මෙහෙමයි මචං.......
මුලින්ම කියන්න ඕනා මම ක්රිස්තියානි
මේ ආගම් දෙකේ තියන භෞතික වෙනස්කම් ගැන මුලින්ම කියන්නම්
ක්රිස්තියානි ආගමේ පූජකවරුන්ට විවාහ වෙන්න පුලුවන්..කතෝලික ආගෙමේ පූජකවරුන්ට එහෙම බෑ....
ක්රිස්තියානි අය වන්දනා කරන්නේ දෙවියන් වහන්සේට පමණයි..ක්රිස්තියානි අය රූප/පිළිම වන්දනාව සිදුකරන්නේ නෑ....නමුත් කතෝලික අය රූප වන්දනාව සිදු කරනවා.
දැන් අපි ආගමික පැත්තෙන් වෙනස්කම් බලමු...
කතෝලික අය දෙවියන් වෙත තමන්ගේ යැදුම් යොමු කරන්නේ ශාන්තුවරුන් හරහායි..ඔවුන් විශ්වාස කරන්නේ තමන්ට දෙවියන් වෙත කෙලින්ම යැදුම් ඔප්පු කරන්න හැකියාවක් නෑ කියලයි...නමුත් ක්රිස්තියානි අය කෙලින්ම දෙවියන් වහන්සේ වෙත තමන්ගේ යැදුම් යොමු කරනවා......
දස පණත කියන්නේ අපේ දෙවියන් විසින් අපට පිළිපදින්න නියම කළ දෙයක්....බෞද්ධ අයගේ පන්සිල් වගේ....
ක්රිස්තියානි අයගේ බයිබලයේ ඇතුලත් දස පණතේ එකම දෙවියන්ට පමණක් වන්දනා කරව...රූප වලටවත් වෙනත් දෙයකට වන්දනා නොකරව කියලා තියනවා....මම මුලින් කිවාවා වගේ කතෝලිත අය රූප වන්දනාව සිදු කරන නිසා එයාලගේ බයිබලයෙන් ඒ කොටස ඉවත් කරලා තියනවා.......
තව විස්තර ඕනෙ නම් කියපං මචං




