික අය දෙවියන් වෙත තමන්ගේ යැදුම් යොමු කරන්නේ ශාන්තුවරුන් හරහායි..ඔවුන් විශ්වාස කරන්නේ තමන්ට දෙවියන් වෙත කෙලින්ම යැදුම් ඔප්පු කරන්න හැකියාවක් නෑ කියලයි...නමුත් ක්‍රිස්තියානි අය කෙලින්ම දෙවියන් වහන්සේ වෙත තමන්ගේ යැදුම් යොමු කරනවා......
    දස පණත කියන්නේ අපේ දෙවියන් විසින් අපට පිළිපදින්න නියම කළ දෙයක්....බෞද්ධ අයගේ පන්සිල් වගේ....
    ක්‍රිස්තියානි අයගේ බයිබලයේ ඇතුලත් දස පණතේ එකම දෙවියන්ට පමණක් වන්දනා කරව...රූප වලටවත් වෙනත් දෙයකට වන්දනා නොකරව කියලා තියනවා....මම මුලින් කිවාවා වගේ කතෝලිත අය රූප වන්දනාව සිදු කරන නිසා එයාලගේ බයිබලයෙන් ඒ කොටස ඉවත් කරලා තියනවා.......

    තව විස්තර ඕනෙ නම් කියපං මචං

    මචන් උබ ක්‍රිස්තියානි නිසා වෙන්න ඇති මෙහෙම කියන්න අත්තෙ...
    නමුත් මෙතන වරදි 3ක් තියෙනව..

    1- "නමුත් කතෝලික අය රූප වන්දනාව සිදු කරනවා."
    කතොලිකයන් කවදාවත් ‍රැප වන්දනාව කරන්නෙ නැ, කරන්න ගරු කිරිමක් විතරයි
    (අපි අපේ නැතිවුන කෙනෙක්ගෙ පින්තුරයක් ලග තියගන්නෙ... අන්න ඒ වගේ...
    ‍ රැපයට වන්දනා කිරිමක් නෙමෙයි සිද්ද වෙන්නෙ...)

    2- "කතෝලික අය දෙවියන් වෙත තමන්ගේ යැදුම් යොමු කරන්නේ ශාන්තුවරුන් හරහායි..ඔවුන් විශ්වාස කරන්නේ තමන්ට දෙවියන් වෙත කෙලින්ම යැදුම් ඔප්පු කරන්න හැකියාවක් නෑ කියලයි"

    ඔතනදි මචන් මම දන්න තරමින් එක කතොලිකයෙක්වත් දෙවියන්ගෙන් හැරෙන්න වෙන කාගෙන්වත් පිහිටක් ඉල්ලන්න නැ... නමුත් සන්තුවරයන්ගෙන් දෙවියන් වහන්සෙ ඉදිරියෙ අපි වෙනුවන් මැදහත් වෙන ලෙසට ඉල්ලනව.

    3-"ක්‍රිස්තියානි අයගේ බයිබලයේ ඇතුලත් දස පණතේ එකම දෙවියන්ට පමණක් වන්දනා කරව...රූප වලටවත් වෙනත් දෙයකට වන්දනා නොකරව කියලා තියනවා....මම මුලින් කිවාවා වගේ කතෝලිත අය රූප වන්දනාව සිදු කරන නිසා එයාලගේ බයිබලයෙන් ඒ කොටස ඉවත් කරලා තියනවා......."

    මචන් ඔය කියන්නෙ "සැබැවු එකම දෙවියන් වහන්සේට පමනක් වන්දනා කරව" කියන පනත වෙන්න ඇති... අනෙ මේක ගෙඩි පිටින්ම දස පනතෙ තියෙනව..

    මචන් මම කතොලිකයෙක්. මට මෙක දැකල ඉන්නම බැරි තැන තමයි ලිව්වෙ...

    මම මෙතන කිසිම වෙනත් ආගමක් ගැන කතා කලෙවත්, බැන්නෙවත් නැ. නිවැරදිව තෙරුම් කල පමනයි. මොකද මෙවගේ එව දකින වෙනත් ආගම් වල කට්ටිය ක‍තෝලික ආගම ගැන වරදියට තෙරුම් ගන්න නිසා,

    ඉතින් අදින් පස්සෙවත් හොද යාලුවෙක් වගේ වෙනත් ආගමක් ගැන ප්‍රසිද්දියේ කතා කරද්දි ටිකක් වගකීමෙනෙන් කතා කරන මෙන් කරුනාවෙන් ඉල්ලා සිටිනව.

    :yes::yes::yes::yes::yes:
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,660
    1,957
    113
    Here and there
    කාලෙකට පස්සේ දැක්කේ වලියක් දාගන්නේ නැතිව ආගමක් ගැන thread එකක් යනවා...:yes::yes::yes: පුදුමයි....:rolleyes::rolleyes: