gtkisaru said:(♫♪♪♪♫♪♫♪♫♪♫♫♪♫ගායකයකු පසුබිමෙන් ඉතා අමිහිරි හඩකින් ගයනා කරයී ♪♫♫♫♪♪♪♫♪♪♫♫)
කව්ද අර සින්දු කියන එක්කෙනා... අපො ටකරන්ග් වලට ගල් ගහනව වගෙයිනෙ..කන් දෙකත් රිදෙනව මෙයා.
එයා තමයි "දොන් සිරිපාල" කියන්නෙ... මහ ඔලුව අනෙ.. මට නම් පෙන්නන්න බෑ...එයා හිතන්නෙ එයා ජොලි සීයා කියල.. ජොලි සීයගෙ ලගින්වත් තියන්න පුලුවන්ද අනෙ මෙයා..??
මෙ මෙ ශ්.. ඔන්න මෑන්ස් මෙ පෑත්තට එනවා...
ආහ්..වරෙන්කො... දෙන්න..!!!
*ගායකයා සින්දුව කියමින් පෑමිනෙයි*
♫♫♪♪♪♫♪♪♫♫ඈස් දෙක පියාන නිදා ගන්න මට බෑ..බෑ..♫♫♪♪♪♫♪♪♫♫
මොකො මදුරුවොද?ලෙඩක්ද? එහෙනම් ගිහින් දොස්තර කෙනෙක්ට කියපිය.. ඉදා..!!
-~ද එන්ඩ්~-
ela ela...
(♫♪♪♪