කතෝලික සහ ක්‍රිස්තියානි අතර වෙනස

070348K

Member
Jan 1, 2008
1,094
26
0
Sri Lanka
ප්‍රොතෙස්තන්ත ක්‍රිස්තියානි කියන්නෙ මචන් කතෝලික සභාවෙන් 16 වෙනි සියවසේදි වෙන් වුන, අදටත් විශාල අනුගාමිකයන් ප්‍රමාණයක් ඉන්න ප්‍රධානතම ක්‍රිස්තියානි සභාවක්... මේ අය සාම්ප්‍රදායික කතෝලික වත් පිලිවෙත් සහ ඇදහීම් වලට විරෝධය පෑවා... ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා නම් protest කලා... මේ protest කියන වචනයෙන් තමයි Protestant එහෙමත් නැත්තම් ප්‍රොතෙස්තන්ත කියන නම පවා හැදුනේ... ප්‍රොතෙස්තන්ත බයිබලය ගත්තොත් කතෝලික බයිබලයේ පරණ ගිවිසුමේ තියන සමහර කොටස් ඔවුන් ඉවත් කරලා තියනවා, ඒවායේ අධිකාරී ස්වරූපයක් තියන බව සඳහන් කරමින්.. ඊට අමතරව මරියතුමිය, සාන්තුවරුන්, සමහර ගැලවීමේ අභිරහස් වගේ සමහර කතෝලික සංකල්ප ඔවුන් දැඩිව ප්‍රතික්ශේප කරනවා.. මේ අයගේ උත්සාහය වුනේ කතෝලික සභාවට ප්‍රතිසංස්කරන ඇති කරන්න... අර මුලින් කියපු විවාදාත්මක කාරණා සම්බන්ධව.. නමුත් ඒක අසාර්ථක වුන නිසා ඔවුන් බෙදී වෙන් වුනා(පසුකාලීනව ප්‍රොතෙස්තන්ත සභාවත් ගොඩක් කොටස් වලට බෙදී ගියා)... කතෝලිකයන්ව ඔවුන් හැඳින්වුවේ ක්‍රිස්තු ධර්මය විකෘති කරගත්ත පිරිසක් විදියට තමයි... නමුත් කතෝලිකයන් අනිත් අතට මේ අය වැරදි බව ප්‍රකාශ කලා.. මේ විවාදය බොහොම ධරුනු වුනා යුරෝපයේ... ලංකාව සම්බන්ධව ගත්තොත්, පෘතුගීසීන් කතෝලික ආගමිකයන්... නමුත් ඔවුන්ට පසුව ආපු ලන්දේසීන් ප්‍රොතෙස්තන්ත අය... මේගොල්ලො මෙහෙ ආවට පස්සේ,ලංකාවේ කතෝලික ජනතාව සමූල ඝාතනය කලා... පල්ලි විනාශ කරලා කතෝලික ආගම ඇදහීම තහනම් කලා.. පෘතුගීසීන් මේ රටට අවේ 1505 දි නේ.. මුල්ම ලන්දේසි සෙනෙවියා අවේ 1602 දි.. 1796 ඉන්ග්‍රීසීන් රට අල්ල ගන්නකම් ඔවුන් මේ කතෝලික ආගම මර්ධනය කලා... පියතුමන්ලා හිටියේ නැහැ දිව්‍ය පූජාව වත් පවත්වන්න... ඒ අයව මරා දැම්මා.. ජුසේ වාස් කියන පියතුමා ඉන්දියාවේ ඉඳන් ඇවිත් හිඟන්නෙක් වගේ වෙස් වලාගෙන රට පුරා ගිහින් දිව්‍ය පූජාව පවත්වන්න ලොකු වෙහෙසක් ගත්තා... මේ දුෂ්කර කාල සීමවේදි කතෝලිකයන්ට ජීවිත ආරක්ෂා කරගන්න පිහිට වුනේ, මේ රටේ බෞද්ධ ජනතාවයි... විමලධර්මසූරිය රජතුමා පවා අන්තිමේදි ජුසේ වාස් පියතුමාගේ සහයට ඉදිරිපත් වුනා.. තව අපි තෙරුම් ගන්න ඕනා එක කාරණාවක් තමයි,පෘතුගීසීන්ගේ කාලයේදි තාන්න මාන්න වලට ආගම මාරු කරපු අය හිටියා නම් ඒ අය මේ දුෂ්කර කාල පරිච්ඡේදයේදි පැහැදිලිවම හැලිලා ගියා කියන එක... ආගම අදහන්න පූජකයෙක්වත් නොසිටි අවුරුදු 150 ක විතර මේ කාල පරිච්ඡේදයේදි බොහොම අමාරුවෙන් සහ කතෝලික සභාව ගැන සැබෑ ලෙසම විශ්වාසයෙන්,ජීවිත පරිත්‍යාගයෙන් සිටි අය පමණක් ඉතුරු වුනා කියල කිව්වොත් මම හිතන්නෙ ඕගොල්ලොත් එකඟ වේවි.. ඒ නිසා වර්තමාන ශ්‍රී ලාංකික කතෝලික ජනතාව පැවත එන්නේ සැබෑ ලෙසම ආගම විශ්වාස කළ පිරිසකගෙන්... ලාංකීය බෞද්ධ ජනතාව ඒ වෙලාවේදි, කතෝලිකයන්ට ලබා දුන් සහය ඉතාම ගෞරවයෙන් සිහිපත් කරන්න අවශ්‍යයයි.. අදටත් ලංකාවේ ආගමික සහජීවනයට ඊට වඩා හොඳ උදාහරණයක් නැහැ... එතකොට පසුකාලීනව ආව ඉංග්‍රීසීන් වුනත් කතෝලිකයන් නොවෙයි... ඔවුන් බොහොමයක් ඇන්ග්ලිකන් ක්‍රිස්තියානින්.. නමුත් අදටත් ලංකාවේ වැඩිම පිරිසක් ඉන්නේ කතෝලිකයන්,මේ අය රටේ සංස්කෘතියත් එක්ක බොහෝ දුරට බද්ධ වෙලා ඉන්නවා අදටත්... ඒත් ප්‍රොතෙස්තන්ත සහ ඇන්ග්ලිකන් ක්‍රිස්තියානි අනුගාමිකයන් මේ රටේ ඇත්තේම නැති තරම්.. ඉතාම සුලු ප්‍රමාණයක් පමණයි ඉන්නේ... මම හිතනවා මේ කරුණ පැහැදිලි ඇති කියලා.. :cool:

Correction:

නිවැරදි කිරීමක්: විමළධර්මසූරිය රජතුමා නොවේ, දෙවැනි රාජසින්හ රජතුමා ... එතුමා කතෝලික අයට විතරක් නෙමෙයි මුස්ලිම් අයටත් උදව් කරා ... එතුමා තමයි මුස්ලිම් අයව නැහෙනහිර පදින්චි කලේ:cool::cool: ... ඔවුන්ගෙ ජීවිත බේරගන්න ...:):) ඒත් මුස්ලිම් අයට දැන් හිතන්නෙ නිජභූමි කියල ... :rofl::rofl::rofl:
 
didulamax

Active member
  • Jul 1, 2007
    121
    45
    28
    බොහොම ස්තූතියි සහෝ comment වලට. අනික් කරුණ තමයි මම ගොඩාක් සතු‍ටුවෙනවා මේ වගේ ත්‍රෙඩ් එකක් දැමීම ගැන.ඇත්තටම මම බලාපොරුත්තු නොවුණ විදියට ගොඩාක් ප්‍රතිචාර මේ ත්‍රෙඩ් එකට ලැබෙනවා.ඒ වගේම තමයි අපේ ක්‍රිස්තියානි ක‍තෝලික සහෝදරවරු මගේ ප්‍රශ්න වලට ඉතාම විස්තර සහිතව උත්තර දීල තියෙනවා.ඒ අයට ගොඩාක් ස්තූතියි.මචං හැම ආගමකම ඉන්නවා ඒ ආගමට අපහාස වෙන අයුරින් කටයුතු කරන පිරිසක් .ඒ ස්වල්ප පිරිස නිසා මුලු ආගමම නිගාවට පත්වෙන එක කනගා‍ටුවට කරුණක්.තමන් විශ්වාස කරන ගරුකරන ආගමට අනුකූලව ජීවත්වන කවුරුවත් අනික් ආගමවලට අපහාස කරන්න පෙළබෙන්නෙ නෑ.ඒක නිසා ඒක තේරුම් අරන් කටයුතු කරනවානම් මේ ආගම් අතර ප්‍රශ්න මොනවත් නෑ.රෙප්++

    සහතික ඇත්ත මචෝ...... ජය වේවා කිව්වා..... :D :D :D

    Correction:

    නිවැරදි කිරීමක්: විමළධර්මසූරිය රජතුමා නොවේ, දෙවැනි රාජසින්හ රජතුමා ... එතුමා කතෝලික අයට විතරක් නෙමෙයි මුස්ලිම් අයටත් උදව් කරා ... එතුමා තමයි මුස්ලිම් අයව නැහෙනහිර පදින්චි කලේ:cool::cool: ... ඔවුන්ගෙ ජීවිත බේරගන්න ...:):) ඒත් මුස්ලිම් අයට දැන් හිතන්නෙ නිජභූමි කියල ... :rofl::rofl::rofl:

    :rofl::rofl::rofl: :D :D :D

    ඔව්... වෙන්න පුලුවන් මචන්... මම කිව්වේ "ජුසේ වාස් කියන පියතුමාට උදව් කලේ විමලධර්මසූරිය රජතුමායි.... "ඒ පියතුමා තමයි ලංකාවට හිඟන්නෙක් වගේ වෙස් වලාගෙන ඇවිත් ඉතා අපහසුවෙන් රට පුරා යමින් කතෝලික ජනතාව දිරිමත් කලේ... එතුමා ලංකාවට ආවේ 1687 දියි.. දෙවන රාජසිංහ රජු මරණයට පත් වෙලා දෙවන විමලධර්මසූරිය රජ වෙන්නේත් 1687 දී මයි... :) :) :cool: :) :)
     
    Last edited:

    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63

    1. මචං උඹ මොන පදනමකින්ද එහෙම කියන්නේ?
    අපේ බයිබලයේ ඒ ගැන මෙහෙම සදහන් වෙන්වා.(දස පණතේ)
    නුඹ සදහා නෙලූ රූපයක් හෝ ඉහළ අහසෙහිවත් පහළ පොළවෙහිවත් පොළොවෙන් යට ජලයෙහිවත් ඇති කිසිම වස්තුවකට සමාන දෙයක් සාදා නොගන්න. එයට නමස්කාර නොකරන්න.ඒවාට නොවදින්න.
    ඉතින් මචං මේ කෑල්ල උඹලගේ බයිබලයෙන් අයින් කරලා තියෙන්නේ උඹලා රූප වන්දනාව කරන නිසා නේද?

    2. එහෙමනම් සාන්ත සෙබස්තියන් මුනිතුමනි.අප උදෙසා යාච්නා කල මැනව කියන්නේ ඇයි දන්නේ නෑ?

    3. මචං උඹ මොන පදනමකින්ද එහෙම කියන්නේ?
    අපේ බයිබලයේ ඒ ගැන මෙහෙම සදහන් වෙන්වා.(දස පණතේ)
    නුඹ සදහා නෙලූ රූපයක් හෝ ඉහළ අහසෙහිවත් පහළ පොළවෙහිවත් පොළොවෙන් යට ජලයෙහිවත් ඇති කිසිම වස්තුවකට සමාන දෙයක් සාදා නොගන්න. එයට නමස්කාර නොකරන්න.ඒවාට නොවදින්න.
    ඉතින් මචං මේ කෑල්ල උඹලගේ බයිබලයෙන් අයින් කරලා තියෙන්නේ උඹලා රූප වන්දනාව කරන නිසා නේද?

    මචන් උබ හැම තිස්සෙම අග මුල පටල ගන්නව.. මම කියල තියෙන දෙවල් ටිකක් හොදට කියවල බලන්න..

    1- මම පැහැදිලිවම තෙරුම් කරල දුන්න ක‍තෝලිකයන් ‍රැප වන්දනාව නොකරන බව...
    ගරු කිරීමක් පමනයි කරන්නෙ..
    (අපි අපේ නැතිවුන කෙනෙක්ගෙ පින්තුරයක් ලග තියගන්නෙ... අන්න ඒ වගේ... ‍ රැපයට වන්දනා කිරිමක් නෙමෙයි සිද්ද වෙන්නෙ...)

    2- මචන් අපි සෙබස්තියන් මුනිතුමන්ට විතරක් නෙමෙයි ඕක කියන්න. ඕනෙම සාන්තුවරයෙකුට කියනව..
    මචන් ඕක 1 වසරට පවා ඉස්කොලෙ ගිය ලමයෙකුට තෙරෙනව... ඔය කියන්නෙ
    සෙබස්තියන් මුනිදුනි දෙවියන්වහන්සෙට අප වෙනුවෙන් යාච්නා කරන්න කියලයි..

    3- මචන් ටිකක් සිහි කල්පනාවෙන් කියවල බලපන් "සැබැවු එකම දෙවියන් වහන්සේට පමනක් වන්දනා කරව" කියන්නෙත් ඔය දේම නේද???

    මම ආයෙමත් යාලුවගෙන් ඉල්ලා සිටිනව ටිකක් ඕනෙම දෙයක් ගැන කතා කරද්ඩි සිහි කල්පනාවෙන්. හරියට දැනගෙන කතා කරන්න කියලා.. නෑත්නම් තමෛ ආගම් භේද ඇති වෙන්නෙ..

    මම මෙතන කිසිම වෙනත් ආගමක් ගැන කතා කලෙවත්, බැන්නෙවත් නැ. නිවැරදිව තෙරුම් කල පමනයි. මොකද මෙවගේ එව දකින වෙනත් ආගම් වල කට්ටිය ක‍තෝලික ආගම ගැන වරදියට තෙරුම් ගන්න නිසා.

    :angry::angry::angry::angry::angry::P:P:P:P:P:P:angry::angry::angry::angry::angry:
     
    • Like
    Reactions: blacknwhite

    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    මුල්ම කාලේ කතෝලික සහ ක්‍රිස්තියානි කියල වෙනසක් තිබ්බේ නැහැ . නමුත් කතෝලික දහමෙන් බෙදී ගිය කොටස් ගොඩ නාග ගත්තු වෙනත් ආගම් (අපි ඒවාට කියන්නේ මුලධමවාදී ආගම් ) නිසා තමයි ඔය වෙනස ඇතිවුනේ . අපි රෝමානු කතෝලික විදිහට දෙවියන් ජේසුතුමා දේව අම්මා ඇතුළු ශාන්තුවරු අදහනවා. නමුත් අපෙන් බෙදී ගිය කොටස් අදහන්නේ සමහරවිට ජේසුතුමා හෝ දෙවියන් පමණි. ඔවුන්ගේ ඇදහිලි ක්‍රමත් සමහරවිට විකුර්තියි.

    අනෙක තම දස පනත කියන්නේ මුල්ම කාලයේ දෙවියන් වහන්සේ විසින් මෝසෙස් තුමාට මිනිසුන්ගේ යහපත උදෙසා දුන්නු නීති රීති 10 ක්

    සැබෑවූ එක දෙවියන්ට වන්දනා කරව ... බොරු ශාක්ෂි නොකියව.... මිනි නොමරව.... කාම මිත්‍යාචාරය නොකරව... සොරකම් නොකරව.. ආදී මිනිස් ජීවිතය සාර්ථකව පවත්වාගෙන යාමට අදාල නීති රීති 10 ක් තමයි දස පනත...

    niyamai machan rep+
     
    NipunaPraveen

    Member
    Jul 25, 2011
    437
    25
    0
    Then what about Greek Orthodox & Russian Orthodox? Somebody can argue that those two groups are the adherents of ancient Christinaty coz Bizantine Empire became the first state to officially be Christian. i dont know where im right or wrong fellas but i just need your opinions.

    Thanks!!!
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    මෙහෙමයි මචං.......
    මුලින්ම කියන්න ඕනා මම ක්‍රිස්තියානි :)
    මේ ආගම් දෙකේ තියන භෞතික වෙනස්කම් ගැන මුලින්ම කියන්නම්
    ක්‍රිස්තියානි ආගමේ පූජකවරුන්ට විවාහ වෙන්න පුලුවන්..කතෝලික ආගෙමේ පූජකවරුන්ට එහෙම බෑ....
    ක්‍රිස්තියානි අය වන්දනා කරන්නේ දෙවියන් වහන්සේට පමණයි..ක්‍රිස්තියානි අය රූප/පිළිම වන්දනාව සිදුකරන්නේ නෑ....නමුත් කතෝලික අය රූප වන්දනාව සිදු කරනවා.
    දැන් අපි ආගමික පැත්තෙන් වෙනස්කම් බලමු...
    කතෝලික අය දෙවියන් වෙත තමන්ගේ යැදුම් යොමු කරන්නේ ශාන්තුවරුන් හරහායි..ඔවුන් විශ්වාස කරන්නේ තමන්ට දෙවියන් වෙත කෙලින්ම යැදුම් ඔප්පු කරන්න හැකියාවක් නෑ කියලයි...නමුත් ක්‍රිස්තියානි අය කෙලින්ම දෙවියන් වහන්සේ වෙත තමන්ගේ යැදුම් යොමු කරනවා......
    දස පණත කියන්නේ අපේ දෙවියන් විසින් අපට පිළිපදින්න නියම කළ දෙයක්....බෞද්ධ අයගේ පන්සිල් වගේ....
    ක්‍රිස්තියානි අයගේ බයිබලයේ ඇතුලත් දස පණතේ එකම දෙවියන්ට පමණක් වන්දනා කරව...රූප වලටවත් වෙනත් දෙයකට වන්දනා නොකරව කියලා තියනවා....මම මුලින් කිවාවා වගේ කතෝලිත අය රූප වන්දනාව සිදු කරන නිසා එයාලගේ බයිබලයෙන් ඒ කොටස ඉවත් කරලා තියනවා.......

    තව විස්තර ඕනෙ නම් කියපං මචං

    uba christian ?? uba wiswasa karanne god witharai.. e kiyanne Jesus wa piliganne nedda ??
     
    aravinda145

    Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    965rep.jpg

    මෙන්න මම අර කිවුව කොන්ද පණ නැති පො*නයෙක්.එකක් මතක තියාගනින්.තොපි වගේ එවුන් හින්දා තමයි ආගම්වාදය ඇති වෙන්නෙ.මේ වගේ සාමකාමීව ආගමකට අයත් දෙයක් කතාකරනකොට මුන් වගෙ දෙකටම නැති එවුන්ට ඉවසන්න බෑ.ඒ වගේ දේකට කෙලවන්න පුදුම පුකේ අමාරුවක් මුන්ට තියෙන්න.කොහොම හරි ඒ දේ කඩාකප්පල් කරලා මුන් මාර ආතල් එකක් ගන්නවා.උඹල වගේ එවුන්ට අම්මලා තාත්තලා නෑ.උඹල ආතල් එකට ගහද්දි වැරදිලා මේ ලෝකෙට ආපු එවුන්.එකක් මතක තියාගනින් මට -rep දුන්නා කියලා මගෙ account එකෙන් සල්ලි අඩු වෙන්නෙ නෑ.ඒක නිසා ඕනෙතරම් -rep දීපන්.හැබැයි කොන්දක් තියෙන එකෙක් නම් කවුද කියලත් දාපන්..
    හැමෝටම
    මචන්ලා මම මේ ත්‍රෙඩ් එක දැම්මෙ මම නොදන්න දෙයක් දැන ගන්න.මේ ත්‍රෙඩ් එකෙන් ඒවට අමතරව තව ගොඩක් දේවල් ඉගෙන ගත්තා.ඒක නිසා තව දුරටත් මේ වගේ සහයෝගයෙන් මේ දේ අපි කරගෙන යමු කියලා තමයි කියන්න තියෙන්න.මේ ත්‍රෙඩ් එකෙන් අපි එලකිරියෙ හැම සාමාජිකයෙකුටම ආදර්ශයක් ගන්න පුලුවන් විදියට කරගෙන යමු.මම 2006 ඉදලා එලකිරියෙ ඉන්නෙ.comments, threads ගොඩක් දාල නැති උනත් මම හැමදාම එලකිරියෙ හිටියා.ඉදිරියටත් එහෙමයි.මමත් ඕනෙතරම් දැකලා තියෙනවා එලකිරියෙ ත්‍රෙඩ් වල ආගම්වාදය ඇතිකරනවා.මේ ත්‍රෙඩ් එකත් ඒ වගේ නොකර අපි සහොයෝගයෙන් කරගෙන යමු.:):):)
     
    • Like
    Reactions: L KNG

    prasadana2

    Well-known member
  • Sep 19, 2006
    12,509
    135
    63
    CyberSpace
    මෙහෙමයි මචං.......
    මුලින්ම කියන්න ඕනා මම ක්‍රිස්තියානි :)
    මේ ආගම් දෙකේ තියන භෞතික වෙනස්කම් ගැන මුලින්ම කියන්නම්
    ක්‍රිස්තියානි ආගමේ පූජකවරුන්ට විවාහ වෙන්න පුලුවන්..කතෝලික ආගෙමේ පූජකවරුන්ට එහෙම බෑ....
    ක්‍රිස්තියානි අය වන්දනා කරන්නේ දෙවියන් වහන්සේට පමණයි..ක්‍රිස්තියානි අය රූප/පිළිම වන්දනාව සිදුකරන්නේ නෑ....නමුත් කතෝලික අය රූප වන්දනාව සිදු කරනවා.
    දැන් අපි ආගමික පැත්තෙන් වෙනස්කම් බලමු...
    කතෝලික අය දෙවියන් වෙත තමන්ගේ යැදුම් යොමු කරන්නේ ශාන්තුවරුන් හරහායි..ඔවුන් විශ්වාස කරන්නේ තමන්ට දෙවියන් වෙත කෙලින්ම යැදුම් ඔප්පු කරන්න හැකියාවක් නෑ කියලයි...නමුත් ක්‍රිස්තියානි අය කෙලින්ම දෙවියන් වහන්සේ වෙත තමන්ගේ යැදුම් යොමු කරනවා......
    දස පණත කියන්නේ අපේ දෙවියන් විසින් අපට පිළිපදින්න නියම කළ දෙයක්....බෞද්ධ අයගේ පන්සිල් වගේ....
    ක්‍රිස්තියානි අයගේ බයිබලයේ ඇතුලත් දස පණතේ එකම දෙවියන්ට පමණක් වන්දනා කරව...රූප වලටවත් වෙනත් දෙයකට වන්දනා නොකරව කියලා තියනවා....මම මුලින් කිවාවා වගේ කතෝලිත අය රූප වන්දනාව සිදු කරන නිසා එයාලගේ බයිබලයෙන් ඒ කොටස ඉවත් කරලා තියනවා.......

    තව විස්තර ඕනෙ නම් කියපං මචං

    tawa akak roman catholics la ta pope kenek innwa...
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    965rep.jpg

    මෙන්න මම අර කිවුව කොන්ද පණ නැති පො*නයෙක්.එකක් මතක තියාගනින්.තොපි වගේ එවුන් හින්දා තමයි ආගම්වාදය ඇති වෙන්නෙ.මේ වගේ සාමකාමීව ආගමකට අයත් දෙයක් කතාකරනකොට මුන් වගෙ දෙකටම නැති එවුන්ට ඉවසන්න බෑ.ඒ වගේ දේකට කෙලවන්න පුදුම පුකේ අමාරුවක් මුන්ට තියෙන්න.කොහොම හරි ඒ දේ කඩාකප්පල් කරලා මුන් මාර ආතල් එකක් ගන්නවා.උඹල වගේ එවුන්ට අම්මලා තාත්තලා නෑ.උඹල ආතල් එකට ගහද්දි වැරදිලා මේ ලෝකෙට ආපු එවුන්.එකක් මතක තියාගනින් මට -rep දුන්නා කියලා මගෙ account එකෙන් සල්ලි අඩු වෙන්නෙ නෑ.ඒක නිසා ඕනෙතරම් -rep දීපන්.හැබැයි කොන්දක් තියෙන එකෙක් නම් කවුද කියලත් දාපන්..
    හැමෝටම
    මචන්ලා මම මේ ත්‍රෙඩ් එක දැම්මෙ මම නොදන්න දෙයක් දැන ගන්න.මේ ත්‍රෙඩ් එකෙන් ඒවට අමතරව තව ගොඩක් දේවල් ඉගෙන ගත්තා.ඒක නිසා තව දුරටත් මේ වගේ සහයෝගයෙන් මේ දේ අපි කරගෙන යමු කියලා තමයි කියන්න තියෙන්න.මේ ත්‍රෙඩ් එකෙන් අපි එලකිරියෙ හැම සාමාජිකයෙකුටම ආදර්ශයක් ගන්න පුලුවන් විදියට කරගෙන යමු.මම 2006 ඉදලා එලකිරියෙ ඉන්නෙ.comments, threads ගොඩක් දාල නැති උනත් මම හැමදාම එලකිරියෙ හිටියා.ඉදිරියටත් එහෙමයි.මමත් ඕනෙතරම් දැකලා තියෙනවා එලකිරියෙ ත්‍රෙඩ් වල ආගම්වාදය ඇතිකරනවා.මේ ත්‍රෙඩ් එකත් ඒ වගේ නොකර අපි සහොයෝගයෙන් කරගෙන යමු.:):):)

    Ow ban dan Elakiri eke Kalakanni tikak innawa , Un hithanne -rep dunnama Apita Aul kiyala......:lol:

    Pissu ban Oya syco dial hinda thama Elakiri eke henata Wali yanne.......matath -rep dunna oya eun..........E unata wadak nathi una unta....mokada mage thread mama nawattuwe na........

    Deyak Open katha karanakota samaha eunta ridenawa...mokada unta Kondak na.....Araka naginne na....:lol::lol:
     
    aravinda145

    Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    Ow ban dan Elakiri eke Kalakanni tikak innawa , Un hithanne -rep dunnama Apita Aul kiyala......:lol:

    Pissu ban Oya syco dial hinda thama Elakiri eke henata Wali yanne.......matath -rep dunna oya eun..........E unata wadak nathi una unta....mokada mage thread mama nawattuwe na........

    Deyak Open katha karanakota samaha eunta ridenawa...mokada unta Kondak na.....Araka naginne na....:lol::lol:

    Eka thami ban..weradila jaathaka wechcha ewun..Mun -rep dunna kiyala apita paan da..:lol::lol:

    Thanx Bro..:D
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,235
    3,435
    113
    1. මීයො ඇල්ලීම තහනම්
    2. වෙන පූසියො පස්සෙ යෑම තහනම්
    3. මාලු ටැංකියට පැනීම තහනම්
    4. පූස් වලි දාගැනීම තහනම්
    5. කාපට් එක උඩ වමෑරීම තහනම්
    6. කොට් එකේ නිදාගැනීම තහනම්
    7. දොර හීරීම තහනම්
    8. බලු පැටියාව හීරීම තහනම්
    9. සපත්තු තුල චූ කිරීම තහනම්
    10. සෙරෙප්පු කෑම තහනම්

    දැං තේරුනාද පූසාට ?
    :lol::lol::lol::lol::lol::lol::lol::lol: