කථානායකගෙන් ප්‍රකාශයක්

saturn

Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    කථානායකගෙන් ප්‍රකාශයක්

    Speaker says won’t accept MR as the PM until he proves his majority
    පෙර පැවති තත්වය පිලි ගනී

    FONT]6.jpg
     
    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ජනාධිපතිට පාර්ලිමේන්තුව සති 2 කට කල් තියන්න පුලුවන් බලේ හදල දුන්නෙත් පාර්ලිමේන්තුවෙන්මයි.. දැන් හිටං ඒ බලේ පාවිච්චි කරල පාර්ලිමේන්තුව කල් තිබ්බම කට්ටිය කෑ ගහනව.. කල් තියන එක වැරදිනම් ඒක කියන්න තිබුනෙ ඒ බලේ දෙන්න කලින්.. බලේ දීල දැන් කෑ ගැහුවට වැඩක් නැ..
    මට මතක විදිහට 19 සංශෝධනයට පාර්ලිමේන්තුවෙ 2/3 ත් ලැබුන..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830

    Owa jr lokkage wada ban. 19n kare podi thatu tikak kapapu eka witharai. Thatu tika kapunata piyabanna bari naha.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ජනාධිපතිට පාර්ලිමේන්තුව සති 2 කට කල් තියන්න පුලුවන් බලේ හදල දුන්නෙත් පාර්ලිමේන්තුවෙන්මයි.. දැන් හිටං ඒ බලේ පාවිච්චි කරල පාර්ලිමේන්තුව කල් තිබ්බම කට්ටිය කෑ ගහනව.. කල් තියන එක වැරදිනම් ඒක කියන්න තිබුනෙ ඒ බලේ දෙන්න කලින්.. බලේ දීල දැන් කෑ ගැහුවට වැඩක් නැ..
    මට මතක විදිහට 19 සංශෝධනයට පාර්ලිමේන්තුවෙ 2/3 ත් ලැබුන..

    බලේ තිබ්බ පලියට කල් තියන්නේ නැහැ ලෝකේ පාර්ලිමේන්තු. ඒකට සාධාරණ පිලිගත හැකි හේතුවක් තියෙන්න ඕනේ. ඒකට තමයි සදාචාරාත්මක දේශපාලනය කියන්නේ. පාර්ලිමේන්තු සම්ප්‍රදාය කියන්නේ. ශිෂ්ටත්වය කියන්නේ. ඒව ඉතිං ඔබ තුමා අහලා නැතුව ඇති.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113

    බලේ තිබ්බ පලියට කල් තියන්නේ නැහැ ලෝකේ පාර්ලිමේන්තු. ඒකට සාධාරණ පිලිගත හැකි හේතුවක් තියෙන්න ඕනේ. ඒකට තමයි සදාචාරාත්මක දේශපාලනය කියන්නේ. පාර්ලිමේන්තු සම්ප්‍රදාය කියන්නේ. ශිෂ්ටත්වය කියන්නේ. ඒව ඉතිං ඔබ තුමා අහලා නැතුව ඇති.

    Rate janadipathi kiyanne, hodata lokuwata an deka hadichcha loku harakek wage ekek. Uuge oluwen atha gaala punnakku kanna dunnoth oona barak adeewi. Habai uugen geema illuwoth ara an deka pawichchi karai.

    Raniluth geema illapu eka thamai kare. Dan ithin ara gona an deka pawichchi karanawa kiyala ka gahala andala wadak na. Geema illanna kalin hati danagena innai thibbe.

    Methana janadipathi wyawasthawata pitin gihin na. Habai sadhacharaya shishtathwaya wage dewal nam nathi karagena thiyenawa.
     
    ajm

    Active member
  • Nov 5, 2008
    330
    1
    46
    28
    colombo
    do Hon.speaker sign like this machan. Also this was issued to the president of srilanka. will this be true?
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Rate janadipathi kiyanne, hodata lokuwata an deka hadichcha loku harakek wage ekek. Uuge oluwen atha gaala punnakku kanna dunnoth oona barak adeewi. Habai uugen geema illuwoth ara an deka pawichchi karai.

    Raniluth geema illapu eka thamai kare. Dan ithin ara gona an deka pawichchi karanawa kiyala ka gahala andala wadak na. Geema illanna kalin hati danagena innai thibbe.

    Methana janadipathi wyawasthawata pitin gihin na. Habai sadhacharaya shishtathwaya wage dewal nam nathi karagena thiyenawa.

    :yes::yes::yes:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113

    බලේ තිබ්බ පලියට කල් තියන්නේ නැහැ ලෝකේ පාර්ලිමේන්තු. ඒකට සාධාරණ පිලිගත හැකි හේතුවක් තියෙන්න ඕනේ. ඒකට තමයි සදාචාරාත්මක දේශපාලනය කියන්නේ. පාර්ලිමේන්තු සම්ප්‍රදාය කියන්නේ. ශිෂ්ටත්වය කියන්නේ. ඒව ඉතිං ඔබ තුමා අහලා නැතුව ඇති.

    අනේ හුකේ..... ඔය ජනාධිපතිම ඔය බලතලම පාවිච්චි කරල පාර්ලිමේන්තුව විසුරවල මහබැංකු හොරු ආරක්ෂා කරදිද් ඔය සදාචාරේ කොහෙද තිබුනේ?.... බහුතරයක් නැති එකෙක් විපක්ෂනායක කරදිද් ඕක කොහෙද තිබුනේ....
     
    Last edited: