loketa penna kiyana
paliyata denne na yako...![]()
රෙප් නොදී රෙප් ඇඩඩ් කියලා ලෝකෙට පේන්න පච දැම්මෙ උබනෙ ඉතිං

හම්බුනා ඉත්තුතියි
loketa penna kiyana
paliyata denne na yako...![]()

රෙප් නොදී රෙප් ඇඩඩ් කියලා ලෝකෙට පේන්න පච දැම්මෙ උබනෙ ඉතිං
හම්බුනා ඉත්තුතියි
niakn thiyena eka
arawa mewa balanne na...

මචංලා මට පොඩි දෙයක් දැනගන්න ඕනෙ.
1.කතොලික සහ ක්‍රිස්තියානි අතර වෙනස මොකක්ද?
මොකද මම අද බස් එකේ යනකොට ඇන්ටි ටයිප් අක්කලා දෙන්නෙක් මේ ගැන මාර වාදයක්..මටත් හිතුනා ඒගැන දැනගන්න ඕනෙ කියලා.මොකද මම බුද්ධාගමේ උනාට මගෙ Girl Friend කතෝලික.
2.අනික තමයි මොනවද දස පනත කියන්නෙ?.
අපේ එලකිරියෙ ඉන්න කතෝලික,ක්‍රිස්තියානි සහෝදරවරු මේකට උත්තරයක් දෙයි කියලා හිතනවා.
දන්නෙ නැත්නම් අඩුම ගානෙ බම්ප් එකක් වත් දාල යන්න..
Respect All religions.Do not use this thread to insult other Religions..If so You will get (-rep)![]()
ඉතාමත් වටිනා ලිපියක් !!!
මචන් මම අහල තියනවා 15වෙනි සියවසේ විතර මාටින් ලුතර් කියන පුජකයා එවකට හිටපු පාප් වහන්සේගෙන් (කතෝලික) දෙවියෝ ගැන ප්‍රශ්න 3ක් අහනවලු . නමුත් පාප් වහන්සේට ඒවාට නිසි පිළිතුරු දෙන්න බැරිවුනාලු. නමුත් ඒ ගැන ලැජ්ජාවටත් කෝපයටත් පත්වුණු පාප් වහන්සේ ලුතර් කියන පුජකතුමා එලා මරනවලු . නමුත් ඔහු අහපු රැඩිකල් ප්‍රශ්න තුන ක්‍රිස්තියානි ආගම තහවුරු වෙන්න බලපෑවලු ... කවුරුහරි දන්නවද මේ ප්‍රශ්න 3 මොනවද කියලා ???

ආ ඒකද හරි එක පොන්ස් ??අගරදගුරු මැල්කම් රන්ජිත් කාදිනල්තුමා අයිතිවෙන්නෙ මොන නිකායටද?
එතකොට එතුමා ඉන්න නිකාය නේද හරි එක?![]()